හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    මහ බූරුවෙක් බන් උඹනම්
    එක්කො උඹට කියපු එක තේරෙන්නෑ
    නැත්තං තොට ඇස්පේන්නෑ
    එහෙම නැත්තං තොට ගණන් බෑ
    තොට තියෙන්නේ වෙන ඇරියස් එකක්
    උඹත් එක්ක ජීවත්වෙන උන්ට
    sorry.com තමයි

    uba buruwa kiyala kiriyama dannawa
    uba wage nugath dial ekak ekka mona ඇරියස් da ban
    mageth ekka godak kattiya jeewath wenawa, uba wage toxic nathi
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර

    තෝනෙ යකෝ toxic
    මිනිස්සුන්ගෙ හිත්වලට
    Negative attitudes දාලා
    උන්ගෙ ලයිෆ් එක fail
    කරවන්න හදන
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    තෝනෙ යකෝ toxic
    මිනිස්සුන්ගෙ හිත්වලට
    Negative attitudes දාලා
    උන්ගෙ ලයිෆ් එක fail
    කරවන්න හදන

    uba wage life eke fail moda nugath negative attitudes thiyana ekek goda ganne kohomada kiyapanko,
    uba hena bayai ban, yamak ahuwahama koheda yanne malle pol, a ai dannawada uba patta fail ekek nisa, ubata job hari yanne neththe uba fail dila ekak nisa
     
    • Like
    Reactions: gamerlk

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    uba wage life eke fail moda nugath negative attitudes thiyana ekek goda ganne kohomada kiyapanko,
    uba hena bayai ban, yamak ahuwahama koheda yanne malle pol, a ai dannawada uba patta fail ekek nisa, ubata job hari yanne neththe uba fail dila ekak nisa
    තෝනෙ බූරුවො ෆේල්
    හතලිහත් පැනලා මෙතන
    කොටකොට ඉන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    තෝනෙ බූරුවො ෆේල්
    හතලිහත් පැනලා මෙතන
    කොටකොට ඉන්නෙ

    thread eke hodata balaoanko.
    mma awurudu 25 work experiance awuduru 15k thani company eka, oya uba kiyana jambolapitiya thamai.
    dan lankawen pita. lamai 2k inna thaththa kenek, ita amatharamawa lankawata awahama geradama gihin athal ganna spare wheel.
    gewal, wahana.

    awurudu 20 di badu keepayak kara, athal gaththa. methana kotanneth office eke idann, nikan newi

    tho owain karapu eka deyak kiyapan balanna

    dan balapan tho mona thran failda kiyala
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    thread eke hodata balaoanko.
    mma awurudu 25 work experiance awuduru 15k thani company eka, oya uba kiyana jambolapitiya thamai.
    dan lankawen pita. lamai 2k inna thaththa kenek, ita amatharamawa lankawata awahama geradama gihin athal ganna spare wheel.
    gewal, wahana.

    awurudu 20 di badu keepayak kara, athal gaththa. methana kotanneth office eke idann, nikan newi

    tho owain karapu eka deyak kiyapan balanna

    dan balapan tho mona thran failda kiyala
    3x3x3 = 3³ දන්නැති ගණන් ෆේල් එකෙක් හැමදාම කරන්නෙ ජොබ්ම තමයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    3x3x3 = 3³ දන්නැති ගණන් ෆේල් එකෙක් හැමදාම කරන්නෙ ජොබ්ම තමයි

    kata uththara nathi una neda, onna oka thamai kiyanne uba pattama patta fail kiyala.
    pirimiyek unahma job ekak karanna ona, ekai guts kiyanne, nathuwa uba wage ponnayek wage nahayen adana eka newei.
    repurted company wala weda karanna try karapan, ethakota therei life eke fun eka.

    ko ithin thoge wayasata kimbak dekala nethi, stable job ekak nathu nugath ponnayanta koheda ithn life ekak, hemadama ohoma adagena hitapan
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,394

    මචං, මේ වරද තියෙන්නේ දෙමව්පියන්ගෙ. ළමයි ගෙවල් අස්සෙ දාගෙන හදනවා උන්ගේ පරිස්සමට කියලා. පස්සෙ සමාජයට ගියාම හැසිරෙන්න තේරෙන්නේ නෑ. නන්නත්තාර වෙනවා. මේ නිසා තමයි පොඩි කාලෙ ඉඳලා සම වයස් දරුවන් එක්ක දෙයක් කරන්න සෙල්ලමක් කරන්න ඉඳලා හැම දේටම හුරු කරවන්න ඕන.

    රස්සාවකට ගියාම වලි දාගන්නෙ නැතුව. ටිකක් ඔලුව පහත් කරගෙන ගේම ගහන්න මොළයක් තිබිය යුතුයි. ඒ වගේම... කොච්චර ඕවියස්ලි කරන්න දෙන්න පුලුවන් සහන තිබුණත්, සමහර කම්පෙණි දෙන්නෙ නැහැ. ඒ පොලිසි නිසා. පොලිසි හැදෙන්නෙ ලොකු චිත්‍රය දිහා බලලා. උදාහරණයක් විදිහට කෙනෙක්ට කියන්න පුලුවන්...

    මම වැඩ ටික ඉවර කරා සේරම, මට දැන් යන්න දෙන්න තව පැයක් නිකන් ඉන්න එක අපරාදෙ කියලා. ඒක තමාගෙ කෝණයෙන් හරි. නමුත් එහෙම යන්න දුන්නොත්, මනුශ්‍ය වර්ගයාගේ ස්වභාවය කාලයක් යද්දි මතු වෙනවා. එක්කෙනෙක්ට කලින් යන්න දුන් එක අනික් අයත් පටන් ගන්නවා, එවෙන්චුවලි, වැඩ නොකර පයින්න පටන් ගන්නවා.

    @nevermindNevergiveup

    කොපි කෝප්පයේ ඉඳලා එහෙම ඩිසිෂන් ගන්නෙ, එක්කො ආයතනේ එක්ස්පෙන්සස් අඩු කරගන්න, නැත්තං අපි නොදකින හේතුවක් නිසා. අපිට පඩියක් ගෙවනකොට අපිට ඩිමාන්ඩ් කරන්න බෑ. මම කලින් වැඩ කරපු තැනක ෆ්‍රිජ් එකක් පුරවලා පළතුරු සහ බීම තිබුණා. එක්තරා ග්‍රැෆයිට් කොම්පැණියක, මම කවදාවත් කන්න ගියෙ නෑ.

    ඒවා කාපු අයත් ගාණට කෑවෙ. නමුත් මේක ලංකාව. මම වැඩ කරපු අමාත්‍යාංශයක, පියන් කෙනෙක් නෙස්කැෆේ මැෂින් එකට ගේන නෙස්ටී පැකට් දාන කන්ට්‍රැක්ට සෙට් කරන් අඩුගානක් බාලා ඉතිරියට ගානක් පොකට් කරගත්තා. අන්න ඕකයි ලෝක ස්වභාවය. කොච්චර අපිට පෙනුනත් මේක හරි අරක හරි කියලා පඩිය දෙන කොම්පැණියනේ කියන විදිහට ඉන්න තියෙන්නෙ.

    සාමාන්‍යයෙන් අවුරුදු දෙකෙන් දෙකට වැඩ කරන තැන මාරු වෙලා තිබෙනවා නම් අනිවාර්යෙන්ම පුතා අසාර්ථක සේවකයෙක් ගණයට වැටෙන්නෙ. එතකොට එයාලා අනුමාන කරනවා මේ පුද්ගලයා ටීම් ප්ලේයර් කෙනෙක් නොවෙයි, මෙයාගේ හැසිරීමේ, කාර්ය නිම කිරීමේ ආදී වශයෙන් අඩුපාඩු ඇති කියලා. දැන් ඕකෙන් රිකවර් වෙන විදිහක් ගැන ඔයා හිතා බලන්න ඕනෑ. ඒ ගැන මේ ශ්‍රීගෙන් වගේ ෂේප් එකේ අහගෙන ගන්න තියෙන දෙයක් ගන්න.

    ජීවිතේ ගමනක් ගිය මිනිහෙක්, පොඩ්ඩක් මිනිහා ඇග්‍රෙසිවු කතා කරා කියලා ඔයාට මල පනින්න බෑ මල්ලි. මෙතන වැටිලා ඉන්නෙ ඔයා. ෆ්ලෙක්සිබල් වෙලා ඒ මිනිහාගෙ ඔලුව අත ගාලා හරි ඇඩ්වයිස් එකක් ගන්න තර්ක නොකර. මොකද ඒ මිනිහට වැඩක් නෑ. මට වැඩකුත් නෑ. අම්මා ඇරුණම කවුරුත් උඹ අපි ගැන ටෲලි කෙයාරින් නෑ.

    ගෑණු සෙට් වෙන්න පර්සනෑලිටි සහ ෆිසිකල් ෆිට් වෙන්න ඕනෑ. ඒවා ගැන කතා කරන්න කලින් සොරි කියලා මැසේජ් එකක් දාලා හරි උපදෙස් දෙන උන්ගෙන් උපදෙස් ගනින්. @BLACKLIST_MEMBER උඹ ෆ්රීලාන්සින් සයිබර් සෙක්‍යුරිටි සහ සීනියර් ඩිව් නේද ? අනේ මන්දා
    @nevermindNevergiveup උඹ ඇරගන්න විදිහට දෙයක් දන්න මිනිස්සුත් අහක බලන් යනව ව‍ෙගේ...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    කොපි කෝප්පයේ ඉඳලා එහෙම ඩිසිෂන් ගන්නෙ, එක්කො ආයතනේ එක්ස්පෙන්සස් අඩු කරගන්න
    ඉතින් බං wfh දුන්නනම්
    මන් කෝපි ඉල්ලන්නෙ නෑනෙ
    අනික උන්ට කොච්චර වාසිද
    මන් අහන්නේ ඇයි දෙන්නැත්තෙ?
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,544
    482
    83
    ║█║™ - තමා

    උබ ඔය ටයිප් කරපු යුනිකෝඩ් ටික අපරාදේ බන්. මේ මනුස්සයා ලේසියට හැදෙන කෙනෙක් නෙමේ. කලින් ජොබ් කරපු තැන තුනකින්ම එලවපු එකෙක්. තුන් වෙනි එකෙනුත් එලවන්න ඔන්න මෙන්න ඉන්න කොට අයින් වෙලා යන්තන් ජාමේ බේරාගත්තා

    අඩුම තරමේ වැඩකරන තැන පොලිසිස් වලට යටත් වෙලා වැඩ කරන්න බැරි එකෙක්ට උපදෙස් දීලා තේරුමක් නෑ. කෙල වෙලාම ගියාට පස්සේ තේරුම් ගනී කියල පැත්තට වෙන්න
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    උබ ඔය ටයිප් කරපු යුනිකෝඩ් ටික අපරාදේ බන්. මේ මනුස්සයා ලේසියට හැදෙන කෙනෙක් නෙමේ. කලින් ජොබ් කරපු තැන තුනකින්ම එලවපු එකෙක්. තුන් වෙනි එකෙනුත් එලවන්න ඔන්න මෙන්න ඉන්න කොට අයින් වෙලා යන්තන් ජාමේ බේරාගත්තා

    අඩුම තරමේ වැඩකරන තැන පොලිසිස් වලට යටත් වෙලා වැඩ කරන්න බැරි එකෙක්ට උපදෙස් දීලා තේරුමක් නෑ. කෙල වෙලාම ගියාට පස්සේ තේරුම් ගනී කියල පැත්තට වෙන්න
    උඹලා ෆිල්ම් බලද්දි බලන්ඉන්නෙ දුෂ්ටයා දිනනකම් ද?
     
    • Dislike
    Reactions: SLK_sri

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    විශේෂයෙන් ඩිග්‍රි නැතිඋන්ව

    Meka nam adala na ban, Man personally experience walin kiyanne. Man 10 years industry eke hitiya Degree ekak nathuwa, lankawe thiyena loku company ekak Senior Management position ekakath hithiya. Mama danna thawa un innawa ehema formal qualifications nathuwa
     
    • Like
    Reactions: SLK_sri

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,394
    113
    ඉතින් බං wfh දුන්නනම්
    මන් කෝපි ඉල්ලන්නෙ නෑනෙ
    අනික උන්ට කොච්චර වාසිද
    මන් අහන්නේ ඇයි දෙන්නැත්තෙ?
    එතන ආයතනයක්. අපි අපේ අම්මා තාත්තා, ගුරුවරයා සහෝදරයා එක්ක එහෙම තර්ක කරනකොට ඒ මිනිස්සු සාධාරණව නම්‍යශීලීව උදව් කරනවා. නමුත්... ආයතනයක් කියන්නේ සවරින් එන්ටිටි එකක්. ඒකට දයාව හදඅනුකම්පාව කියලා දෙයක් නෑ. ඒක පවතින්නේ ආයෝජකයින්ට උපරිම ආදායමක් ගෙනත් දෙන්න.

    ඒ ප්‍රොසෙස් එකේදි ඔයා ගානක් හම්බු කරගන්නවා. එච්චරයි. ආයතනය ඔයාගේ සුභසාධනය ගැන කෙයා කරන්නේ නෑ කියන දේ තේරුම් ගන්න තරමට ඔයාට යන තැනක වැඩි කාලයක් ඉන්න පුලුවන්. අපිට සේවකයෙක්ගෙන් එන යෝජනා සහ ඉල්ලීම් ගාන වැඩි උනාම අපි එයා "කියෝනවා වැඩී" නැගින් කියලා ලේබල් කරනවා. ඒකයි ඇත්ත කතාව.

    අවුරුදු ගානක් ඉඳපු උන් චාටර් වයිෆයි එකෙන් වැඩ කරේ මචන් උන් රස්සාව රස්සාව විදිහට කළ නිසා. ඒක වෙනස් කරන්න උන්ට උවමනාවක් නෑ. ෆයිල් ඩවුන්ලෝඩ් වෙන්න පැය 4ක් යනවා නම් උන් ඒක ගණන් ගන්නෙ නෑ. අන්න ඒ මානසිකත්වය හදාගන්න ඕන උඹ. රස්සාව කියන්නෙ රස්සාව. අම්මා තාත්තා සහෝදරයා එක්ක ඩීල් කරනවා වගේ එම්පති එකක් එතන නෑ.

    එතන දුවන්නේ සල්ලි කියන කාරණාව විතරයි.

    උබ ඔය ටයිප් කරපු යුනිකෝඩ් ටික අපරාදේ බන්. මේ මනුස්සයා ලේසියට හැදෙන කෙනෙක් නෙමේ. කලින් ජොබ් කරපු තැන තුනකින්ම එලවපු එකෙක්. තුන් වෙනි එකෙනුත් එලවන්න ඔන්න මෙන්න ඉන්න කොට අයින් වෙලා යන්තන් ජාමේ බේරාගත්තා

    අඩුම තරමේ වැඩකරන තැන පොලිසිස් වලට යටත් වෙලා වැඩ කරන්න බැරි එකෙක්ට උපදෙස් දීලා තේරුමක් නෑ. කෙල වෙලාම ගියාට පස්සේ තේරුම් ගනී කියල පැත්තට වෙන්න
    දැන් මේ කියන්නෙ මචං. තව අවුරුදු 3කට පස්සෙ බිත්තියෙ හැප්පුනාට පස්සෙ උනත් එයාට අවුරුදු දෙක තුනක කාලයක් තියෙන නිසා ජීවිතේ කරක ගන්න. මටත් මල්ලියෙක් ඉන්නව උට තාම 19. අමු ගවයා ඉතින්. කියා දෙන දේවල් එකින් එක ඇත්ත වෙනකොට කතා කරල නාහෙන් අඬනවා. හැබැයි දැන් මිනිහට පාත් එක හදනව මම අම්මල එක්ක කතා කරලා. හැමෝටම ඒ ලක් එක නෑ ඉතින්.
    ------ Post added on Mar 8, 2024 at 6:32 PM
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993
    113
    උඹලා ෆිල්ම් බලද්දි බලන්ඉන්නෙ දුෂ්ටයා දිනනකම් ද?
    ඊලග පාර උබ ඕන ටික ඉල්ලපන් සෙට් නැත්තං යන්න එපා සේරම බලපං උබට වයිෆයි එක හරිද
    කෝපි හම්බෙනවද
    කන්න දෙනවද.
    දුක අහනවද
    ගෙදර ඉදන් වැඩ කරන්න දෙනවද..

    ඒ ටික නැත්තං යන්න එපා simple
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    ඊලග පාර උබ ඕන ටික ඉල්ලපන් සෙට් නැත්තං යන්න එපා සේරම බලපං උබට වයිෆයි එක හරිද
    කෝපි හම්බෙනවද
    කන්න දෙනවද.
    දුක අහනවද
    ගෙදර ඉදන් වැඩ කරන්න දෙනවද..

    ඒ ටික නැත්තං යන්න එපා simple
    එකනම් හොඳ ක්‍රමයක් තමයි
    හැබැයි දැන් නෙවෙ ඉස්සරහට
    ඒත් පොඩි අවුලක් තියෙනවා
    ඔච්චර ගොඩක් ඉන්ටව් එකේ අහන්නෙ
    කොහොමද කියන එකයි දැන් තියන ප්‍රශ්නෙ
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,946
    2,323
    113
    Norway
    ඊලග පාර උබ ඕන ටික ඉල්ලපන් සෙට් නැත්තං යන්න එපා සේරම බලපං උබට වයිෆයි එක හරිද
    කෝපි හම්බෙනවද
    කන්න දෙනවද.
    දුක අහනවද
    ගෙදර ඉදන් වැඩ කරන්න දෙනවද..

    ඒ ටික නැත්තං යන්න එපා simple
    ටෝක් කරන්න ඇහැට කනට පේන කෙල්ලො ඉන්නවද? උන් සිගරැට් බොනවද? උන්ට ටෝක් කරන වෙන කොල්ලො ඉන්නවද.. :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ඉතින් බං wfh දුන්නනම්
    මන් කෝපි ඉල්ලන්නෙ නෑනෙ
    අනික උන්ට කොච්චර වාසිද
    මන් අහන්නේ ඇයි දෙන්නැත්තෙ?

    moda wesige putho, tho wage adu kule nugath parayaek wenuwen company policy wenas karanna management ekata pissu naha.

    ඉතින් බං wfh දුන්නනම්
    මන් කෝපි ඉල්ලන්නෙ නෑනෙ
    අනික උන්ට කොච්චර වාසිද
    මන් අහන්නේ ඇයි දෙන්නැත්තෙ?
    @Madhu94 uba achchara advise dunnath, uta loku une කෝපි cup eka.
    ------ Post added on Mar 8, 2024 at 8:42 PM

    උඹලා ෆිල්ම් බලද්දි බලන්ඉන්නෙ දුෂ්ටයා දිනනකම් ද?
    @Madhu94 @maxxiz6 penawa neda dena talk?
    ------ Post added on Mar 8, 2024 at 8:50 PM
     
    • Like
    Reactions: Madhu94

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,394
    113
    moda wesige putho, tho wage adu kule nugath parayaek wenuwen company policy wenas karanna management ekata pissu naha.

    @Madhu94 uba achchara advise dunnath, uta loku une කෝපි cup eka.
    ------ Post added on Mar 8, 2024 at 8:42 PM

    @Madhu94 @maxxiz6 penawa neda dena talk?
    ------ Post added on Mar 8, 2024 at 8:50 PM
    මෝඩ කම මචන්. හම්බුවෙන්න තිබ්බෙ අපිට වගේ බල්ලන්ට වගේ බණින බොස්ලා. පීඩනේ කියන දේ තේරෙන්න. තිබ්බානෙ අම්මට කියල ගෙදරින් හොට් වෝට බොට්ල් එකකට ගේන්න කෝපි ටිකක්.

    90 - 00 අතර සහ ඉන් පස්සෙ ඉපදුන මේ ළමයින්ට සමාජ යථාර්ථය, ලෝකේ ඇත්ත ස්වභාවය ගැන 0ක අවබෝධයක් නැහැ. අම්මලා තාත්තලා එක්ක වගේ පුලුවන්ද බන් කම්පෙනි මැනේජ්මන්ට් එකක් එක්ක බාගින් කරන්න. කරන්න පුලුවන් එකම බාගින් එක සැලරි එක විතරයි. පවු මේ ළමයි සිරාවට. දෙමවුපියන්ගෙ වැරදි 200%ක්ම. සම්පූර්ණයෙන්ම අම්මලා තාත්තලාගේ වැරදි.

    ෂීල්ඩ් කරලා හදලා හදලා, කාලා තියෙන්නෙ ළමයින්ව. උන් අනාථයි ලෝකයට මුහුණ දෙන්න තේරෙන්නේ නැතුව.
     
    • Like
    Reactions: Sen-lu and SLK_sri

    hadanna baha ban,
    me thread eke mula idan mama innawa, kiyana deyak ahanna tharan molayak naha.
    therumak naha katha karala
     
    Sen-lu

    Well-known member
  • මචං, මේ වරද තියෙන්නේ දෙමව්පියන්ගෙ. ළමයි ගෙවල් අස්සෙ දාගෙන හදනවා උන්ගේ පරිස්සමට කියලා. පස්සෙ සමාජයට ගියාම හැසිරෙන්න තේරෙන්නේ නෑ. නන්නත්තාර වෙනවා. මේ නිසා තමයි පොඩි කාලෙ ඉඳලා සම වයස් දරුවන් එක්ක දෙයක් කරන්න සෙල්ලමක් කරන්න ඉඳලා හැම දේටම හුරු කරවන්න ඕන.

    රස්සාවකට ගියාම වලි දාගන්නෙ නැතුව. ටිකක් ඔලුව පහත් කරගෙන ගේම ගහන්න මොළයක් තිබිය යුතුයි. ඒ වගේම... කොච්චර ඕවියස්ලි කරන්න දෙන්න පුලුවන් සහන තිබුණත්, සමහර කම්පෙණි දෙන්නෙ නැහැ. ඒ පොලිසි නිසා. පොලිසි හැදෙන්නෙ ලොකු චිත්‍රය දිහා බලලා. උදාහරණයක් විදිහට කෙනෙක්ට කියන්න පුලුවන්...

    මම වැඩ ටික ඉවර කරා සේරම, මට දැන් යන්න දෙන්න තව පැයක් නිකන් ඉන්න එක අපරාදෙ කියලා. ඒක තමාගෙ කෝණයෙන් හරි. නමුත් එහෙම යන්න දුන්නොත්, මනුශ්‍ය වර්ගයාගේ ස්වභාවය කාලයක් යද්දි මතු වෙනවා. එක්කෙනෙක්ට කලින් යන්න දුන් එක අනික් අයත් පටන් ගන්නවා, එවෙන්චුවලි, වැඩ නොකර පයින්න පටන් ගන්නවා.

    @nevermindNevergiveup

    කොපි කෝප්පයේ ඉඳලා එහෙම ඩිසිෂන් ගන්නෙ, එක්කො ආයතනේ එක්ස්පෙන්සස් අඩු කරගන්න, නැත්තං අපි නොදකින හේතුවක් නිසා. අපිට පඩියක් ගෙවනකොට අපිට ඩිමාන්ඩ් කරන්න බෑ. මම කලින් වැඩ කරපු තැනක ෆ්‍රිජ් එකක් පුරවලා පළතුරු සහ බීම තිබුණා. එක්තරා ග්‍රැෆයිට් කොම්පැණියක, මම කවදාවත් කන්න ගියෙ නෑ.

    ඒවා කාපු අයත් ගාණට කෑවෙ. නමුත් මේක ලංකාව. මම වැඩ කරපු අමාත්‍යාංශයක, පියන් කෙනෙක් නෙස්කැෆේ මැෂින් එකට ගේන නෙස්ටී පැකට් දාන කන්ට්‍රැක්ට සෙට් කරන් අඩුගානක් බාලා ඉතිරියට ගානක් පොකට් කරගත්තා. අන්න ඕකයි ලෝක ස්වභාවය. කොච්චර අපිට පෙනුනත් මේක හරි අරක හරි කියලා පඩිය දෙන කොම්පැණියනේ කියන විදිහට ඉන්න තියෙන්නෙ.

    සාමාන්‍යයෙන් අවුරුදු දෙකෙන් දෙකට වැඩ කරන තැන මාරු වෙලා තිබෙනවා නම් අනිවාර්යෙන්ම පුතා අසාර්ථක සේවකයෙක් ගණයට වැටෙන්නෙ. එතකොට එයාලා අනුමාන කරනවා මේ පුද්ගලයා ටීම් ප්ලේයර් කෙනෙක් නොවෙයි, මෙයාගේ හැසිරීමේ, කාර්ය නිම කිරීමේ ආදී වශයෙන් අඩුපාඩු ඇති කියලා. දැන් ඕකෙන් රිකවර් වෙන විදිහක් ගැන ඔයා හිතා බලන්න ඕනෑ. ඒ ගැන මේ ශ්‍රීගෙන් වගේ ෂේප් එකේ අහගෙන ගන්න තියෙන දෙයක් ගන්න.

    ජීවිතේ ගමනක් ගිය මිනිහෙක්, පොඩ්ඩක් මිනිහා ඇග්‍රෙසිවු කතා කරා කියලා ඔයාට මල පනින්න බෑ මල්ලි. මෙතන වැටිලා ඉන්නෙ ඔයා. ෆ්ලෙක්සිබල් වෙලා ඒ මිනිහාගෙ ඔලුව අත ගාලා හරි ඇඩ්වයිස් එකක් ගන්න තර්ක නොකර. මොකද ඒ මිනිහට වැඩක් නෑ. මට වැඩකුත් නෑ. අම්මා ඇරුණම කවුරුත් උඹ අපි ගැන ටෲලි කෙයාරින් නෑ.

    ගෑණු සෙට් වෙන්න පර්සනෑලිටි සහ ෆිසිකල් ෆිට් වෙන්න ඕනෑ. ඒවා ගැන කතා කරන්න කලින් සොරි කියලා මැසේජ් එකක් දාලා හරි උපදෙස් දෙන උන්ගෙන් උපදෙස් ගනින්. @BLACKLIST_MEMBER උඹ ෆ්රීලාන්සින් සයිබර් සෙක්‍යුරිටි සහ සීනියර් ඩිව් නේද ? අනේ මන්දා
    @nevermindNevergiveup උඹ ඇරගන්න විදිහට දෙයක් දන්න මිනිස්සුත් අහක බලන් යනව ව‍ෙගේ...
    උඹේ උපදෙස් ටික වටිනව බං. හැබැයි OPට නෙවේ. මේක කියවන වෙන එකෙක්ට වැදගත් වෙයි. මූ immature ගස්ගෝනෙක්.
     
    • Like
    Reactions: Madhu94 and SLK_sri

    Similar threads