ඔය යන විධියට ඉස්සරහට එන්නේ තවත් AI winter එකක්. දැනට කරලා තියෙන ඒව use කරයි ඒත් AI පැත්තෙන් ලොකු development එකක් කාලයක් යනකන් එන එකක් නෑ.
Large Language Models වල limitations නිසාද?
ඔය යන විධියට ඉස්සරහට එන්නේ තවත් AI winter එකක්. දැනට කරලා තියෙන ඒව use කරයි ඒත් AI පැත්තෙන් ලොකු development එකක් කාලයක් යනකන් එන එකක් නෑ.
That's why people need to be self sufficient in basic needs.අපි සාමාන්‍යයෙන් මෙෂින් ගත්තොත් අවුරුදු 500කට විතර සමාන history එකක් අපේ අවුරුදු 50ක්60 ඇතුලත AI ගැන witness කරයි. මිනිස්සුන්ට adopt වෙන්න කාලය මදි නිසා මානසික ප්‍රශ්න ලෙඩ වගේ ඒව වැඩි වෙයි.
මොකවත් ලොකු වෙනසක් වෙන්නේ නෑ. තව accurate වෙයි උත්තර use කරන්න පුළුවන් areas වැඩි වෙයි. ඒ උනාට ඔය technology එකේ ලිමිට එක දැන් ඉවරයි. Use case තමා එන්න තියෙන්නේ
කන්සියුමර් ඩිවයිස් වලට ඔක ආවට පස්සේ (උදා මැෂින් හො වාහන වලට වගේ එන්න ගත්තහම.) කොහෙන් නවතිවිද දන්නේ නැ නේ. අපිට ඉස්සරහත ගෙදරට පවුද්ගලික වාහන ඔන වෙන්නෙ නැති කාලයක් එවි. කඩේකට යන්න ඔනේ නැති කාලයක් එවි. එක්කො ඔක්කොම දෙවල් ලගට එන විදියට, ගෙන්න ගන්න විදියට ඔටොනොමස් මැෂින් තියෙවි තව පරම්පරාවක් යනකොට.
AmmatasiriSooner boys
අපි හිතල කරන දේවල් මොනවද පිටින් හම්බුන ඩේටා මත ඩිපෙන්ඩ් නොවී?තාම AI වලට හිතල දෙයක් කරන්න බෑ. උන් depend වෙන්නෙ අපි දෙන data එක්කනෙ.
ow oya seen eka math ahala tibba.Mewa US walath thiyanwa, habai magadi Ni**** , homeless un ewa wala kama ussnawa
social media AI එක අපේ තියෙන මතවාද පෝෂණය කරන එකක් නේද? අපි එයාට කියල අපි ආසදේ ඉල්ලගන්නවා .එක හොයාගෙන එකම දෙනවා. polarization එක වේගවත් , එක නිකම් අපේ පැල්මක් තියෙනවා එකෙන් එක ලොකු කරන්න උදව් කරනවා. එක වාසියට ගන්න පුළුවන් හොද පැත්තට යන කෙනෙක් ට .තාම ඒ ලේවල් එකේ බුද්ධියක් නන් නෑ හදන්නත් ටිකක් කල් යයි. ඒ උනාට දැන් අවුරුදු 10ක වගේ ඉදලා social media use කරන අපි හැමෝම කන්ට්‍රොල් වෙන්න AI වලින්.