උබට බැරි උනාට උබලගේ අම්මටනම් නුවර බිල්ඩිමේ දෙමළ ඩේලි ගහනවානෑ උඹලගේ අම්ම මතක් වෙලා නැග්ගා...
දැන් ඒකිට ඩේලි ගහන්න බෑනේ...
උබට බැරි උනාට උබලගේ අම්මටනම් නුවර බිල්ඩිමේ දෙමළ ඩේලි ගහනවානෑ උඹලගේ අම්ම මතක් වෙලා නැග්ගා...
දැන් ඒකිට ඩේලි ගහන්න බෑනේ...
මේකේ මම දන්න ඇත්ත කෑල්ලකුත් තියෙනවා....අප්‍රේල් මාසයේදී ආණ්ඩු පෙරළියක් වීමේ වැඩි ඉඩකඩක් ඇති මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාමට නියමිතව ඇති බවත් ඒ සමගම විපක්ෂ නායක නාමල් රාජපක්ෂ මහතා වීමට බොහෝ ඉඩ ඇති බවත් ඔහු පැවසීය.
අනෙක් පසින් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සජිත් ප්‍රේමදාස මහතා එක් කිරීමට ඉන්දියාවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් ඇති බවද ඔහු පැවසීය.
ඒ සියල්ල හා දෙමළ මුස්ලිම් සුළු පක්ෂ කිහිපයක් ද රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතාත් ඇතුළුව ජාතික ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි ද ඔහු සදහන් කලේය.
ඔහු මේ අදහස් පල කලේ හිරු නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
https://lankacnews.com/89934-2/
උඹට කරන්න දෙයක් නෑ. උඹට කරන්න පුලුවන් වෙන්නේ චූ කරන්න විතරයිනේ....උඹ මම අපි මේකට මොකද කරන්න ඕනෙ?
ඔය තියරිය අනුව මූ තමයි හොදම තේරීම කියලා මාකට් කරන්නෙ පාවෙන චන්ද දායකයො. පාවෙන චන්ද දායකයො කියන්නෙ 75% එවෙලෙ තියෙන හොදම මාකටින් කැම්පේන් එකට අහු වෙන එවුන් මිසක් දේශපාලන පරිචයක් තියෙන මිනිස්සු නෙමේ. උන් වැඩි හරියක් යන්නෙ රැල්ලටචන්දයක් තියල අවුරුදු කීපයක් ගියාට පස්සෙ බලයට ආපු උන්ට චන්දේ දුන්න එවුන්ට "මෝඩයෝ" කියල බනින එක සාමාන්‍යයෙන් වෙන දෙයක්.
හැබැයි පහුගිය චන්ද බැලුවම හැම චන්දයක්ම දිනලා තියෙන්නෙ ඒ වෙලාවේ මිනිස්සුන්ට තිබුන හොඳම තේරීම උන් නිසා.
ඒ නිසා එන චන්දෙකදී ජෙප්පො දිනන්න ඉඩක් තියෙනවා. සමහරු ඒකට බයේ රට පනිනවා කියන එකත් පේන්න තියෙනවා
උඹට කරන්න දෙයක් නෑ. උඹට කරන්න පුලුවන් වෙන්නේ චූ කරන්න විතරයිනේ....
අපි කරගන්නම්....
දේශපාලන පරිචය / දේශපාලන දැනුම වගේ වචන වල ඇත්තම තේරුම මොකක්ද?ඔය තියරිය අනුව මූ තමයි හොදම තේරීම කියලා මාකට් කරන්නෙ පාවෙන චන්ද දායකයො. පාවෙන චන්ද දායකයො කියන්නෙ 75% එවෙලෙ තියෙන හොදම මාකටින් කැම්පේන් එකට අහු වෙන එවුන් මිසක් දේශපාලන පරිචයක් තියෙන මිනිස්සු නෙමේ. උන් වැඩි හරියක් යන්නෙ රැල්ලට
ඒක රැල්ල නෙවෙයි බං... උඹ බඩගින්නේ ඉන්න කොට ඉදා කාපං කියල කේක් කෑලි තුනක් දෙනවා පිගානකට දාලා... උඹට සිද්දවෙනවා උඹ කේක්වලට අකමැති වුණත් කන්න වෙන දෙයක් නැති නිසාත් පිගානෙන්ම කේක් කෑල්ලක් තෝරගන්න.... පාවෙන ඡන්ද කියන්නේ හුලගේ ගහගෙන යන ඡන්ද නෙවෙයි රට හරි දිශාවට ගන්න ට්‍රයි කරන ගැත්තන් නොවෙන කොට්ඨාශයක්... අවාසනාවට උන්ගේ බලාපොරොත්තු හැම වෙලාවකම සුන් කරනවා ප්‍රධාන පක්‍ෂ දෙක... අනුරය කරන ලොකු ලබ්බක් නම් නැතිවෙයි... හැබැයි ඌ අඩුම මේ ක්‍රමයවත් වෙනස් කරයි කියල හිතනව අර පාවෙන ඡන්ද සෙට් එක....ඔය තියරිය අනුව මූ තමයි හොදම තේරීම කියලා මාකට් කරන්නෙ පාවෙන චන්ද දායකයො. පාවෙන චන්ද දායකයො කියන්නෙ 75% එවෙලෙ තියෙන හොදම මාකටින් කැම්පේන් එකට අහු වෙන එවුන් මිසක් දේශපාලන පරිචයක් තියෙන මිනිස්සු නෙමේ. උන් වැඩි හරියක් යන්නෙ රැල්ලට
ඔව් ඔව් ඔව් ඔව්..තවමත් මට පුංචි පුංචි දේශපාලන කනෙක්ෂන් තියෙනවා....![]()
දේශපාලන වශයෙන් නෙවෙයි යාලු මිත්‍රකම් විදියට.... දැන් නම් දේශපාලනය එපා වෙලා තියෙන්නේ....ඔව් ඔව් ඔව් ඔව්..
ළංකාවේ උන්ගේ ඔලු වෙනස් කරන්න අන්තිම සති දෙක ඇතිකලින් පාරවල් වල පිඩිත පන්තියයි , මේ සැරේ පිඩිත පන්තියයි කියන්නේ දෙකක්.... කලින් පාරවල් වල පිඩිත පන්තියකට හාල් මිටියයි පරිප්පුයි දීලා චන්දෙ ගන්න පුළුවන් උනාට මේ සැරේ බෑ... එව්වා ඉවරයි...![]()
![]()
නිකමට හිතපන්කො මාලිමාව දින්නා කියලා. ඒත් ඒක වෙන්නේ ලංකාවෙ මිනිස්සු රැවටුනා ඇති කියලා හිතලා දේශපාලන බුද්ධිය පහල වෙලා නෙමෙයි. උන් දිනන්නේ කියන රැල්ලෙන් තමයි වෙන්නෙ. මම නම් පෞද්ගලිකව හිතන්නේ නෑ දේශපාලකයෝ වෙනස් කළා කියලා මේ රට ගොඩ යයි කියලා.මිනිස්සුන්ව හැමදාමත් රවට්ටන්න බෑ නෙ.
අමාරුයි මිත්‍රයා.... මම තනිකරම කැම්පෙන් එකක මුල ඉදන් අග වෙනකං රන් කරපු එකෙක්.... ඒකෙන් ප්‍රතිලාභත් ගත්ත එකෙක්.... දැන් මිනිස්සු ගෙදරට රත්‍රං ගෙනත් දුන්නත් වෙනස් කරන්න අමාරුයි... තවත් පරම්පරා දෙකකින් දැන් තියෙන දේශපාලන සංස්කෘතියටම ලංකාවේ ඉඩක් නෑ...ඒ හින්ද ඉව තියෙන එවුන් දේශපාලනයෙන් අයින් වෙලා වෙන වෙන බිස්නස්වලට බහිනවා... නැත්තං රටෙන් යනවා....ළංකාවේ උන්ගේ ඔලු වෙනස් කරන්න අන්තිම සති දෙක ඇති
ඕනම රටක මැතිවරණයක් කියන්නේ රැල්ලක් තමයි.... මිනිස්සු වැඩියෙන් එකතු වෙනව නම් එතන රැල්ලක්.... වැදගත් ඒ රැල්ල ඇවිල්ල ආයෙ යන කොට ඉතිරිවෙන දේ... මේ වෙනකං රැල්ල ගියාම ඉතිරි වුණේ කුණු ගද ගහන ලට්ට ලොට්ට.... ඉස්සරහටත් එහෙම නෙවෙන තැනට මිනිස්සු ඇවිල්ලා කියල පෙන්නන්න ඕන...නිකමට හිතපන්කො මාලිමාව දින්නා කියලා. ඒත් ඒක වෙන්නේ ලංකාවෙ මිනිස්සු රැවටුනා ඇති කියලා හිතලා දේශපාලන බුද්ධිය පහල වෙලා නෙමෙයි. උන් දිනන්නේ කියන රැල්ලෙන් තමයි වෙන්නෙ. මම නම් පෞද්ගලිකව හිතන්නේ නෑ දේශපාලකයෝ වෙනස් කළා කියලා මේ රට ගොඩ යයි කියලා.
මොකද ඊට පහළින් ඉන්න නිළධාරිත් හොර හැත්ත. උන් එක්ක දේවල් කරන්න අමාරුයි. ඊට පහළින් ඉන්න ජනතාවත් පිනට කන්න බලන් ඉන්න හොර හැහ්ට්තක්.
පිළිගන්නේ නැති වෙයි... හිටපු ඇමතිලත් ඉන්නවා....නගර සභා මන්ත්රීලද උඹෙන් උදව් ඉල්ලන්නේ ?
කලින් පාරවල් වල පිඩිත පන්තියයි , මේ සැරේ පිඩිත පන්තියයි කියන්නේ දෙකක්.... කලින් පාරවල් වල පිඩිත පන්තියකට හාල් මිටියයි පරිප්පුයි දීලා චන්දෙ ගන්න පුළුවන් උනාට මේ සැරේ බෑ... එව්වා ඉවරයි...![]()
![]()
ඔය හිත නිවන කතා බං.... ඇත්ත තිත්ත වුණත් පිළිගනිං...30% ක් ඕනේ නම් ගනියි