හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    :D
    mu athl ekak ganne
    ubala iragena type karanwa,
    උඹමනෙ බූරුවො ගිය ජනවාරි 6
    මට pm දාලා ඇහුවෙ
    ජොබක් හම්බනාද කියලා
    මන් පෙන්නන්නම් ඕනනම්
    කොපි කෝප්පයේ ඉඳලා එහෙම ඩිසිෂන් ගන්නෙ, එක්කො ආයතනේ එක්ස්පෙන්සස් අඩු කරගන්න,
    ඒක investment එකක් වෙන්නත් පුලුවන්
    ඇයි longterm ගත්තොත්
    Employees ල ආසාවෙන් වැඩට ගෙන්න ගන්න
    පොඩි කෝපි කෝප්පෙකට පුළුවන්

    ජීවිතේ ගමනක් ගිය මිනිහෙක්, පොඩ්ඩක් මිනිහා ඇග්‍රෙසිවු කතා කරා කියලා ඔයාට මල පනින්න බෑ මල්ලි
    ගිය සතියේ සඳුදා මන් කියන්නැතුව
    ගෙදර ඉඳන් වැඩකරන්න ගත්තම
    ඌ අහනවා කවුද work from home කරන්න
    permission දුන්නෙ කියලා
    හරියට උන් ඔපිස් එකේ ඔක්කොම
    හදලා දීලා තියනවා වගේ


    ෂීල්ඩ් කරලා හදලා හදලා, කාලා තියෙන්නෙ ළමයින්ව. උන් අනාථයි ලෝකයට මුහුණ දෙන්න තේරෙන්නේ නැතුව.
    තමන්ටවත් respect එකක් දෙන්න
    උගන්නන්නෙ නැතුව හදපු අපතයො
    තමයි සුද්දගෙ ගූ ඇද ඇද
    හොයන සොච්චමෙන් රට ඉඳන්
    ගේම ගහනවා කියන්නෙ

    ඔපිස් එකේ basic facilities
    ඉල්ලුවම උඹලා ගන්නෙ
    උන්ගෙ පැත්ත නෙ?
    මහ සක්කිලි උඹලා
     
    • Haha
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • උඹමනෙ බූරුවො ගිය ජනවාරි 6
    මට pm දාලා ඇහුවෙ
    ජොබක් හම්බනාද කියලා
    මන් පෙන්නන්නම් ඕනනම්

    ඒක investment එකක් වෙන්නත් පුලුවන්
    ඇයි longterm ගත්තොත්
    Employees ල ආසාවෙන් වැඩට ගෙන්න ගන්න
    පොඩි කෝපි කෝප්පෙකට පුළුවන්


    ගිය සතියේ සඳුදා මන් කියන්නැතුව
    ගෙදර ඉඳන් වැඩකරන්න ගත්තම
    ඌ අහනවා කවුද work from home කරන්න
    permission දුන්නෙ කියලා
    හරියට උන් ඔපිස් එකේ ඔක්කොම
    හදලා දීලා තියනවා වගේ



    තමන්ටවත් respect එකක් දෙන්න
    උගන්නන්නෙ නැතුව හදපු අපතයො
    තමයි සුද්දගෙ ගූ ඇද ඇද
    හොයන සොච්චමෙන් රට ඉඳන්
    ගේම ගහනවා කියන්නෙ

    ඔපිස් එකේ basic facilities
    ඉල්ලුවම උඹලා ගන්නෙ
    උන්ගෙ පැත්ත නෙ?
    මහ සක්කිලි උඹලා
    අස් උනා නෙවේ අස්කරන්න කලින් අස්වීම දෙන්න කීව නේද?
     

    Sen-lu

    Well-known member
  • නෑ බං මට පීඩනය
    වැඩිකමට resignation
    දුන්නෙ.

    කෙලින්ම hr එකට දෙන්නෑනෙ
    නැත්තං
    ප්‍රශ්නෙකට මට පේන්නෙ උඹට දුර වැඩි එක විතරයි. අනිත්ව නම් ඕකට උදේ හවස යන්න බැරිකමට, කොහේවත් නැවතිලා ඉන්න කැමති නැතිකමට උඹ හදාගත්ත නිදහසට කාරනා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    ප්‍රශ්නෙකට මට පේන්නෙ උඹට දුර වැඩි එක විතරයි. අනිත්ව නම් ඕකට උදේ හවස යන්න බැරිකමට, කොහේවත් නැවතිලා ඉන්න කැමති නැතිකමට උඹ හදාගත්ත නිදහසට කාරනා.
    නතරවෙන්න හිත හදාගන්න
    තිබ්බා අඩු තරමෙ
    උදේ තේකවත් ඔපිස් එකෙන්ම
    ගන්න තිබ්බ නම්
    කොහෙද.. මුන් දෙන්නෑනෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ගිය සතියේ සඳුදා මන් කියන්නැතුව
    ගෙදර ඉඳන් වැඩකරන්න ගත්තම
    ඌ අහනවා කවුද work from home කරන්න
    permission දුන්නෙ කියලා
    හරියට උන් ඔපිස් එකේ ඔක්කොම
    හදලා දීලා තියනවා වගේ



    තමන්ටවත් respect එකක් දෙන්න
    උගන්නන්නෙ නැතුව හදපු අපතයො
    තමයි සුද්දගෙ ගූ ඇද ඇද
    හොයන සොච්චමෙන් රට ඉඳන්
    ගේම ගහනවා කියන්නෙ

    kawuda permission dunne ithin WFH??

    oya pahala kathawa uba katada kiyanne?? ai eka kiuwe?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ඒක කිව්වෙ @shenat ට
    ඌ දවසක් කියනවා
    මට ජීවිතේට රටයන්න බෑලු

    hari, mn hithuwa mata kiuwe kiyala.
    hari ithin ubata WFH permission denne nathuwa uba WFH karapu eka harida???


    ubata rata yana seen nam kohomath echchara hoda deyak newei
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,394
    113
    ඒක investment එකක් වෙන්නත් පුලුවන්
    ඇයි longterm ගත්තොත්
    Employees ල ආසාවෙන් වැඩට ගෙන්න ගන්න
    පොඩි කෝපි කෝප්පෙකට පුළුවන්
    මල්ලි උඹ තාම පරිණත වෙලා නෑ. අවුරුදු 27 වෙලත් ඔහොමයි කියන්නෙ හරිම පවු මචං උඹ. මම පැහැදිලිව කියුව දේ තේරුම් ගන්න බැහැනෙ. මම කියුවෙ.. ඔය තර්කය හරි. ඕක උඹ කියුවොත් උඹගෙ අම්මට, එයා ඔවු පුතෙ කියලා කම්පලයි වෙනවා. අම්මා බෑ කිව්වා කියමු. උඹ අනෙ අම්මෙ කියලා තර්ක කරලා ගොඩ දාගන්නවා. ඇයි එයා ඇහුම්කම් දෙන්නෙ? පුතා නිසා. මම උඹලගෙ ගෙදර තාවකාලිකව පදිංචියට ඇවිත් අනේ ආන්ටි අරක ඕනෙ මේක ඕනෙ කියුවොත්, උඹට කුස්සිය පැත්තට අඬගහල කියයි, මේ මොන වදයක් ද පුතේ අරන් යන්න අර මිනිහව කියලා. ඔන්න ඔය දේ තේරුම් ගනින් මල්ලි උඹ.

    බිස්නස් එකකදි, ඔය වගේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ලෙවල් එකේ ඩිසිෂන් ගන්නෙ මැ‍නේජ්මන්ට් එක. ඉන්වෙස්ට් කරන්න, එම්ප්ලෝයී රිටෙන්ෂන් කරගන්න බෙනෙෆිට් දෙන්න තීරණ ගන්නේ, ඒ ක්ෂේත්‍රවල උපාධි සහ එක්ස්පීරියන්ස් තියෙන එක්සෙකටිව් මැනේජර්ස්ලා. උඹලාවගෙ අලුත් එම්ප්ලෝයීස්ලා ඕවා කියන්න ගියාම උන් නැචුරලිම "හූ ද හෙල් යූ තින්ක් යූ ආ සන්" කියන දේ තමයි ඔලුවට ගන්නෙ.

    හරි අපි හිතමු මැනේජ්මන්ට් එකේ ඉහළ අය හිතලා ඔය කෝපි දෙන තීරණය ගත්තා කියලා. ඒකට කැපෙක්ස් යන කෝපි මැෂිමක් ගන්න ඕනෙ. ඉලෙක්ට්‍රිසිටි යනවා, කොප්ප සෙට් එක ඕනෙ, ප්‍රිමියම් කෝපි ඕනෙ. ෂුගර් සහ ක්‍රීම් ඕනෙ. අනික එම්ප්ලෝයීස්ලා සැරින් සැරේ පේඩ් වර්කින් ටයිම් එක යූස් කරනවා කෝපි බොන්න. අනික ග්‍රයින්ඩ් වෙන සද්දය කරදරයක් වෙන්න පුලුවන් අනික් අයට. කෝපි බීම ගත්තාම ෆෙයා කන්සියුමින් නැතුව බොන අයත් ඉන්නවා මේක 3 වන ලෝකෙ හිඟන රටක් නිසා. ඕවා ඔක්කොම අමතක කරන්න.

    කම්පෙනි එකේ ඇනුවල් බජට් එකක් තියෙනවා. 2024 අවුරුද්දෙ එක හදන්නෙ ගිය අවුරුද්දෙ. එතකොට මුන්ට කෝපි දෙන්න ඕනෑ කියන ඔය තීරණය ගිය අවුරුද්දෙ කෝපරේට් මැනේජ්මන්ට් ටීම් එක ගත්තාම, අලුත් බජට් එකට දාලා යවන්න ඕනො ඩිරෙක්ට බෝඩ් එකට. එතන එකින් එක අරන් ඩිස්කස් කරනවා. ඒක අරන් යන කෙනා හේතු දක්වන්න ඕනෙ. ඩිරෙක්ටර්ලා කැමති උනොත් තමයි ඔයක ඇප්රූව් වෙන්නෙ. කලින් ඇප්රූව් නොකර, එහෙම හිතූ විදිහට කම්පෙණි සල්ලි වියදම් කරන්න බෑ. රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් තියෙනවා.

    අවුරුදු ගාණක් කවුරුත් කෝපි ඉල්ලුවේවත්, ගෙදර ඉඳන් වැඩ කරන්න ඉල්ලුවේ වත් නැහැ. එතකොට ඩිග්‍රි එක එක්සෙම්ප්ට් කරල විශේෂ අවස්ථාවක් දීලා ගන්නවා කොල්ලෙක්. ඌ ආව ගමන් ඉන්ටර්නෙට් වැඩ නෑ අවුල් කියනවා, ගෙදර ඉඳන් වැඩ කරන්න ඉල්ලනවා, කෝපි ඉල්ලනවා. තව නොකියපු දේවලුත් ඇති. මැ‍ේනජ්මන්ට් එකෙන් දකින්නෙ...

    මේ පුද්ගලයා වාතයක් කියලා. ඔය කෝපි සජෙෂන් එක දාන්න නම් පුද්ගලිකව මම මාස 8 - 12 හොඳට වැඩ කරලා, හොඳටම හිතවත් වෙලා තමයි ට්‍රයි එකක් දාන්නෙ. මොකද සෑහෙන්න කාලයක් සමා‍ජයෙ වැඩ කරලා පුරුද්ද සහ අවබෝධය තියෙන නිසා. සමාජෙ රස්සා නැතුව දාස් ගාණක් ඉන්නකොට, තියෙන රස්සාව රැකගැනීමේ වටිනාකම පුද්ගලිකව මම දන්නවා.

    ඔයා තේරුම් ගන්න සමාජයට ඔයා දරුවෙක් නෙවෙයි. ඔයා අවුරුදු 27ක මිනිහෙක්. තවදුරටත් උඹව පොඩි එකෙක් වගේ පේන්නෙ නෑ. මහ ඇටිටියුඩ් වලින් පිරිච්ච මිනිහෙක් විදිහට දකින්නෙ.


    ගිය සතියේ සඳුදා මන් කියන්නැතුව
    ගෙදර ඉඳන් වැඩකරන්න ගත්තම
    ඌ අහනවා කවුද work from home කරන්න
    permission දුන්නෙ කියලා
    හරියට උන් ඔපිස් එකේ ඔක්කොම
    හදලා දීලා තියනවා වගේ
    සරළයි, මම කම්පෙනි එකක වැඩට ගියාම, උන් කියන විදිහට වැඩ කරන්න ඕනෙ. බැරිනම් අන්න දොර තියෙනවා යන්න පුලුවන්. හරිම සරළයි.
    තමන්ටවත් respect එකක් දෙන්න
    උගන්නන්නෙ නැතුව හදපු අපතයො
    තමයි සුද්දගෙ ගූ ඇද ඇද
    හොයන සොච්චමෙන් රට ඉඳන්
    ගේම ගහනවා කියන්නෙ
    අදාල නැහැනෙ. කිසිම ගුණයක් හෝ කොලිටියක් නැති විදිහටනෙ මේ කතා කරන්නෙ. චාටර් නේද ?
    ඔපිස් එකේ basic facilities
    ඉල්ලුවම උඹලා ගන්නෙ
    උන්ගෙ පැත්ත නෙ?
    මහ සක්කිලි උඹලා
    මල්ලි මම පාවිච්චි කරන තර්කයක් තියෙනවා හැම වෙලේම. දාහක් දෙනා එක විදිහකට ඉද්දි මට විතරක් ඉන්න බැරිනම් අවුල මගේ කියලා. දාහක් දෙනා තියෙන පහසුකම්වලින් වැඩ කාලය කකා කරා. කම්පැණියටත් ඒක කමක් නැහැලු. එහෙනම් මට විතරක් මොන අවුලක්ද ? ඇත්ත කතාව, ඒක පිටින් දාලා ගෙදර ඉදන් පහසුවෙන් වැඩ කරන්නයි මට ඕනෑ උනේ. ඒ සියල්ල අමතක කරන්න. ඔයාගෙන් වැඩක් නෑ කම්පෙනියට. දාහක් රැකියා නැති උන් ඉන්නවා බලාගෙන එන්න.
     
    • Like
    Reactions: SLK_sri

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    එකනම් හොඳ ක්‍රමයක් තමයි
    හැබැයි දැන් නෙවෙ ඉස්සරහට
    ඒත් පොඩි අවුලක් තියෙනවා
    ඔච්චර ගොඩක් ඉන්ටව් එකේ අහන්නෙ
    කොහොමද කියන එකයි දැන් තියන ප්‍රශ්නෙ
    Umba mara dial ekakne? Wena eunta thiyena prashna interview goda daganne kohomada kiyala. Umbata thiyenne me wage prashna interview eke ahanne kohomada kiyala da? 😳
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    තාත්ත නැතිවෙද්දි මම intern මට ඕන කාලයක් අරං එන්න work කරන්න කියල මාව කම්පැනි එකෙන් කිව්ව මම මාස දෙකක් විතර වැඩ කරේ නෑ ඒ උනාට වැඩ නොකරපුවට සැලරි එකත් දුන්න permanent employee කෙනෙක්ට හම්බෙන benifits ටිකත් දුන්න ඔය @nevermindNevergiveup කියන විදියම තමයි ඔෆිස් එක. කෝපි නෑ
     
    • Like
    Reactions: itguy77 and SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    59,087
    87,716
    113
    ආශ්චර්යමත් රටක
    ඒක කිව්වෙ @shenat ට
    ඌ දවසක් කියනවා
    මට ජීවිතේට රටයන්න බෑලු

    බැහැ තමයි පොන්නයෝ 😹😹😹

    කීල්ස් එකේ වෙබ්සයිට් එකට ගිහින් සීනි පැකට් එකක ගාන බලාගන්න බැරි තොට රටවල් නෙවෙයි ජම්බෝලපිටියෙවත් බෑ. තෝත් ෆේල් පොන්නයෙක්. බෝට්ටුවෙන් රටකට පැන්නත් ලැට් එක විතරයි උරුම 😹😹
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    බැහැ තමයි පොන්නයෝ 😹😹😹

    කීල්ස් එකේ වෙබ්සයිට් එකට ගිහින් සීනි පැකට් එකක ගාන බලාගන්න බැරි තොට රටවල් නෙවෙයි ජම්බෝලපිටියෙවත් බෑ. තෝත් ෆේල් පොන්නයෙක්. බෝට්ටුවෙන් රටකට පැන්නත් ලැට් එක විතරයි උරුම 😹😹
    monawada a කීල්ස් එකේ වෙබ්සයිට් එකට ගිහින් සීනි පැකට් එකක ගාන බලාගන්න බැරි kathawa?????
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,566
    6,177
    113
    උඹමනෙ බූරුවො ගිය ජනවාරි 6
    මට pm දාලා ඇහුවෙ
    ජොබක් හම්බනාද කියලා
    මන් පෙන්නන්නම් ඕනනම්

    pm දැම්මේ උඹ ඊට කලින් කලින් අයින් වෙච්ච තැනින් resign
    වෙලා ගෙදරට වෙලා ඉන්න ගමන් එලකිරියේ කතාව කියල තිබ්බ හන්ද.

    අනික උඹ නමට හරි experience තියෙන dev කෙනෙක් වෙලත් මේකේ ai ආර්ට් හද හදා හිටියා ඒ දවස්වල.
    වෙන එකෙක් නම් මොකක් හරි කරනවා ගොඩ එන්න.

    මමත් කලින් වැඩකරපු තැනින් resign වුනේ හදිස්සියේ වෙන එකක් හොයා ගන්නේ නැතුව.
    ඉතින් අතේ සල්ලි නැතිව කටු කාපු experience එක හන්දා තවත් එකෙක් ඒ state එකේ ඉන්නකොට නිතැනින්ම දැනෙන අනුකම්පා සහගත හැගීමක් එනවා මටනම්.
    මොකද මේ කාලේ ලේසි නෑ ජොබ් එකක් හොයාගන්න.

    මට මීට වඩා දේවල් කියන්න හිතුනත් තේරුමක් නෑ ඔයාට කියලා. මොකද ඔයා තව කෙනෙක් කියන දෙයක් පිළිගන්න or අඩුම ට්‍රයි කරලා හරි බලන්න flexible නැ.
    සමහරවිට ඔයාගේ mindset එක ඔය විදියටම ඔයා ජිවිත කාලෙම continue කරගෙන යයි ඔය විදියටම.

    ඔය mindset එකම තියෙන එකෙක් ඉන්නව මන් දැන් වැඩ කරන තැනත්. ඔය වයසමය්. හැදෙන්නේ නැ. හැමතිස්සෙම කම්ප්ලේන් එයාගෙන්. අම්ම තාත්ත සල්ලි තියෙන හන්ද හුරතල් කරලා.

    මට කෙලවෙලා ඉන්න වෙලාවේ මට මෙතන ඉන්න ගොඩක් මෙම්බෙර්ල උදවු කරා.
    මන් pm දල තම උදවු ඉල්ලගත්තේ. පබ්ලික් හැම දේම කියන්න ගියේ නෑ.
    අවු 15 ක් තිස්සේ කාලෙන් කාලෙට හරි පුළුවන් හැම වෙලාවට හරි එළකිරි එනව. පරණ එක මතක නැත්තන් අලුත් එකක් හරි හදන්.

    athal ekak ganna tharan okata molayak naha ban,
    පොඩ්ඩක් හිතන්න මචං
    කෝපි දෙන්නේ නෑ කියල අවුල් යනවා කියන්නේ . :D
    සලරි කොහොම හරි හොඳ ගානක් දෙනවා නම් කොපි බැයිනම් වේල් 3 ටම මීපාසනම් හරි ගන්න පුළුවන්නේ.:lol:
    ------ Post added on Mar 9, 2024 at 5:47 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113


    පොඩ්ඩක් හිතන්න මචං
    කෝපි දෙන්නේ නෑ කියල අවුල් යනවා කියන්නේ . :D
    සලරි කොහොම හරි හොඳ ගානක් දෙනවා නම් කොපි බැයිනම් වේල් 3 ටම මීපාසනම් හරි ගන්න පුළුවන්නේ.:lol:

    wayasa 27k welath, danum therumak nethi ekek ban, habai hithan inne hena pora kiyala.
    mathakada ara koheda yana wena ekekge ganiyekta AC ehema aran apartment aran settle wenna plan gahan hitiya,
    owata dena impotancy eka job ekata denna baha.

    api issara galle road eke petti kade palin tea gahane tie ehemath dagena, a life eka patta athal, dan inna sonno koheda owa danne
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,566
    6,177
    113
    wayasa 27k welath, danum therumak nethi ekek ban, habai hithan inne hena pora kiyala.
    mathakada ara koheda yana wena ekekge ganiyekta AC ehema aran apartment aran settle wenna plan gahan hitiya,
    owata dena impotancy eka job ekata denna baha.

    api issara galle road eke petti kade palin tea gahane tie ehemath dagena, a life eka patta athal, dan inna sonno koheda owa danne

    man dan wada karana thanath idala tikak ehata giyama e tea kadwala office time ekata senaga pirila.
    me nikam tea kada. ena ayath godak executive grade wage aya,
    godak enne smoke karanna, tea ekak bonna.

    meya thama morala na, loke dakinne eyagema ideas walata design kra gaththa lenses dekakin.
    flexible na.
    ganunta rawatena eka nam henama awul wade.
    poddak hari therena kota ikmanata maru wenna one,
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    man dan wada karana thanath idala tikak ehata giyama e tea kadwala office time ekata senaga pirila.
    me nikam tea kada. ena ayath godak executive grade wage aya,
    godak enne smoke karanna, tea ekak bonna.

    meya thama morala na, loke dakinne eyagema ideas walata design kra gaththa lenses dekakin.
    flexible na.
    ganunta rawatena eka nam henama awul wade.
    poddak hari therena kota ikmanata maru wenna one,

    dan okata hadenna time naha ban. hadenneth naha. api kiyala wedakuth naha.
    genunta rewatenawa newei, oka hithan inne kawuru hari katha karoth , a katha karanne love karanna kiyala
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,566
    6,177
    113
    dan okata hadenna time naha ban. hadenneth naha. api kiyala wedakuth naha.
    genunta rewatenawa newei, oka hithan inne kawuru hari katha karoth , a katha karanne love karanna kiyala

    eka sirama awulk mchn,
    ehema wunama oluwa clear eke thiyan wada karanna ba kellek ganiyek ekka,
    kollo ekkamayi wada karanna wenne,
     

    Similar threads