ළඟළඟ කොහෙද මීට කලින් එකෙන්
උන් මාව පන්නද්දි අවුරුදු දෙකක් වැඩකරලා
ඊටකලින් එකෙන් පන්නද්දි
එතනත් අවුරුද්දයි මාස අටක් වැඩකරලා
අන්තිමට මන් අස්වෙච්ච තැන විතරයි මේ මාසෙට
මාස තුනක් වෙන්නෙ
oya enne details eliyata, kalin weda karapu office 2k ubawa pannala, a kiyanne meketh pannala,
llaga laga kiyanne awurudu 2k thamai yako.
dan hithapan, uba apahu job ekakata interview yananawa, uba kiyanawada ubawa ain kara kiyala??