කරදහයියා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    දහයියා දහනය කලොත් අළු ලැබෙනවා. එකේ ලොකු ප්‍රයෝජනයක් නෑ. ඕන නම් ආන්ටිට දත් මදින්න ගන්න පුළුවන්. :P වගාවට ගන්න නම් දහයියා කර කරලා ගන්න ඕන.
    දහනය සහ අර්ධ දහනය කියන්නෙ දෙකක් කොලුවෝ..
     
    • Like
    Reactions: Any.key

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    දහනය සහ අර්ධ දහනය කියන්නෙ දෙකක් කොලුවෝ..
    :shocked: ඔය කරදහයියා හදන්නේ Incomplete combustion එකෙන්. Incomplete combustion කියන එකට අර්ධ දහනය කියන සිංහල වචනය ගැලපෙන්නේ නැති බව මගේ අදහසයි (එය සිදුවන අවස්ථාව හා සෑදෙන ඵල අනුව). ඔබතුමා "අසම්පුරන දහනය" යන්න වෙනුවට අර්ධ දහනය නමින් මුල් විමසීම කල නිසා සරල පිළිතුරක් දුන්නා.
     
    • Like
    Reactions: PHBhagya