Party Box හෙලුප්..

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචංලා Karaoke Speaker එකක් ගන්ඩ ඕනෙ 50 අඩුවෙන් 🥴
    හොඳටම කරපු හින්දා JBL ගන්න සල්ලි නෑ බං 😞
    පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා,
    1. W, DB අගයෙන් කියන්නේ මොකද්ද?
    2. Sound quality ඒව හොයන්නෙ කොහොමද?
    3. Full Cover වෙලා තියන ඒව සහ Bass Hole එකක් තියන එකේ වෙනස මොකද්ද?
    මගෙ Budget එකට හරියන එකක් Recommend කරපල්ලා. 👍
    ජය වේවා.. 🙏
     
    • Like
    Reactions: kinkon and Cenon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    wate gewal wala ewun

    Cover Ears Please Stop GIF by Travis
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala


    ඔන්න ඔය ශොප් එකේ බලපන්

    👍👍 🙏
    NDR Brand eka set na ban.
    👍👍🙏
    math meka danna awe. sound quality balnnath puluwan live kiyana hinda
    👍👍🙏
    man gawa thiyenne jbl on the go. mic ekak free hamba wenawa.. 95000 wage danwru 2, kalin gaththey..
    Ganan wadi Machan 😞
    🙏👍
    94e0e03b-47a4-4e2b-8915-19675907c269.292638c79da4ac9d858844381553a051.jpeg


    anker-soundcore-rave-partycast-18741628762436-7Y0ka.webp




    👍🙏
    මේ ටික මගෙ ඔලුවෙත් තියෙනවා අර උඩ ප්‍රශ්න ටික ලෙහා ගන්න ඕනෙ..
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Soundcore party cast ekata mic ekak enawada? Ekata Bluetooth mic ekak aonnect karanna puluwanda?
    MIC ekak na neda.
    ඊය

    හිලක් තියෙන ඒවයෙ බේස් හොදයි
    හිලක් කිව්වෙ ඉස්සරහින් හිලක්
    පට්ට ඩීප් බේස් එකක් එනව
    Ela..🙏👍
    go for Anker
    👍🙏
    200 එක හොඳයි වගේ 🙏
    50 ට අඩුවෙන් ඇහුව හින්ද බන් ඕක දැම්මේ
    ඒකත් හරි බං ඔය ගානට තියෙන්නේ ඕවනෙ 🥴
     
    • Like
    Reactions: DadayamBatta

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    MIC ekak na neda.

    Ela..🙏👍

    👍🙏

    200 එක හොඳයි වගේ 🙏

    ඒකත් හරි බං ඔය ගානට තියෙන්නේ ඕවනෙ 🥴
    math tronsmart set eka bala bala inne. 30n pahala ekak. 110 ekak gnda kiyala baluwe size ekath shape hinda
     
    • Love
    Reactions: silent one