Why building GPT-8 is currently impossible?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔය යන විධියට ඉස්සරහට එන්නේ තවත් AI winter එකක්. දැනට කරලා තියෙන ඒව use කරයි ඒත් AI පැත්තෙන් ලොකු development එකක් කාලයක් යනකන් එන එකක් නෑ.

    Large Language Models වල limitations නිසාද?
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Sooner boys
     

    Attachments

    • IMG_8878.png
      IMG_8878.png
      450.3 KB · Views: 55

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    GPT has it's limitations when it comes to getting any information that keeps updating.

    Gemini seems to be better at these things.

    See how each of them reply to things that happened this year
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    That's why they are giving it free.Distributed computing can leverage the computing and energy.just need to optimize the model.There's a way for everything

    අපි සාමාන්‍යයෙන් මෙෂින් ගත්තොත් අවුරුදු 500කට විතර සමාන history එකක් අපේ අවුරුදු 50ක්60 ඇතුලත AI ගැන witness කරයි. මිනිස්සුන්ට adopt වෙන්න කාලය මදි නිසා මානසික ප්‍රශ්න ලෙඩ වගේ ඒව වැඩි වෙයි.

    මොකවත් ලොකු වෙනසක් වෙන්නේ නෑ. තව accurate වෙයි උත්තර use කරන්න පුළුවන් areas වැඩි වෙයි. ඒ උනාට ඔය technology එකේ ලිමිට එක දැන් ඉවරයි. Use case තමා එන්න තියෙන්නේ
    That's why people need to be self sufficient in basic needs.
    ------ Post added on Mar 1, 2024 at 5:09 AM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    කන්සියුමර් ඩිවයිස් වලට ඔක ආවට පස්සේ (උදා මැෂින් හො වාහන වලට වගේ එන්න ගත්තහම.) කොහෙන් නවතිවිද දන්නේ නැ නේ. අපිට ඉස්සරහත ගෙදරට පවුද්ගලික වාහන ඔන වෙන්නෙ නැති කාලයක් එවි. කඩේකට යන්න ඔනේ නැති කාලයක් එවි. එක්කො ඔක්කොම දෙවල් ලගට එන විදියට, ගෙන්න ගන්න විදියට ඔටොනොමස් මැෂින් තියෙවි තව පරම්පරාවක් යනකොට.
     
    • Like
    Reactions: SLHodahitha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,228
    22,700
    113
    Sooner boys
    Ammatasiri

    තාම AI වලට හිතල දෙයක් කරන්න බෑ. උන් depend වෙන්නෙ අපි දෙන data එක්කනෙ.
    අපි හිතල කරන දේවල් මොනවද පිටින් හම්බුන ඩේටා මත ඩිපෙන්ඩ් නොවී?
    ------ Post added on Apr 2, 2024 at 7:20 AM
     

    nipund

    Well-known member
  • May 17, 2007
    718
    1,018
    93
    තාම ඒ ලේවල් එකේ බුද්ධියක් නන් නෑ හදන්නත් ටිකක් කල් යයි. ඒ උනාට දැන් අවුරුදු 10ක වගේ ඉදලා social media use කරන අපි හැමෝම කන්ට්‍රොල් වෙන්න AI වලින්.
    social media AI එක අපේ තියෙන මතවාද පෝෂණය කරන එකක් නේද? අපි එයාට කියල අපි ආසදේ ඉල්ලගන්නවා .එක හොයාගෙන එකම දෙනවා. polarization එක වේගවත් , එක නිකම් අපේ පැල්මක් තියෙනවා එකෙන් එක ලොකු කරන්න උදව් කරනවා. එක වාසියට ගන්න පුළුවන් හොද පැත්තට යන කෙනෙක් ට .
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    https://www.theverge.com/2024/4/22/...oft-hires-meta-ai-supercomputing-jason-taylor

    Former Meta executive Jason Taylor is joining Microsoft’s AI supercomputing team. In a LinkedIn post on Monday, Microsoft CTO Kevin Scott says Taylor will take on the role of corporate vice president and deputy CTO to help “build the next set of systems that will push the frontier of AI forward.”

    ChatGPT5 coming soon. (probably the end of this month or next month)
    ------ Post added on May 23, 2024 at 12:41 PM