හේතුවක් නැති හිස්තැනක්

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,865
    4,261
    113
    geni paw nedda?
    Lamaya hambunama geni patta widiyata keta weno, bada eno , stretch marks eno, issra tibba pirunu than deka den kadagena wetila, iri thalala, owa dakkama geniwat epa weno..
    Hari asadaranai neda ?
    ගොඩක් ගෑනු ම තම බබාලට පට්ට ආස. ඒ නිසා ළමයා හම්බුනාම කැත වෙන එක වැඩිය හිතන් නෑ..

    මචන් උබට දැන‌ෙන හැගිම ක‌ොයි ව‌ග‌ෙද කියලා හිතාගන්න පුලුවන් මචන්. අප‌ේ බබාව ලැබ‌ෙන්න ඉන්න ක‌ොට අපි දැනගත්තා බබත් ඒක්කම ෆයිබ්රොයිඩ් ග‌ෙඩියක් ල‌ොකුව‌ෙනවා කියලා. බබාට වඩා ප‌ොඩ්ඩයි ප‌ොඩි ඒ ග‌ෙඩිය. අන්තිමට VOG ලා ද‌ෙන්න‌ෙක් ඒකතුව‌ෙලා තමයි බබාවයි අම්මවයි ග‌ොඩ ගත්ත‌ේ. වයිෆ්‌ගෙයි බබාග‌ෙයි ජිවිත පට්ට රිස්ක් ඒකක තිබුන‌ෙ. ඉතින් උබට තරම් නැතත් ඒ ව‌ෙදනාව මටත් දැන‌ුුුනා.
    උබලට ඉක්මනින්ම බබ‌ෙක් ලැබ‌ෙයි. උඩ අනික් උන් කියලා තිය‌ෙනව‌ා වගේ ටිකකාලයක් ඉදලා අය‌ෙමත් ට්‍රයි කරන්න. ඔනවට වඩා බලාප‌ොරොත්තු , බැදිම් වැඩි කරගන්න ඒපා මචන් ඒතක‌ොට අත්ඇරගන්න ගියාම අමාරු වැඩියි.

    මචන් අපි ඒ කියන්න‌ෙ මමයි වයිෆුයි නම් ලම‌ෙක් හැදුව‌ෙ / හදන්න ට්‍රයි කරේ ‌ඇත්තටම කිවුව‌ොත් සමාජේ අනිත් උන් කරන නිසා. හැබැයි අපි ඒක පිලිව‌ෙලකට කරා. ඇත්ත උබ කියන කතාව හරි ලමයි කරදරයක් තමයි. බඩට ආවා කියලා දැනගත්ත දවසේ ඉදන් ඉපදනකන්ම කරදර තමයි. දැන ගත්ත දවසේ ඉදන් මාස ගානක් යනකන් ක්ලිනික් යන්නයි හ‌ොදම ඩ‌ොක්ටස්ලා හ‌ොයන්නයි සති ගාන‌ෙන් ගානට හරියට ලමයා හැද‌ෙනවද කියලා ස්කැන් කර කර බලන්නයි. ඔය අස්ස‌ේ කැමති කැම හ‌ොයන්නයි (ඒක ව‌ෙනම ක‌ෝස් ඒකක්). බ‌ෙත් හ‌ොයන්නයි. දුව‌ෙක් ද පුත‌ෙක්ද කියලා දැනගන්නයි. ( ඒක නම් වැඩිය‌ෙන්ම දැන ගන්න ඔනි වට‌ෙ පිට‌ෙ ඉන්න අනික් උන්ට). ඉට පස්‌ස‌ෙ දුව‌ෙක් නම් රෝස පාටිනුයි , පුත‌ෙක් නම් නිල්පාටිනුුුයි බ‌ෙසම‌ෙ ඉදන් හැමද‌ෙම ලැස්ති කරන්නයි රටේ නැති වද ග‌ොඩයි.

    බබා ලැබ‌ෙනකම්ම ඉතින් ව‌ෙන ද‌ෙයක් ගැන සිහියක් නැ උබ කියනවා වගේ පුදුම කරදයක් තමයි විදින්න තිය‌ෙන්න‌ෙ. ක‌ොහ‌ොමින් ක‌ොහ‌ොමහරි බබා හම්බ‌ෙන දවස තිය‌ෙනවා න‌ෙද අන්න ඒදවස තමයි මචන් උබ ම‌ෙච්චර කල් ජිවත් උන දවස් වලින් වැඩිම පැයගානක් ගතව‌ෙන දවස. වයිෆ්ව ල‌ේබරුම් ගත්තට පස්ස‌ෙ මචන් විනාඩියක තප්පර 60 ක් න‌ෙවයි 220ක් විතරයනවා. ක‌ොහාම හරි බලාග‌ෙන ඉදලා ඉදලා ඔන්න නිවුස් ඒක ඒනවා බබා ලැබුනා අම්මත් සනිප‌ෙන් කියලා. ඔන්න ඒතක‌ොට තමයි අප‌ේ හාට් ඒක න‌ොර්මල් ව‌ෙන්න‌ේ. අන්තිමට, අප‌ේ අතට දරුවා ලැබ‌ෙනාවා න‌ේද.. ඒ හැගිම මචන් විස්තතර කරන්න වචන නැ. අර මාස ගානක් විදපු දුක් ඔක්ක‌ොම අමතකයි ඒ බබාග‌ේ ඇඩිල්ල ඇහැවුවම.

    එදාට මචන් තව විශ‌ේෂ feeling ඒකක් දැන‌ෙනවා. මම හිතන්න‌ෙ නැ ඒක දරව‌ෙක් හදන්න‌ෙ නැතිව දැන‌ෙනවා කියලා. ඒතමයි මචන් උබ‌ේ අම්මා තාත්තා උබට ක‌ොච්චර ආදරෙද කියන ඒක. මම දන්න‌ෙ නැ අනිත් උන්ට ක‌ොහ‌ොමද කියලා ඒත් මචන් මට නම් ඒක විස්තර කරන්න තේරෙන්නැ. මග‌ෙ අම්මා තාා මට ක‌ොච්චර ආදරේ කරනවද කියන ඒක මට ජිවිත‌ේ පලව‌ෙනි පාරට දැනුනෙ මග‌ෙ දරුවා ලැබුන දවසේ.

    ඉපද‌ෙනකන් විතරක් න‌ෙව‌ෙයි මුල් මාස ටික‌ෙ පුදුම කට්ටක් කන්න ඔනි. දරුවා ඉපදිච්ච ව‌ෙලාව‌ෙ ඉදලා shift ඒකට තමයි නිදා ගන්න ව‌ෙන්න‌ෙ මාස ගානක් යනකන්. සමහරවිට අවුරුද්දක් ඒකහාමාරක් විතර. ම‌ොකද බබාලා නිදා ගන්න‌ෙ පැයක් ද‌ෙකක් විතර අයෙ කිරි දිලා බඩ පුරවලා නිදි කරවන්න ඔනි. කිරි ඒන්නැත්නම් කිරි ගන්න ඔනි සකර් ඒකින් හරි අතින් හරි. පලව‌ෙනි බබා නම් ඒකපාරටම කිරි එන්න‌ෙ නැ ග‌ොඩක් අම්මලට. අම්මලා ම‌ෙන්ටලි අවුට් යනවා. පලව‌ෙනි බබා නම් ඉතින් දහසකුත් ප්‍රශ්න, කරදර. මාගලක් වග‌ේ ලියන්න පුලුවන් කරදර ප්‍රශ්න නම්.

    මොනවා උනත් උබ කියනවා වගේ දරුව‌ො හදන ඒක කරදරයි තමයි හැබැයි මචන් ඒ කරදර ඇතුල‌ේ තිය‌ෙනවා දවසගාන‌ේ අලුත්ව‌ෙන බලාප‌ොරොත්තු. අහවල් වැඩේ කරන්න‌ෙම බලාප‌ොරොත්තු ප‌ොදි බැදග‌ෙන. ම‌ෙන්සස් ව‌ෙන්න දවසක් පහු උනත් ඔන්න ටක් ගලා යුරින් ට‌ෙස්ට් කරනවා. ලයින් ඒක කට්ට දෙක පාස් ව‌ෙච්ච දවස‌ෙ ඉදන්ම ඉතින් දරුවා ගැන බලාප‌ොරොත්තු ආසාවල් දුක් කරදර තමයි. දැන් දරුවට අවුරුදු 5කුත් ටිකක්. ඒදා ඉදන් ම‌ෙ අද දවස‌ේ හවස උනත් වැඩට ගිහින් ග‌ෙදර අව‌ෙ "අප්පචිචි" කියාගෙන දුවග‌ෙන ඒන දරුවා දකින බාල‌ාප‌ොරොත්තුව‌ෙන්. බාලාප‌ොරොත්තු අපිව ජිවත් කරවනවා මචන්. ලම‌ෙක් දරුව‌ෙක් කියන්නෙ ජිවිත‌ේට බලාප‌ොරොත්තු ග‌ොන්නක්. ජිවත්ව‌ෙන්න හ‌ොද හ‌ේතුවක්.

    උබ‌ෙ රිප්ලයි ඒක‌ේ ‌ද‌ෙවෙනි පැරා ඒක‌ෙ තිය‌ෙන ද‌ෙවල් වලට මම මුකුත් ක‌ොටන්න‌ෙ නැ.. ඒ ප්‍රශ්න ටික හ‌ෙන ග‌ොන්

    පට්ට වචන ටික
    ❤️❤️❤️❤️
    ------ Post added on Mar 3, 2024 at 11:47 AM
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    උඹේ වේදනාව තේරෙනවා බං ඔය වෙලාවට වොර්ඩ් එකේ බබාල අඬන සද්දෙ ඇහෙද්දි මගේ වයිෆ් අඬපු තරම මතක් වෙද්දි තාමත් පපුව රිදෙනවා
    මගේ වයිෆ් අඬ අඬ ඉද්දී අලුත ඉපදුනු බබෙක්ව අම්මා කෙනෙක් අමාරුවෙන් උස්සගෙන ඇවිත් වයිෆ්ගේ අතට දුන්නා ඔයා අඬන්න එපා මෙන්න මෙයාව ටිකක් තියාගන්නකෝ කියලා ඒ අම්මාව අඳුන්නනේ නැති උනත් ඒ කරපු දෙට මම ගොඩක් ගරු කරනවා

    මගේ වයිෆ් හොස්පිටල් ඉද්දී වෝර්ඩ් එකේ හිටපු අම්මා කෙනෙක්ව තියටර් එකට ගන්න කලින් බෙල්ට් එක දාලා බලලා බබාගේ හාර්ට් බීට් ඔක්කොම හොඳයි කියලා සීසර් එකට තියටර් එකට ගත්තා එළියට අරගෙන කිව්වා ළමයා නැතිවෙලා කියලා
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන් සියලුම දේ හරි ගිහිල්ල ඊලඟ පාර ලස්සන නිරෝගී දරුවෙක් ලැබෙන්න් කියලා ප්‍රාර්තනා කරනව මචො... වරදින්නෙ නෑ උඹට.... :yes: :yes:
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    උඹේ වේදනාව තේරෙනවා බං ඔය වෙලාවට වොර්ඩ් එකේ බබාල අඬන සද්දෙ ඇහෙද්දි මගේ වයිෆ් අඬපු තරම මතක් වෙද්දි තාමත් පපුව රිදෙනවා
    මගේ වයිෆ් අඬ අඬ ඉද්දී අලුත ඉපදුනු බබෙක්ව අම්මා කෙනෙක් අමාරුවෙන් උස්සගෙන ඇවිත් වයිෆ්ගේ අතට දුන්නා ඔයා අඬන්න එපා මෙන්න මෙයාව ටිකක් තියාගන්නකෝ කියලා ඒ අම්මාව අඳුන්නනේ නැති උනත් ඒ කරපු දෙට මම ගොඩක් ගරු කරනවා

    මගේ වයිෆ් හොස්පිටල් ඉද්දී වෝර්ඩ් එකේ හිටපු අම්මා කෙනෙක්ව තියටර් එකට ගන්න කලින් බෙල්ට් එක දාලා බලලා බබාගේ හාර්ට් බීට් ඔක්කොම හොඳයි කියලා සීසර් එකට තියටර් එකට ගත්තා එළියට අරගෙන කිව්වා ළමයා නැතිවෙලා කියලා
    a welawa gena kiyala wedak ne mchn, a thram amarui 🥺 den situation eka mokda mchn? hodinda hemadema?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,410
    113
    ප*යාගල
    sorry.com
    හරිම කනගාටුයි මචන්. ඊලග පාර මේකක්වත් පාවිච්චි කරන්න පොඩ්ඩක් හිතේ බය හරි නැති කරගන්න හැබැයි මේක 100% ශුවර් කරන්න එපා.

    image.png
     
    • Love
    • Like
    Reactions: NRTG and wawula

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    මේක මම ලියන්න හිතන්නැතුව ඉදලා, ඒත් බැරිම තැන මේක ලියනවා, කිරියෙ ඉන්න වුන්ට දෙයක් තේරෙන නිසා...😞

    අපිට දුවෙක් ලැබෙන්න හිටියේ ගිය අවුරුද්දේ, ඒ වෙනුවෙන් අපි දෙන්නම් උපරිම ලෑස්ති වුනා, පින් කරා එයා වෙනුවෙන්, කෑම බීම හැම දේකින්ම පරිස්සම් උනා. අපි චැනල් කරේ නුවර වැඩිම පිරිසක් යන වීඕජී ව (Dr Chaminda Kandauda), ආසිරි Asiri Kandy එකේ, බෙහෙත් ගත්තෙත් ආසිරි එකෙන්, අඩුම ගානෙ බොන වතුර එකෙන් පවා පරිස්සම් උනා...😞

    මාස 8දි එක පාරම බබා දගලන් නැතුව ගියා, ඒ වෙලෙම අපි ලගම හොස්පිටල් එකට අරන් ගියාම එයාල කීව ඉක්මන්ට වීඕජී ගාවට අරන් යන්න කියල, විනාඩි 15න් අපි වීඕජී ගාවට ගියා, ඒ වෙලෙ ස්කෑන් කරද්දි බබා හොදට ඉන්නව කිවා, ස්කෑන් එකත් අපිට පෙන්නුවා (හැමදාම මම බලන්ව මොනිටර් එකෙන්). ගෙදර ඇවිත් ආයෙත් දගලන්නෑ කියලා ඩොක්ටර්ට (3 times) කෝල් කරා, ඒක සාමන්‍ය දෙයක් කියල කීවා (අපෙත් පලවෙනි බබා නිසා, හොදම වීඕජි නිසා අපිත් හිටියා). 🥺

    ඊළග විසිට් ඩේට් එකට දවස් තුන හතරකට කලින් අපි වීඕජී ගාවට, වෙනදා වගේම හොදට කතා කරලා, ස්කෑන් කරන්න ගත්තා, ඩොක්ටර් කලබල වෙලා එක පාරම කීවා, හාර්ට් බීට් එක වැඩ නෑ බබාගේ කියල, මට ඒ වෙලාවෙ ඇත්තට්ම මොකක් කරන්නද තෙරුන්නෑ, ඉක්මන්ට බබාව ගනන් ඕනි කීව, මම හිතුවෙ මොකක් හරි කරලා බබාට අවුලක් නැති වෙයි කියලා, ඊට පස්සේ කීවා නැති වෙලත් දැන් දවස් ගානක් වගේ කියලා... මට සැක නිසා තව එතන වීඕජි කෙනෙක්ගෙන් (Dr Champika Gihan) බැලුවා, එයත් ඒකම කීවා (හැබැයි ඩොක්ටර් ෆී එක ගන්න අමතක කරේ නෑ ) එතනින් එහාට මේ ලෝකේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට තාත්තා කෙනෙක් අම්ම කෙනෙක් විදිහට දැනෙන්න පුලුවන් උපරිම දුකයි, ඒ අත්දැකීම කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා...🥺😢

    අපි ඊට පස්සේ නුවර හොස්පිටල් එකට ඇඩ්මිට් උනා බබාව ගන්න, මගේ යාලුවගේ වයිස් වැඩ කරා (අපේ නන්ගි කෙනෙක්) ඒ නන්ගියි යාලුවයි ගෙදර මිනිස්සුයි නිසා තමා ඒ දවස් ටිකේ ජීවත් උනේ. ඒ වගේම හොස්පිට්ල් එකේ නර්ස්ගෙ ඉදන් ඩොක්ටර්ට යනකල් පුදුම විදිහට මහන්සි උනා ඒ මිනිස්සු (වීඕජි කෝල් කර එක පාරක්, එයාගෙ හොස්පිට්ල් එකට අරන් එන්න කීවා, මම බෑ කිවා)...😭

    නැති වෙච්ච බබෙක්ව ගන්න එක ටිකක් සන්කීර්ණ දෙයක්, මාස 8ක් නිසා, සතියකට වැඩිය හිටියා, අන්තිමට සිකුරාද දවසක රෑ 9ට වගේ තියටර් එකට ගත්තා බබාව ගන්න, මම එලියෙ ඉදන් ඉන්නව මගෙ මැණිකව බලන්න, හැමදේම මතක් වෙනව රෝල කෝස්ටර් එකක් වගේ. අපි හැමදේම ලෑස්ති කරලා එයාට ඉපදෙන්න විතරයි තිබ්බේ මචන්ලා... වයිෆ්ව පරිස්සම් කරලා එයාලා බබාව අරන් තිබ්බ මන් යද්දි, හැමෝම කීවේ දැන් දවස් ගානක් නිසා බලන්න දෙයක් නැති වෙයි කියලා, නෑ මචන් එයා මැණිකක් වගේ ලස්සනට හිටියා හොද බබෙක් වගේම.මන් එයාව අරන් බැලුවා, මන් දන්නෑ ඒ වෙලාව ගැන කොහොම කියන්නද කියලා...😭😢🥺

    බබාගේ අවසන් කටයුතූ කරන්න යද්දි, මම එතන තියෙන මල් ශාලා ලගට ගිහින් වීඅයිපී (Nuwara VIP) නුවර එකට ගියා, ඒකත් හොදටම කරන්න ඕනි කියක් ගියත් කමක් නෑ කියලා, ඇතුලට ගිහින් කතා කරාම, සතයක්වත් එපා, අපිට ඔක්කොම ඉවර කරලා කතා කරන්න කීවා, ඒ මිනිස්සු එහෙම මනුස්සකමට ගරු කරන එකට මන් දන්නෑ කොහොම ස්තුතී කරන්නද කියාල, කීව වගේම හැමදේම කරලා දුන්න.

    අන්තිමට මගේ අතින්ම මහයියාවෙදි මගෙ මැණිකව තියලා එන්න උනා...😭😢😔🥺

    අපිට හේතුව හොයාගන්න ඕනි උනා, අපි ඉල්ලලා පැතලොජිකල් පෝස්ට්මෝර්ටම් එකක් කලා, ඒ දෙකම නෝර්මල් (රීපොර්ට් තියෙනවා මගෙ ලග), හිස්ට්‍රොලොගිකල් පෝස්ට්මෝර්ටම් එකත් කලා - ඒකත් නෝර්මල්, අපි හිතුවා ඩීඑන් ඒ වල අවුලක් ඇති කියලා, කොළඹ කැම්පස් එකෙන් ඩීඑන් ඒ ටෙස්ට් එකත් කලා - ඒකත් නොර්මල්.. අන්තිමට ඩොර්ක්ටලාට කියන්න දෙයක් නෑ කීවා, එයාලත් පව් පින් වලට බාර දුන්නා. මන් කාටවත් චෝදනා කරන්නෑ, උබලත් දවසක් තාත්තා කෙනෙක් වෙන දවසක් වෙයි, හැම දෙයක් ගැනම හොයපන් (ඒක ගැන හිතලා තමා මම මේක දැම්මේ) ඩොක්ටර් මොනවා කීවත්, මේවා ගැන කවුරුත් හොයන්නෑ, දන්නෙත් නෑ, හැබැයි එහෙම දෙයක් උන දවසට ඔක්කොම උන් මොකුත් දන්නෑ වගේ ඉදී..කාටවත් මෙහෙම දෙයක් අත්විදින්න වෙන්න නොලැබේවා කියලා මන් ඉල්ලන්නවා...🙏

    අපේ මැණික අපි ගාවට ආයෙත් එයි කියලා අපි බලන් ඉන්නවා තාම 🥺🙏🙏🙏

    Update -

    ඇත්තටම හේතුවක් නෑ මචන්, ගොඩක් අය ලමයව කපන නිසා පෝස්ට්මෝර්ටම් එක එපා කියනවා, හැබැයි අපි කරන්න කීවා, අපිට හේතුව දැනගන්න සහ ඉස්සරහට තව ළමයෙක්ට එහෙම නොවෙන්න, පෝස්ට්මෝර්ටම් 2ක් කරා. (ඒ වගේම වයිෆ්ට සීනී, ප්‍රෙශර් කිසිම ප්‍රශ්නයක් නෑ තිබ්බේ)

    1- හිස්ට්‍රොලොගිකල් පෝස්ට්මෝටම් (මේකත් නොර්මල්)
    2 - පැතලොජිකල් පෝස්ට්මෝටම් (මේකෙදි හදවත, වකුගඩු, අක්මාව ඒවා බැලුවේ) ඒ ඔක්කොම නොර්මල්.
    3 - ඩී එන් ඒ ටෙස්ට් එකක් කරා කොළඹ කැම්පස් එකෙන් - ඒකත් නොර්මල්
    එතනින් එහාට ලන්කාවේ වෙන පරීක්ෂණ කරන තැනක් තිබ්බේ නෑ.
    අනිවාර්යෙන්ම හේතුවක් ඇති, මේ වගේ කේසස් වලින් රිසර්ච් කරන්න පුලුවන්, එහෙම දේවල් වෙනවද දන්නෑ ලන්කාවේ.

    Update -

    උබලා හැමෝම දාපු කමෙන්ට් ගොඩක් වටිනවා මචන්,ෆෙස්බුක් කිසිම දෙයක් දැම්මෙ නැත්තේ තේරුමක් නැති නිසා, වටේ පිටේ මිනිස්සු උනත් හිත හැදෙන්න කියනවට වැඩිය පැරෙන්න කතා කියද්දි උබලවගෙ වචන ගොඩක් වටිනවා, මේක මාස 3ක් බලාගෙන ඉදලා හිතට අමාරුම වෙලාවක ලීවේ!
    බුදු සරණයි මචන් හැමෝටම 🙏 :love:

    View attachment 225589
    Deepest condolences for you and family. Hope that pure soul rest in peace
     
    • Like
    Reactions: NRTG and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Stay strong machan. Me & my wife faced three miscarriages. So, I can feel your pain brother. Stay strong. Everything happens to your own good.
     
    • Like
    Reactions: NRTG

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138

    මචන් උබේ ෆීලින්ග් එක මට හොදට තේරෙනවා,

    උබට වගේම ඔය අත්දැකීම ඔයිටත් වැඩ වැඩිපුර මාත් වින්ද
    මගේ පලවෙනි ළමයත් ඉපදිලා දින 5කින් නැති උනා 2019 දී,

    හේතුව, අහේතුව. දෙපැත්තේම කාටවත් ඉහෙන් බහින ලෙඩක් නෑ.
    මේවා අපේ පෙර කර්ම සහ දරුවාගේත් කර්ම නිසා වෙන්න ඇති.

    කාලයට ඉඩ දීලා ටිකක් ඉදපන්.
    හැමදේම හරි යයි.

    අපිට දැන් ඉන්නවා ලස්සන කෙලි පොඩ්ඩක්, තම එක හමාරයි,

    උබත් ඊලග වතාවේ බබෙක් ගැන හිතනකොට පොඩි පොඩි දේවල් ටිකක් කරපන්. ඒ කාලේදී කියන්නම්.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Kawru hari kiyapan.. bendata passe lamai hadanne mokatda? Lamai karadarayak nemeida? Tyena nidahasa nati wenne nedda.. anika geni mona taram dukak widinawada.. ubalanam ganige bada uda nagala oka atulata dala atal eke idi. Geni masa 9 k ita passe lamaya loku wenakan mona taram dukak widinawada…

    geni paw nedda?
    Lamaya hambunama geni patta widiyata keta weno, bada eno , stretch marks eno, issra tibba pirunu than deka den kadagena wetila, iri thalala, owa dakkama geniwat epa weno..
    Hari asadaranai neda ?

    Machan lamai inna onema naha santhosa wenna. Eka hari. Hebai life ekata galanna denna ona. Lamai epaaaa kyla hadan nathuwa innawata wada jiwithe lassana wenawa jiwitheta awashya widihata wada tika wenna dena eken.
    Uba kiyana ewa hari. Lamai pattama kattak. Oya katta athule thiyenne lassana kathaawak kiyala thamai lamai inna family dekkama mata hithenne. E wagema danata lamai nathi mata hithenne mma koi tharam nidahas da kyla. E minissu kotas dekama sathutin inne. Sathutu wenna nodanna miniha hamadaama dukin, bayen saha saken inne.

    ලෝකෙට ධනාත්මක යමක් දුන්නෙ වැටෙන් නැතුව ඉන්න මිනිස්සුවත් වැටිල නැගිටින් නැතුව ඉන්න මිනිස්සුන්වත් නෙමෙයි, පන නැති වෙන්න ප්‍රශ්න වලින් බැට කාල ඒත් නැගිටපු මිනිස්සු. ජීවිතේ හරි ලස්සනයි. ඒක විදපං. Ups and downs ඒ සතුටෙම කොටසක්.

    මචන් උබට දැන‌ෙන හැගිම ක‌ොයි ව‌ග‌ෙද කියලා හිතාගන්න පුලුවන් මචන්. අප‌ේ බබාව ලැබ‌ෙන්න ඉන්න ක‌ොට අපි දැනගත්තා බබත් ඒක්කම ෆයිබ්රොයිඩ් ග‌ෙඩියක් ල‌ොකුව‌ෙනවා කියලා. බබාට වඩා ප‌ොඩ්ඩයි ප‌ොඩි ඒ ග‌ෙඩිය. අන්තිමට VOG ලා ද‌ෙන්න‌ෙක් ඒකතුව‌ෙලා තමයි බබාවයි අම්මවයි ග‌ොඩ ගත්ත‌ේ. වයිෆ්‌ගෙයි බබාග‌ෙයි ජිවිත පට්ට රිස්ක් ඒකක තිබුන‌ෙ. ඉතින් උබට තරම් නැතත් ඒ ව‌ෙදනාව මටත් දැන‌ුුුනා.
    උබලට ඉක්මනින්ම බබ‌ෙක් ලැබ‌ෙයි. උඩ අනික් උන් කියලා තිය‌ෙනව‌ා වගේ ටිකකාලයක් ඉදලා අය‌ෙමත් ට්‍රයි කරන්න. ඔනවට වඩා බලාප‌ොරොත්තු , බැදිම් වැඩි කරගන්න ඒපා මචන් ඒතක‌ොට අත්ඇරගන්න ගියාම අමාරු වැඩියි.

    මචන් අපි ඒ කියන්න‌ෙ මමයි වයිෆුයි නම් ලම‌ෙක් හැදුව‌ෙ / හදන්න ට්‍රයි කරේ ‌ඇත්තටම කිවුව‌ොත් සමාජේ අනිත් උන් කරන නිසා. හැබැයි අපි ඒක පිලිව‌ෙලකට කරා. ඇත්ත උබ කියන කතාව හරි ලමයි කරදරයක් තමයි. බඩට ආවා කියලා දැනගත්ත දවසේ ඉදන් ඉපදනකන්ම කරදර තමයි. දැන ගත්ත දවසේ ඉදන් මාස ගානක් යනකන් ක්ලිනික් යන්නයි හ‌ොදම ඩ‌ොක්ටස්ලා හ‌ොයන්නයි සති ගාන‌ෙන් ගානට හරියට ලමයා හැද‌ෙනවද කියලා ස්කැන් කර කර බලන්නයි. ඔය අස්ස‌ේ කැමති කැම හ‌ොයන්නයි (ඒක ව‌ෙනම ක‌ෝස් ඒකක්). බ‌ෙත් හ‌ොයන්නයි. දුව‌ෙක් ද පුත‌ෙක්ද කියලා දැනගන්නයි. ( ඒක නම් වැඩිය‌ෙන්ම දැන ගන්න ඔනි වට‌ෙ පිට‌ෙ ඉන්න අනික් උන්ට). ඉට පස්‌ස‌ෙ දුව‌ෙක් නම් රෝස පාටිනුයි , පුත‌ෙක් නම් නිල්පාටිනුුුයි බ‌ෙසම‌ෙ ඉදන් හැමද‌ෙම ලැස්ති කරන්නයි රටේ නැති වද ග‌ොඩයි.

    බබා ලැබ‌ෙනකම්ම ඉතින් ව‌ෙන ද‌ෙයක් ගැන සිහියක් නැ උබ කියනවා වගේ පුදුම කරදයක් තමයි විදින්න තිය‌ෙන්න‌ෙ. ක‌ොහ‌ොමින් ක‌ොහ‌ොමහරි බබා හම්බ‌ෙන දවස තිය‌ෙනවා න‌ෙද අන්න ඒදවස තමයි මචන් උබ ම‌ෙච්චර කල් ජිවත් උන දවස් වලින් වැඩිම පැයගානක් ගතව‌ෙන දවස. වයිෆ්ව ල‌ේබරුම් ගත්තට පස්ස‌ෙ මචන් විනාඩියක තප්පර 60 ක් න‌ෙවයි 220ක් විතරයනවා. ක‌ොහාම හරි බලාග‌ෙන ඉදලා ඉදලා ඔන්න නිවුස් ඒක ඒනවා බබා ලැබුනා අම්මත් සනිප‌ෙන් කියලා. ඔන්න ඒතක‌ොට තමයි අප‌ේ හාට් ඒක න‌ොර්මල් ව‌ෙන්න‌ේ. අන්තිමට, අප‌ේ අතට දරුවා ලැබ‌ෙනාවා න‌ේද.. ඒ හැගිම මචන් විස්තතර කරන්න වචන නැ. අර මාස ගානක් විදපු දුක් ඔක්ක‌ොම අමතකයි ඒ බබාග‌ේ ඇඩිල්ල ඇහැවුවම.

    එදාට මචන් තව විශ‌ේෂ feeling ඒකක් දැන‌ෙනවා. මම හිතන්න‌ෙ නැ ඒක දරව‌ෙක් හදන්න‌ෙ නැතිව දැන‌ෙනවා කියලා. ඒතමයි මචන් උබ‌ේ අම්මා තාත්තා උබට ක‌ොච්චර ආදරෙද කියන ඒක. මම දන්න‌ෙ නැ අනිත් උන්ට ක‌ොහ‌ොමද කියලා ඒත් මචන් මට නම් ඒක විස්තර කරන්න තේරෙන්නැ. මග‌ෙ අම්මා තාා මට ක‌ොච්චර ආදරේ කරනවද කියන ඒක මට ජිවිත‌ේ පලව‌ෙනි පාරට දැනුනෙ මග‌ෙ දරුවා ලැබුන දවසේ.

    ඉපද‌ෙනකන් විතරක් න‌ෙව‌ෙයි මුල් මාස ටික‌ෙ පුදුම කට්ටක් කන්න ඔනි. දරුවා ඉපදිච්ච ව‌ෙලාව‌ෙ ඉදලා shift ඒකට තමයි නිදා ගන්න ව‌ෙන්න‌ෙ මාස ගානක් යනකන්. සමහරවිට අවුරුද්දක් ඒකහාමාරක් විතර. ම‌ොකද බබාලා නිදා ගන්න‌ෙ පැයක් ද‌ෙකක් විතර අයෙ කිරි දිලා බඩ පුරවලා නිදි කරවන්න ඔනි. කිරි ඒන්නැත්නම් කිරි ගන්න ඔනි සකර් ඒකින් හරි අතින් හරි. පලව‌ෙනි බබා නම් ඒකපාරටම කිරි එන්න‌ෙ නැ ග‌ොඩක් අම්මලට. අම්මලා ම‌ෙන්ටලි අවුට් යනවා. පලව‌ෙනි බබා නම් ඉතින් දහසකුත් ප්‍රශ්න, කරදර. මාගලක් වග‌ේ ලියන්න පුලුවන් කරදර ප්‍රශ්න නම්.

    මොනවා උනත් උබ කියනවා වගේ දරුව‌ො හදන ඒක කරදරයි තමයි හැබැයි මචන් ඒ කරදර ඇතුල‌ේ තිය‌ෙනවා දවසගාන‌ේ අලුත්ව‌ෙන බලාප‌ොරොත්තු. අහවල් වැඩේ කරන්න‌ෙම බලාප‌ොරොත්තු ප‌ොදි බැදග‌ෙන. ම‌ෙන්සස් ව‌ෙන්න දවසක් පහු උනත් ඔන්න ටක් ගලා යුරින් ට‌ෙස්ට් කරනවා. ලයින් ඒක කට්ට දෙක පාස් ව‌ෙච්ච දවස‌ෙ ඉදන්ම ඉතින් දරුවා ගැන බලාප‌ොරොත්තු ආසාවල් දුක් කරදර තමයි. දැන් දරුවට අවුරුදු 5කුත් ටිකක්. ඒදා ඉදන් ම‌ෙ අද දවස‌ේ හවස උනත් වැඩට ගිහින් ග‌ෙදර අව‌ෙ "අප්පචිචි" කියාගෙන දුවග‌ෙන ඒන දරුවා දකින බාල‌ාප‌ොරොත්තුව‌ෙන්. බාලාප‌ොරොත්තු අපිව ජිවත් කරවනවා මචන්. ලම‌ෙක් දරුව‌ෙක් කියන්නෙ ජිවිත‌ේට බලාප‌ොරොත්තු ග‌ොන්නක්. ජිවත්ව‌ෙන්න හ‌ොද හ‌ේතුවක්.

    උබ‌ෙ රිප්ලයි ඒක‌ේ ‌ද‌ෙවෙනි පැරා ඒක‌ෙ තිය‌ෙන ද‌ෙවල් වලට මම මුකුත් ක‌ොටන්න‌ෙ නැ.. ඒ ප්‍රශ්න ටික හ‌ෙන ග‌ොන්

    උඹේ කතාව ලස්සනයි බං. ලස්සනට දැනුන.
    ------ Post added on Mar 4, 2024 at 12:55 AM
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මචන් උබේ ෆීලින්ග් එක මට හොදට තේරෙනවා,

    උබට වගේම ඔය අත්දැකීම ඔයිටත් වැඩ වැඩිපුර මාත් වින්ද
    මගේ පලවෙනි ළමයත් ඉපදිලා දින 5කින් නැති උනා 2019 දී,

    හේතුව, අහේතුව. දෙපැත්තේම කාටවත් ඉහෙන් බහින ලෙඩක් නෑ.
    මේවා අපේ පෙර කර්ම සහ දරුවාගේත් කර්ම නිසා වෙන්න ඇති.

    කාලයට ඉඩ දීලා ටිකක් ඉදපන්.
    හැමදේම හරි යයි.

    අපිට දැන් ඉන්නවා ලස්සන කෙලි පොඩ්ඩක්, තම එක හමාරයි,

    උබත් ඊලග වතාවේ බබෙක් ගැන හිතනකොට පොඩි පොඩි දේවල් ටිකක් කරපන්. ඒ කාලේදී කියන්නම්.
    Thanks brother :love: 🙏
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අඩේ මචන්. පට්ට දුකක් ආවේ. :(
    මටත් හොඳටම දැනෙනවා බන් උඹේ වේදනාව.
    මගේ වයිෆ්ටත් පලවෙනි දරුවා ලැබෙන්න ඉඳලා මාස 4කින් නැති උනා. :(
    ඊට පස්සේ දරුවෙක් පිළිසිඳගන්න සෑහෙන්න කාලයක් ගියා. යන්න ඕන හැම Doctor කෙනෙක් ගාවටම ගිහින් ගොඩක් දේවල් කරලා දෙවියන් බුදුන්ටත් බාර හාර වෙලා තමයි අපි දෙමව්පියෝ උනේ.
    අනිවාර්‍යයෙන්ම මොකක් හරි පුන්චිම හරි වෙනසක් දැනුනොත් ඩොකාට පෙන්නලා පොර අව්ලක් නෑ මේක සාමාන්‍යයි කිව්වත් උඹලගේ හිත් වලට මොකක් හරි වෙනසක් දැනෙනවා නම් තවත් වෙන ඩොකෙක්ට පෙන්නන්න දෙපාරක් හිතන්න එපා. සල්ලි වගේ නෙවෙයි මචන්. එක්කෝ කෙලින්ම හොස්පිටල් එකකට යන්න ඕන. විශේශයෙන් අපේ රටේ.
    අපේ ලංකාවේ ඩොක්ටර්ස්ලා නර්ස්ලාගේ තියෙන ලොකුම වැරැද්දක් තමයි දෙයක් ගනන් ගන්නේ නැති එක. මොකක් හරි දේකට ගියාම ආ ඕක සාමාන්‍ය දෙයක් අනම් මනම් බයිලා ගොඩයි.
    අනික දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් පුදුම වේදනාවකින් වාට්ටුවේ අමාරුවෙන් අඬනකොට නර්ස්ලා කෑ ගහනවා අම්මේ බොරුවට කෑ ගහන්න එපා කියලා. උඹලත් ගිහින් බලපල්ලා. දකින්න පුළුවන් අපේ ලංකාවේ නර්ස්ලාගේ හැටි.
    ටික දවසක් ඔහොමම හිටපන්. වයිෆ්ට පෝෂ්‍යදායක කෑම බීම දීපන්. පුළුව්න තරම් ගෙදර හදලා ඌෂ්න නැති කෑම කාපන්. දෙන්නම. වයිෆ් විතර්ක් නෙවෙයි.
    උඹත් සිගරට් අරක්කු බොන එක නතර කරපන් දරුවෙක් ලැබෙනකල්වත්. දෙන්නම රිලැක්ස් වෙයල්ලා.
    පොෂ්‍යදායක කෑම බීම ගන්න අතරේ පන්සල් එහෙම ගිහින් බොධි පූජාවල් එහෙම තියලා එන්න අමතක කරන්න එපා.
    මම ප්‍රාර්ථනා කරනවා දෙන්නටම ඉක්මනින් දරුසුරතල් බලන්න හැකි වෙන්න දෙන්නාගෙම ඒ සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්.
    වෙච්ච දේ අමතක කරලා ඒ දෙයින් පාඩමක් ඉගෙනගෙන දෙන්නම සතුටින් ඉන්න බලන්න.
    ඔයාලගේ සිහිනය ඉක්මනින් සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මචන්
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,205
    2,407
    113
    Srilanka
    මාරම දුකක් දැනුන මේක කියවද්දී.
    ලගදීම නිරෝගී දරු සුරතල් බලන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
     
    • Love
    Reactions: Jagzy

    Thanks brother 🙏 :love:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මේක මම ලියන්න හිතන්නැතුව ඉදලා, ඒත් බැරිම තැන මේක ලියනවා, කිරියෙ ඉන්න වුන්ට දෙයක් තේරෙන නිසා...😞

    අපිට දුවෙක් ලැබෙන්න හිටියේ ගිය අවුරුද්දේ, ඒ වෙනුවෙන් අපි දෙන්නම් උපරිම ලෑස්ති වුනා, පින් කරා එයා වෙනුවෙන්, කෑම බීම හැම දේකින්ම පරිස්සම් උනා. අපි චැනල් කරේ නුවර වැඩිම පිරිසක් යන වීඕජී ව (Dr Chaminda Kandauda), ආසිරි Asiri Kandy එකේ, බෙහෙත් ගත්තෙත් ආසිරි එකෙන්, අඩුම ගානෙ බොන වතුර එකෙන් පවා පරිස්සම් උනා...😞

    මාස 8දි එක පාරම බබා දගලන් නැතුව ගියා, ඒ වෙලෙම අපි ලගම හොස්පිටල් එකට අරන් ගියාම එයාල කීව ඉක්මන්ට වීඕජී ගාවට අරන් යන්න කියල, විනාඩි 15න් අපි වීඕජී ගාවට ගියා, ඒ වෙලෙ ස්කෑන් කරද්දි බබා හොදට ඉන්නව කිවා, ස්කෑන් එකත් අපිට පෙන්නුවා (හැමදාම මම බලන්ව මොනිටර් එකෙන්). ගෙදර ඇවිත් ආයෙත් දගලන්නෑ කියලා ඩොක්ටර්ට (3 times) කෝල් කරා, ඒක සාමන්‍ය දෙයක් කියල කීවා (අපෙත් පලවෙනි බබා නිසා, හොදම වීඕජි නිසා අපිත් හිටියා). 🥺

    ඊළග විසිට් ඩේට් එකට දවස් තුන හතරකට කලින් අපි වීඕජී ගාවට, වෙනදා වගේම හොදට කතා කරලා, ස්කෑන් කරන්න ගත්තා, ඩොක්ටර් කලබල වෙලා එක පාරම කීවා, හාර්ට් බීට් එක වැඩ නෑ බබාගේ කියල, මට ඒ වෙලාවෙ ඇත්තට්ම මොකක් කරන්නද තෙරුන්නෑ, ඉක්මන්ට බබාව ගනන් ඕනි කීව, මම හිතුවෙ මොකක් හරි කරලා බබාට අවුලක් නැති වෙයි කියලා, ඊට පස්සේ කීවා නැති වෙලත් දැන් දවස් ගානක් වගේ කියලා... මට සැක නිසා තව එතන වීඕජි කෙනෙක්ගෙන් (Dr Champika Gihan) බැලුවා, එයත් ඒකම කීවා (හැබැයි ඩොක්ටර් ෆී එක ගන්න අමතක කරේ නෑ ) එතනින් එහාට මේ ලෝකේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට තාත්තා කෙනෙක් අම්ම කෙනෙක් විදිහට දැනෙන්න පුලුවන් උපරිම දුකයි, ඒ අත්දැකීම කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා...🥺😢

    අපි ඊට පස්සේ නුවර හොස්පිටල් එකට ඇඩ්මිට් උනා බබාව ගන්න, මගේ යාලුවගේ වයිස් වැඩ කරා (අපේ නන්ගි කෙනෙක්) ඒ නන්ගියි යාලුවයි ගෙදර මිනිස්සුයි නිසා තමා ඒ දවස් ටිකේ ජීවත් උනේ. ඒ වගේම හොස්පිට්ල් එකේ නර්ස්ගෙ ඉදන් ඩොක්ටර්ට යනකල් පුදුම විදිහට මහන්සි උනා ඒ මිනිස්සු (වීඕජි කෝල් කර එක පාරක්, එයාගෙ හොස්පිට්ල් එකට අරන් එන්න කීවා, මම බෑ කිවා)...😭

    නැති වෙච්ච බබෙක්ව ගන්න එක ටිකක් සන්කීර්ණ දෙයක්, මාස 8ක් නිසා, සතියකට වැඩිය හිටියා, අන්තිමට සිකුරාද දවසක රෑ 9ට වගේ තියටර් එකට ගත්තා බබාව ගන්න, මම එලියෙ ඉදන් ඉන්නව මගෙ මැණිකව බලන්න, හැමදේම මතක් වෙනව රෝල කෝස්ටර් එකක් වගේ. අපි හැමදේම ලෑස්ති කරලා එයාට ඉපදෙන්න විතරයි තිබ්බේ මචන්ලා... වයිෆ්ව පරිස්සම් කරලා එයාලා බබාව අරන් තිබ්බ මන් යද්දි, හැමෝම කීවේ දැන් දවස් ගානක් නිසා බලන්න දෙයක් නැති වෙයි කියලා, නෑ මචන් එයා මැණිකක් වගේ ලස්සනට හිටියා හොද බබෙක් වගේම.මන් එයාව අරන් බැලුවා, මන් දන්නෑ ඒ වෙලාව ගැන කොහොම කියන්නද කියලා...😭😢🥺

    බබාගේ අවසන් කටයුතූ කරන්න යද්දි, මම එතන තියෙන මල් ශාලා ලගට ගිහින් වීඅයිපී (Nuwara VIP) නුවර එකට ගියා, ඒකත් හොදටම කරන්න ඕනි කියක් ගියත් කමක් නෑ කියලා, ඇතුලට ගිහින් කතා කරාම, සතයක්වත් එපා, අපිට ඔක්කොම ඉවර කරලා කතා කරන්න කීවා, ඒ මිනිස්සු එහෙම මනුස්සකමට ගරු කරන එකට මන් දන්නෑ කොහොම ස්තුතී කරන්නද කියාල, කීව වගේම හැමදේම කරලා දුන්න.

    අන්තිමට මගේ අතින්ම මහයියාවෙදි මගෙ මැණිකව තියලා එන්න උනා...😭😢😔🥺

    අපිට හේතුව හොයාගන්න ඕනි උනා, අපි ඉල්ලලා පැතලොජිකල් පෝස්ට්මෝර්ටම් එකක් කලා, ඒ දෙකම නෝර්මල් (රීපොර්ට් තියෙනවා මගෙ ලග), හිස්ට්‍රොලොගිකල් පෝස්ට්මෝර්ටම් එකත් කලා - ඒකත් නෝර්මල්, අපි හිතුවා ඩීඑන් ඒ වල අවුලක් ඇති කියලා, කොළඹ කැම්පස් එකෙන් ඩීඑන් ඒ ටෙස්ට් එකත් කලා - ඒකත් නොර්මල්.. අන්තිමට ඩොර්ක්ටලාට කියන්න දෙයක් නෑ කීවා, එයාලත් පව් පින් වලට බාර දුන්නා. මන් කාටවත් චෝදනා කරන්නෑ, උබලත් දවසක් තාත්තා කෙනෙක් වෙන දවසක් වෙයි, හැම දෙයක් ගැනම හොයපන් (ඒක ගැන හිතලා තමා මම මේක දැම්මේ) ඩොක්ටර් මොනවා කීවත්, මේවා ගැන කවුරුත් හොයන්නෑ, දන්නෙත් නෑ, හැබැයි එහෙම දෙයක් උන දවසට ඔක්කොම උන් මොකුත් දන්නෑ වගේ ඉදී..කාටවත් මෙහෙම දෙයක් අත්විදින්න වෙන්න නොලැබේවා කියලා මන් ඉල්ලන්නවා...🙏

    අපේ මැණික අපි ගාවට ආයෙත් එයි කියලා අපි බලන් ඉන්නවා තාම 🥺🙏🙏🙏

    Update -

    ඇත්තටම හේතුවක් නෑ මචන්, ගොඩක් අය ලමයව කපන නිසා පෝස්ට්මෝර්ටම් එක එපා කියනවා, හැබැයි අපි කරන්න කීවා, අපිට හේතුව දැනගන්න සහ ඉස්සරහට තව ළමයෙක්ට එහෙම නොවෙන්න, පෝස්ට්මෝර්ටම් 2ක් කරා. (ඒ වගේම වයිෆ්ට සීනී, ප්‍රෙශර් කිසිම ප්‍රශ්නයක් නෑ තිබ්බේ)

    1- හිස්ට්‍රොලොගිකල් පෝස්ට්මෝටම් (මේකත් නොර්මල්)
    2 - පැතලොජිකල් පෝස්ට්මෝටම් (මේකෙදි හදවත, වකුගඩු, අක්මාව ඒවා බැලුවේ) ඒ ඔක්කොම නොර්මල්.
    3 - ඩී එන් ඒ ටෙස්ට් එකක් කරා කොළඹ කැම්පස් එකෙන් - ඒකත් නොර්මල්
    එතනින් එහාට ලන්කාවේ වෙන පරීක්ෂණ කරන තැනක් තිබ්බේ නෑ.
    අනිවාර්යෙන්ම හේතුවක් ඇති, මේ වගේ කේසස් වලින් රිසර්ච් කරන්න පුලුවන්, එහෙම දේවල් වෙනවද දන්නෑ ලන්කාවේ.

    Update -

    උබලා හැමෝම දාපු කමෙන්ට් ගොඩක් වටිනවා මචන්,ෆෙස්බුක් කිසිම දෙයක් දැම්මෙ නැත්තේ තේරුමක් නැති නිසා, වටේ පිටේ මිනිස්සු උනත් හිත හැදෙන්න කියනවට වැඩිය පැරෙන්න කතා කියද්දි උබලවගෙ වචන ගොඩක් වටිනවා, මේක මාස 3ක් බලාගෙන ඉදලා හිතට අමාරුම වෙලාවක ලීවේ!
    බුදු සරණයි මචන් හැමෝටම 🙏 :love:

    View attachment 225589
    Adow, mage wifegeth deparak Abortion una ban ohoma tama etapasse avurudu dekak vage yanakan pregnant unoth ne ... anthimata pregnant vela innakotath bleed una masa 5n vage api hituwa me parath hari kiyala eth deyyane kiyala ehema case ekak une ne..... habai wife ge mul kale okkoma checkking kale Dr.Thilina Palihawadana .. Ninewells eke tama kale patta DR kenek habai dan lankave ne..... Eta passe Baluwe Dr.Tiran Dias deyyane kiyala dan apita duwek innava
     
    • Love
    Reactions: Jagzy

    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    Eketh hati.. mechara me rate ammala lamai mahapare dala yanawa. Kamak bimak nathi ayata yasa ageta lamai labenawa. Karana tina hamdema karala uparima parisam una ayata me duka ath una… anyway sorry for the loss. Stay strong and try again
     
    • Like
    Reactions: Jagzy

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    ado my deepest sympathy machan. තාත්තා කෙනෙක් විදිහට දරුවෙක්ට මොනා හරි උනාම දැනෙන දුක තේරුම් ගන්න පුලුවන්. පොඩි එකා උබලා ලගටම එයි. Stay strong brother <3
     
    • Love
    Reactions: Jagzy