නිකන් මෙහෙම scenario එකක් හිතපන් (මේක ගොඩක් වෙලාවට වෙනව දැකල තියෙනවා)
කොහෙහරි තැනක උඹට නොර්මල් රස්සාවක් හම්බෙනව. උඹේ බොසත් සිරා. උඹට සෑහෙන හෙල්ප් කරලා. ටික ටික උඩට එන්න හෙල්ප් කරනවා. ඔන්න එක තැනකදි උඹට ඔය ඉන්න බොසා නිසා උඩට යන්න බෑ මොකද උඹට ඕන පොසිශන් එකේ ඉන්නේ බොසා. උඩට යනවනම් බොසාට තැන නැති වෙනවා. වටේ උනුත් උඹට ප්රෙශර් කරනවා බොසාගෙ තැන ගන්න කියලා. ඒත් බොසා ඉස්සර හිටපු හොද එකාම තමා. ඒ වෙනකන් උඹව කපලම නෑ. කැරි වැඩක් කරලත් නෑ. හැබැයි ඌට උඩට යන්නත් බෑ (පර්ෆොර්මන්ස් මදි වෙන්න පුලුවන්, ඕන කමක් නැති වෙන්න පුලුවන්, ඌට උගෙ බොසා නිස බ්ලොක් වෙලා තියෙන්න පුලුවන් වගේ දෙවල්.
දැන් උඹ මොකද කරන්නේ?
උඹලගේ තේරීම මොකක්ද?
එහෙම තිරණය කරන්න හේතුව මොකක්ද?
උඹලට ඇත්තට ඕක වෙලා තියෙනවද?

- පරන මගුල් අදාල නෑ මේක රස්සාවක් විතරයි කියල බොසාවත් පැත්තට කරලා උඩට යනවා
- මොනා උනත් මට හෙල්ප් කරපු එකා නිසා, ඌට කෙල කරන්න බෑ කියල හිතලා ගමන එතන පොඩ්ඩක් පාර්ක් කරනවා කාලයත් සමග මොනහරි වෙයි කියලා.
- වෙන මොකක් හරි දෙයක් කරන්වා උදා: වෙන තැනක ජොබක් හොයාගන්නවා.
උඹලගේ තේරීම මොකක්ද?
එහෙම තිරණය කරන්න හේතුව මොකක්ද?
උඹලට ඇත්තට ඕක වෙලා තියෙනවද?