Random කතා - මේවගේ වෙලාවක උඹල මොකද කරන්නේ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    නිකන් මෙහෙම scenario එකක් හිතපන් (මේක ගොඩක් වෙලාවට වෙනව දැකල තියෙනවා)

    කොහෙහරි තැනක උඹට නොර්මල් රස්සාවක් හම්බෙනව. උඹේ බොසත් සිරා. උඹට සෑහෙන හෙල්ප් කරලා. ටික ටික උඩට එන්න හෙල්ප් කරනවා. ඔන්න එක තැනකදි උඹට ඔය ඉන්න බොසා නිසා උඩට යන්න බෑ මොකද උඹට ඕන පොසිශන් එකේ ඉන්නේ බොසා. උඩට යනවනම් බොසාට තැන නැති වෙනවා. වටේ උනුත් උඹට ප්‍රෙශර් කරනවා බොසාගෙ තැන ගන්න කියලා. ඒත් බොසා ඉස්සර හිටපු හොද එකාම තමා. ඒ වෙනකන් උඹව කපලම නෑ. කැරි වැඩක් කරලත් නෑ. හැබැයි ඌට උඩට යන්නත් බෑ (පර්ෆොර්මන්ස් මදි වෙන්න පුලුවන්, ඕන කමක් නැති වෙන්න පුලුවන්, ඌට උගෙ බොසා නිස බ්ලොක් වෙලා තියෙන්න පුලුවන් වගේ දෙවල්.

    දැන් උඹ මොකද කරන්නේ?

    1. පරන මගුල් අදාල නෑ මේක රස්සාවක් විතරයි කියල බොසාවත් පැත්තට කරලා උඩට යනවා
    2. මොනා උනත් මට හෙල්ප් කරපු එකා නිසා, ඌට කෙල කරන්න බෑ කියල හිතලා ගමන එතන පොඩ්ඩක් පාර්ක් කරනවා කාලයත් සමග මොනහරි වෙයි කියලා.
    3. වෙන මොකක් හරි දෙයක් කරන්වා උදා: වෙන තැනක ජොබක් හොයාගන්නවා.

    උඹලගේ තේරීම මොකක්ද?

    එහෙම තිරණය කරන්න හේතුව මොකක්ද?

    උඹලට ඇත්තට ඕක වෙලා තියෙනවද?
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    4. ඇත්ත තත්වය ගැන බොසාව දැනුවත් කරනවා. පොරගෙ ප්‍රතිචාරය මත 1,2 දෙකින් එකක් තොරගන්නව.
     
    • Love
    Reactions: tharakaf

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹලට ඇත්තට ඕක වෙලා තියෙනවද?
    ඔව්.

    කම්පැනියෙ අයිතිකාරයා->බොසා-> මම හිටියෙ.

    දැන් මෙතන බොසාට උඩට යන්නත් බෑ. මට උඩට යන්නත් බෑ. හැබැයි පිටින් ආපු වෙන උකන්නෙක් ට්‍රයි කරා මම ලව්වා බොසාව කපන්න. හැබැයි මම දැනගෙන හිටියා ඌ කරන්න යන්නෙ මගෙන් බොසාව කපලා ඊළඟට ලේසි ටාර්ගට් එකක් විදිහට මාව කපන්න කියලා. මම ඌට කෙළින්ම කිව්වා මට බෑ කියලා. පස්සෙ ඌ මට විරුද්ධව තැන තැන කියලා මාව කපන්න හැදුවා. ඒත් බොසා දන්නවා මම රැකුනොත් තමයි ඌ රැකෙන්නේ කියලා. මමත් දන්නවා බොසාගේ ඩෙෆෙන්ඩින් ස්කිල් එක මට නෑ මම ටෙක්නිකලි ස්කිල්ඩ් උනාට. ඒක නිසා දෙන්නා දෙපැත්තට රැකුනා. අර උගුල් අටවන්න හදපු එකා අන්තිමේ කෙලවගෙන මාරු උනා. හැබැයි ඉතින් ඌ ඒ වෙනකොටත් අයිතිකාරයෙගෙ මොළේ කාලා හොඳ ගාණකටත් කෙලවලා ඉවරයි. අරුත් ඉතින් ගිහින් ආයෙ වෙන කාටහරි කෙළවලා කොටවලා ගානක් කඩා ගනී.

    පස්සෙ අපි දෙන්නම කරේ ඉහළට යනවා වෙනුවට අපේ වපසරිය වැඩි කරගත්තු එක. කරන වැඩ, වගකීම්. ඒකත් එක්තරා ඉහළට යාමක් තමයි.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,321
    113
    Behind u :p
    නිකන් මෙහෙම scenario එකක් හිතපන් (මේක ගොඩක් වෙලාවට වෙනව දැකල තියෙනවා)

    කොහෙහරි තැනක උඹට නොර්මල් රස්සාවක් හම්බෙනව. උඹේ බොසත් සිරා. උඹට සෑහෙන හෙල්ප් කරලා. ටික ටික උඩට එන්න හෙල්ප් කරනවා. ඔන්න එක තැනකදි උඹට ඔය ඉන්න බොසා නිසා උඩට යන්න බෑ මොකද උඹට ඕන පොසිශන් එකේ ඉන්නේ බොසා. උඩට යනවනම් බොසාට තැන නැති වෙනවා. වටේ උනුත් උඹට ප්‍රෙශර් කරනවා බොසාගෙ තැන ගන්න කියලා. ඒත් බොසා ඉස්සර හිටපු හොද එකාම තමා. ඒ වෙනකන් උඹව කපලම නෑ. කැරි වැඩක් කරලත් නෑ. හැබැයි ඌට උඩට යන්නත් බෑ (පර්ෆොර්මන්ස් මදි වෙන්න පුලුවන්, ඕන කමක් නැති වෙන්න පුලුවන්, ඌට උගෙ බොසා නිස බ්ලොක් වෙලා තියෙන්න පුලුවන් වගේ දෙවල්.

    දැන් උඹ මොකද කරන්නේ?

    1. පරන මගුල් අදාල නෑ මේක රස්සාවක් විතරයි කියල බොසාවත් පැත්තට කරලා උඩට යනවා
    2. මොනා උනත් මට හෙල්ප් කරපු එකා නිසා, ඌට කෙල කරන්න බෑ කියල හිතලා ගමන එතන පොඩ්ඩක් පාර්ක් කරනවා කාලයත් සමග මොනහරි වෙයි කියලා.
    3. වෙන මොකක් හරි දෙයක් කරන්වා උදා: වෙන තැනක ජොබක් හොයාගන්නවා.

    උඹලගේ තේරීම මොකක්ද?

    එහෙම තිරණය කරන්න හේතුව මොකක්ද?

    උඹලට ඇත්තට ඕක වෙලා තියෙනවද?
    Oka mata wela mage boss ge boss oka note karala boss ta transfer ekak dila mata promotion eka dunna
     
    Last edited:
    • Love
    Reactions: tharakaf

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    මගෙත් ඔහොම සීන් එකක් උනා බොසා ඒක්ක ටොප් මැනේජ්මන්ට් එකෙන් එක ඩිරෙක්ටර් කෙනෙක් එක්ක කේස් එකක් දාගෙන බොසාව කපලා මාව දාන්න් හැදුවා. ඩිරෙක්ටර් කාරය මට කෙලින්ම ටෝක් කලා අරෑ ඉන්න්කන් උබට උඩට එන්න බෑ උට කෙලවන්න මට සපෝට් කරන්න කියලා. මම බෑ කිව්වා. මොකද බොසා තමයි මට ඒ කලෙ ඉන්දන් වැඩ උගන්නලා කෝපරේට් වර්ල්ඩ් එක ගැන මට කියලා දුන්නෙ. පස්සෙ කාලෙක බොසා අයින් වෙලා මිනිහම කම්පැනි එකක් දාගත්තා. අයින් වෙන්න කලින් බොසා මැනේජ්මන්ට් එකට කියලා මාව තමා රෙකමන්ඩ් කරලා පොරගේ ඔක්කොම රෙස්පොන්සිබිලිටීස් මට භාර දීලා ගියේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔෆිස් එකේ පාටිකදි හොදට බීලා බොසාට බැනපන්, අයියා වගේ උදැල්ලෙන් කොටන එකක් නෑ උබට.
    පුක කහගන්ඩ නියපොත්ත නැති උනාට මාර මනෝපාරවල් උබත් ගහන්නෙ තාරක. අර මුරුංගා ගහේ කතාව මතක් උනා මට
     
    • Dislike
    Reactions: gamerlk

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    mama danna ekekta ohoma wadak una . 3 tamai u kare. wena tanakta giya. passe kaaleka ara bosa etanin ain wela uge company ekak daana cn ekakta yaluwata katha kara. mu ekata set una. mu dan eke dewaniya. sahenna hodai uta
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    bosa wa fit eke thiyagena wena jobak set karagannawa

    Ow eka passe kaleka mewage dekata peralenna puluwan. Habei itin bosa nikamanam iwarai :-D

    මගෙත් ඔහොම සීන් එකක් උනා බොසා ඒක්ක ටොප් මැනේජ්මන්ට් එකෙන් එක ඩිරෙක්ටර් කෙනෙක් එක්ක කේස් එකක් දාගෙන බොසාව කපලා මාව දාන්න් හැදුවා. ඩිරෙක්ටර් කාරය මට කෙලින්ම ටෝක් කලා අරෑ ඉන්න්කන් උබට උඩට එන්න බෑ උට කෙලවන්න මට සපෝට් කරන්න කියලා. මම බෑ කිව්වා. මොකද බොසා තමයි මට ඒ කලෙ ඉන්දන් වැඩ උගන්නලා කෝපරේට් වර්ල්ඩ් එක ගැන මට කියලා දුන්නෙ. පස්සෙ කාලෙක බොසා අයින් වෙලා මිනිහම කම්පැනි එකක් දාගත්තා. අයින් වෙන්න කලින් බොසා මැනේජ්මන්ට් එකට කියලා මාව තමා රෙකමන්ඩ් කරලා පොරගේ ඔක්කොම රෙස්පොන්සිබිලිටීස් මට භාර දීලා ගියේ
    mama danna ekekta ohoma wadak una . 3 tamai u kare. wena tanakta giya. passe kaaleka ara bosa etanin ain wela uge company ekak daana cn ekakta yaluwata katha kara. mu ekata set una. mu dan eke dewaniya. sahenna hodai uta

    4. ඇත්ත තත්වය ගැන බොසාව දැනුවත් කරනවා. පොරගෙ ප්‍රතිචාරය මත 1,2 දෙකින් එකක් තොරගන්නව.

    Samahara welata company politics play wena widiya wenas. Bosa oka nodana indala umba kiwata passe umbawa kapanna ganna puluwan. Ehema ewa wenawa dakala tiyenawa :yes:
    ------ Post added on Mar 6, 2024 at 2:26 PM

    ඔව්.

    කම්පැනියෙ අයිතිකාරයා->බොසා-> මම හිටියෙ.

    දැන් මෙතන බොසාට උඩට යන්නත් බෑ. මට උඩට යන්නත් බෑ. හැබැයි පිටින් ආපු වෙන උකන්නෙක් ට්‍රයි කරා මම ලව්වා බොසාව කපන්න. හැබැයි මම දැනගෙන හිටියා ඌ කරන්න යන්නෙ මගෙන් බොසාව කපලා ඊළඟට ලේසි ටාර්ගට් එකක් විදිහට මාව කපන්න කියලා. මම ඌට කෙළින්ම කිව්වා මට බෑ කියලා. පස්සෙ ඌ මට විරුද්ධව තැන තැන කියලා මාව කපන්න හැදුවා. ඒත් බොසා දන්නවා මම රැකුනොත් තමයි ඌ රැකෙන්නේ කියලා. මමත් දන්නවා බොසාගේ ඩෙෆෙන්ඩින් ස්කිල් එක මට නෑ මම ටෙක්නිකලි ස්කිල්ඩ් උනාට. ඒක නිසා දෙන්නා දෙපැත්තට රැකුනා. අර උගුල් අටවන්න හදපු එකා අන්තිමේ කෙලවගෙන මාරු උනා. හැබැයි ඉතින් ඌ ඒ වෙනකොටත් අයිතිකාරයෙගෙ මොළේ කාලා හොඳ ගාණකටත් කෙලවලා ඉවරයි. අරුත් ඉතින් ගිහින් ආයෙ වෙන කාටහරි කෙළවලා කොටවලා ගානක් කඩා ගනී.

    පස්සෙ අපි දෙන්නම කරේ ඉහළට යනවා වෙනුවට අපේ වපසරිය වැඩි කරගත්තු එක. කරන වැඩ, වගකීම්. ඒකත් එක්තරා ඉහළට යාමක් තමයි.

    Thawa therad ekak daana wadagath paththak :-)

    ------ Post added on Mar 6, 2024 at 2:27 PM

    වෙන මොකක් හරි දෙයක් කරන්වා උදා: වෙන තැනක ජොබක් හොයාගන්නවා.

    Hmm samahara welawta eka honda move ekak wennath puluwan.

    ------ Post added on Mar 6, 2024 at 2:27 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Thawa therad ekak daana wadagath paththak
    උගුල් අදින්න හදපු එකා කෙළවෙලා ගියාට පස්සෙත් බොසා ඌත් එක්ක කනෙක්ශන් තිබ්බා බොන්න එහෙම ගිය බව මට ආරංචි උනා. බොසා එළිපිට උගේ වැරදි මට කියලත් නෑ. මම මේ කල්පනා කරේ බොසා ඇත්තටම ඌව විශ්වාස කරනවද නැත්නම් ඌව ශේප් එකේ තියාගන්නවද කියලා. මට අහන්නත් හිතෙනවා ඒ කාලෙ ගැන දැන්.

    Samahara welata company politics play wena widiya wenas.
    මේක ඇත්ත සමහර වෙලේට අපි වැඩි හොඳට කරන දෙයක්ම කැරකිලා නරකට එන්න පුලුවන්.

    අනිත් එක තමයි ඔය බටර් ෆ්ලයි එෆෙක්ට් එක. ඒ වගේ දේවල් වෙන විදිහ හිතාගන්නවත් බෑ. එක දේක තීරණය කොහෙන් කොහෙන් වෙන වෙන එව්වට බලපානවද හිතාගන්නත් බෑ.

    වෙන බොසෙක් ගැන කතාවක් මතක් උනා. බුවා වැඩිය කොලිෆයිඩ් නැති එකෙක්. හැබැයි මොනාහරි කරගෙන ඉහ ගහගෙන හිටපු එකෙක්. මූ යටතේ ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ඩිග්‍රී එකක් තියෙන එකෙක් ඇවිත් තියෙනවා. ටිකකින් බොසාට තේරෙන්න ඇති අරූ ඌට වැඩිය හයිලයිට් වෙනවා කියලා. ඌ අයින් උනාම ඊළඟට අරන් තියෙන්නෙ ඩිග්‍රී එහෙම නැති එකෙක්. ඒත් උගෙ පර්සනැලිටි කඩ්ඩ හොඳ එකෙක්. ඒක නිසා ආයෙත් ඌ බොසාට වැඩිය කැපී පේන්න ගත්තා. පස්සෙ ඌ ගේන්නෙ මොකුත් බැරි එකෙක්ව. තමන්ට තර්ජනයක් නොවෙයි කියලා හිතෙන.

    වැඩේ කියන්නෙ ඌ අන්තිම ඇටිටියුඩ් සවුත්තු එකෙක්. කලින් උන් දෙන්නා හැකියාවෙන් බැබලුනාට අරින්න ආවෙ නෑනෙ. මූ කරන්නෙ බොසාගෙ තරහකාරයො එක්ක එකතුවෙලා ඌට අරින එක. අර මොකක් හරි දෙන්නම් කිව්වම හොයන්නෙ බලන්නෙ නැතුව බාරගන්නවා වගේ එකක්.

    ඊටපස්සෙ බොසාට යන උනා. අරූ මොකුත් බැරි එකා වගේ ඉඳගෙන තව ලොක්කෝ සෑහෙන දෙනෙක්ට ඇරියා. නිකම් කම්පැනි එකට පිළිකාවක් වගේ උනා.
     
    • Love
    Reactions: tharakaf

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,244
    113
    බොසාගේ ෆයිෆ් ව සෙට් කරගෙන පොරව මානසිකව වට්ටලා ජොබ එපා කරවලා අබ සරණ කරලා බොසාගේ වයිෆ්ටත් ගේමක් ගහගෙන සැපේ ඉන්නවා වගේ කමෙන්ට් නැති එකනම් දුකක්