ඉහලින් එන ආරංචි....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉහලින් එන ආරංචි....

    තවමත් මට පුංචි පුංචි දේශපාලන කනෙක්ෂන් තියෙනවා.... :P:P
    උන් කියන විදියට ඉස්සරහට මොන ඡන්දයක් තිබ්බත් දිනන්නේ මාලිමාව කියල ඔප්පුවෙනවා..... :angry:
    ගොඩක් පොහොට්ටු මන්ත්‍රීවරුන් ශක බුම් වෙන නිසා රටවල්වලට පැන ගන්න ට්‍රයි කරනවා..... :lol:
    දවසට අඩුම කෝල් දෙකක්වත් එනවා... සපෝට් කරන්න කියලා.... :dull:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210

    Dinai puka, 33% ta waga ganna ba jeppanta
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    pIXmLvV.gif

    orN1ylQ.gif
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Dinai puka, 33% ta waga ganna ba jeppanta

    balapanko election ekak weleta... gotata wage vote karana un handi gaane kaiwaru gahanne naa lajja nisa... gotata deela gu giya nisa... gota ta deepu ewun dan jvp ekko no vote, oya deken ekaka aniwaren inne...
     
    • Haha
    Reactions: jay-shan

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Dinai puka, 33% ta waga ganna ba jeppanta
    ඕය හිත හදාගන්න කියන කතා... බයට කියන කතා... ලැජ්ජාවට කියන කතා...
    ඇත්ත තත්වය නම් සජියට රනිල්ට මාලිමාව එක්ක හැප්පෙන්න බැරි සයිස් එකක් තියෙන්නේ...
    ලංකාවේ හැම දේශපාලන වට මේස සාකච්ඡාවකම ප්‍රධානම මාතෘකාව ජෙප්පන්ගේ නැගිටීම...

    ehemada http?
    yes huttige putho
    ------ Post added on Mar 10, 2024 at 11:02 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,814
    45,902
    113
    අප්‍රේල් මාසයේදී ආණ්ඩු පෙරළියක් වීමේ වැඩි ඉඩකඩක් ඇති මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාමට නියමිතව ඇති බවත් ඒ සමගම විපක්ෂ නායක නාමල් රාජපක්ෂ මහතා වීමට බොහෝ ඉඩ ඇති බවත් ඔහු පැවසීය.

    අනෙක් පසින් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සජිත් ප්‍රේමදාස මහතා එක් කිරීමට ඉන්දියාවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් ඇති බවද ඔහු පැවසීය.

    ඒ සියල්ල හා දෙමළ මුස්ලිම් සුළු පක්ෂ කිහිපයක් ද රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතාත් ඇතුළුව ජාතික ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි ද ඔහු සදහන් කලේය.

    ඔහු මේ අදහස් පල කලේ හිරු නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

    https://lankacnews.com/89934-2/
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කලින් පාරවල් වල පිඩිත පන්තියයි , මේ සැරේ පිඩිත පන්තියයි කියන්නේ දෙකක්.... කලින් පාරවල් වල පිඩිත පන්තියකට හාල් මිටියයි පරිප්පුයි දීලා චන්දෙ ගන්න පුළුවන් උනාට මේ සැරේ බෑ... එව්වා ඉවරයි... :yes: :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කලින් පාරවල් වල පිඩිත පන්තියයි , මේ සැරේ පිඩිත පන්තියයි කියන්නේ දෙකක්.... කලින් පාරවල් වල පිඩිත පන්තියකට හාල් මිටියයි පරිප්පුයි දීලා චන්දෙ ගන්න පුළුවන් උනාට මේ සැරේ බෑ... එව්වා ඉවරයි... :yes: :yes:
    දැන් වේදිකාවල හැමෝම ගහන්නේ ජෙප්පන්ට....
    නුවර දැනට සයිලන්ට් ඇමතියෙක් මට කිව්වේ මෙදා පාර නම් වැඩේ චොර බං කියලා....
    ආයේ මොනවද කතා... මහින්ද ආපුවම නිදයන්නෙත් උගේ ගෙදර....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,433
    1
    57,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්දයක් තියල අවුරුදු කීපයක් ගියාට පස්සෙ බලයට ආපු උන්ට චන්දේ දුන්න එවුන්ට "මෝඩයෝ" කියල බනින එක සාමාන්‍යයෙන් වෙන දෙයක්.

    හැබැයි පහුගිය චන්ද බැලුවම හැම චන්දයක්ම දිනලා තියෙන්නෙ ඒ වෙලාවේ මිනිස්සුන්ට තිබුන හොඳම තේරීම උන් නිසා.

    ඒ නිසා එන චන්දෙකදී ජෙප්පො දිනන්න ඉඩක් තියෙනවා. සමහරු ඒකට බයේ රට පනිනවා කියන එකත් පේන්න තියෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,907
    35,845
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉහලින් එන ආරංචි....

    තවමත් මට පුංචි පුංචි දේශපාලන කනෙක්ෂන් තියෙනවා.... :P:P
    උන් කියන විදියට ඉස්සරහට මොන ඡන්දයක් තිබ්බත් දිනන්නේ මාලිමාව කියල ඔප්පුවෙනවා..... :angry:
    ගොඩක් පොහොට්ටු මන්ත්‍රීවරුන් ශක බුම් වෙන නිසා රටවල්වලට පැන ගන්න ට්‍රයි කරනවා..... :lol:
    දවසට අඩුම කෝල් දෙකක්වත් එනවා... සපෝට් කරන්න කියලා.... :dull:

    ubath horaa kaala building hadala ewa demala minissunta wikunala panna neda
    uba niyama kalu kari sinhalayek agent