දහයියා දහනය කලොත් අළු ලැබෙනවා. එකේ ලොකු ප්රයෝජනයක් නෑ. ඕන නම් ආන්ටිට දත් මදින්න ගන්න පුළුවන්. :P වගාවට ගන්න නම් දහයියා කර කරලා ගන්න ඕන. දහනය සහ අර්ධ දහනය කියන්නෙ දෙකක් කොලුවෝ..