Ford Raptor එකක් බස්සපු වෙබ් Developer

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,114
    -10,863
    113
    🤍
    Freelance Web Developers ලා
    හිතහන්කො ලෝකල් ක්ලයන්ට් ලා ,

    මාසෙකට
    ඒජන්සි නැතුව තනියම වැඩ කරන එකෙක් වැඩ ගොඩක් අරන් පොඩ්ඩ පොඩ්ඩ කරල දෙන එක නේද හරි විදිහ.

    නැත්තම් එක වැඩක් කරලා ඉවර වෙලා ආයේ අලුත් වැඩක් ගන්නවද මොකක්ද සිද්දිය සුද්දා?

    වෙන මොනාද ක්‍රම තියෙන්නෙ?
    fitted.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,975
    1
    63,295
    113
    Mother Earth
    සුපිරි බන්. පරිස්සමෙන් පැදපන්. මරු. වාහනේට ආදරෙන් සලකපන්.

    අඩෝ මේ @Honda.putha ලෑ ගෙවල් හරියෙ. උන්ගෙ ගෙවල් පාරෙත් ඉන්ටර්ලොක් ගල් අල්ලල තියෙන්නෙ. උබ ඉන්නෙත් ඒ හරියෙද ?
    ------ Post added on Mar 5, 2024 at 7:04 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,525
    113
    98
    කෑගල්ල

    solo project karala nan oya hithan inna widiyata hamba karanna be
    ehenan ubata loketama 1000k wage thiyena skill ekak thiyenna one

    freelance business ekak build karapan
    IT firm ekak, ara kolama karanawa wage

    ehemath nathnan ubema product ekak hadapan
    hadala launch karapan

    ehemath nathnan gov contract ekak ganin :baffled:
     
    elama suddah....
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    ehemath nathnan gov contract ekak ganin :baffled:
    මෙන්න මේක පුලුවන්නම් මරු වැඩක් නේද බන්, මම දැක්කා මොකක් හරි එකක් වෙබ් එකක් ගහන්න කෝටි ගානක් අරන් තිබ්බ හිටං ඉන්න කාලෙ. නිකන් HTML පේජ් එකක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    ෆ්රිලන්සර් ලට, ඔන්ටපිනෝලාට FB පොටෝ දැමීමට වාහන කුලියට සපයනු ලැබේ.
    මොටිවේෂන් හෑල්ල ෆ්‍රී ලියා දෙනු ලැබේ
     
    • Like
    • Love
    Reactions: NRTG and Psiko

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,525
    113
    98
    කෑගල්ල
    මෙන්න මේක පුලුවන්නම් මරු වැඩක් නේද බන්, මම දැක්කා මොකක් හරි එකක් වෙබ් එකක් ගහන්න කෝටි ගානක් අරන් තිබ්බ හිටං ඉන්න කාලෙ. නිකන් HTML පේජ් එකක්

    Komada cepa neh 😘
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,114
    -10,863
    113
    🤍
    ෆ්රිලන්සර් ලට, ඔන්ටපිනෝලාට FB පොටෝ දැමීමට වාහන කුලියට සපයනු ලැබේ.
    මොටිවේෂන් හෑල්ල ෆ්‍රී ලියා දෙනු ලැබේ
    chatgpt ghla , english to sinhala dala dunnot kana palanawa
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙන්න මේක පුලුවන්නම් මරු වැඩක් නේද බන්, මම දැක්කා මොකක් හරි එකක් වෙබ් එකක් ගහන්න කෝටි ගානක් අරන් තිබ්බ හිටං ඉන්න කාලෙ. නිකන් HTML පේජ් එකක්