ඇලුමීනියම් ජනේල

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    විදුරු තියෙන තැන් වලට යකඩ grill දළදා තියෙන්නේ මචන් ?
    ග්‍රිල් ගහන්න පුළුවන් එත් ග්‍රිල් ගැහුවේ නෑ මං, ග්‍රිල් ගහනවා නම් බිත්තිය අගල් 9 වෙන්න ඕන මොකද ග්‍රිල් එක ගහන්නේ බිත්තියට නිසා
    පළවෙනි එක සිරා.

    කියක් වුණාද
    මුළු ගෙදර ඇළුමිනියම් තමයි ගැහුවේ, ගෙදර බොක්ස් ටයිප්
    ගණන් නම් මතකයන් නෑ බං දැන්, අවු 4කට විතර කලින් ගැහුවේ
     
    • Like
    Reactions: Chamithacc

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    Meka thamai hari

    Boruwata wood dala minissu hadanna yanna epa..oluwa nidahase inna puluwan meken ,parisarayath rekenawa..treatment ona nee..

    බාස්ලට ලී හොරුන්ට අහුවෙන්න එපා ..මෝරපු නැති දැව තීන්නේ ගොඩක් ..බාස්ලට කමිෂන් තීනවා මෝල් වලින් වඩු මඩු වලින් ..
    ඇලුමිනියම් දාන්න ..ඉස්සරහටත් ලේසී

    මේවා නිකන් මනස්ගාත සිතුවිලි විතරයි.
    මේ දවස් වල මෝරපු ලී හොනවා කියන්නේ කළු නික හොයනවා වගේ, ඊට පස්සේ පේන්ට් වල වියදම.
    ඔක්කොම පැත්තකින් තියලා ඇලුමිනියම් වලට ගියාම හිත නිදහස්.
    මේන් ඩෝ එක ලී වලින් දාලා අනිත් සේරම ඇලුමිනියම් දාන්නේ මම නම්

    ඔය ඉස්සර කාලෙ ඇලුමිනියම් ගොඩක් ලාබ ඇති. මමත් ඇලුමිනියම් වලින් තමයි දොරවල් ජනෙල් කරන්න හිටියෙ. ඒත් කොටේෂන් එකක් අරගෙන බැලුවම එපා උනා. ලොකු ජනෙල් 3යි(අඩි 9 * 9 වගේ), සාමාන්‍ය ජනෙල් 5යි, බාත්රූම් දොරවල් දෙකකටයි ගාන ලක්ෂ 8යි ගානක්. තැන් කීපයකින්ම කොටේෂන් ගත්ත හැමෝම එක වගේ ගණං කිව්වෙ. ඒකත් Wood Finish එකෙන් යනව නම් තව 10%-15%ක් වගේ වැඩිවෙයි කිව්ව. කොහොමහරි වැඩේ අතඇරල දාල ලී වලින් කරනව. අරෙකෙ බඩු වලට විතරක් ලක්ෂ 5යි ගානක් කිව්වෙ. මම දැන් කොස් ලී වලින් ගෙනාව මෙයිට වැඩිය අමතරව දොරවල් දෙකකටත් එක්ක ඔක්කොටම ගියේ ලක්ෂ 3.5ක් වගේ ලී වලට. ඇලුමිනියම් වලට තරම් මේකට යන්නෙ නෑ කියල හොඳටම ෂුවර්. අනිත් එක ලස්සනත් ඇලුමිනියම් වලට වඩා වැඩියි නේ. දැන් ඇලුමිනියම් හොඳටම ගණං තේරුමක් නෑ කරන එක. එයිට වැඩිය ලී ලාබයි. මම දැන් බාත්රූම් දොරවල් දෙක විතරයි ඇලුමිනියම් වලින් කරන්න හිතාගෙන ඉන්නෙ. අනිත් ඔක්කොම ලී
     
    Dilishi

    Junior member
  • Oct 9, 2023
    40
    10
    8
    Check this website 👇
    https://www.alugrow.lk/

    _38478484-fcf8-46db-b81f-cfe06c6bc63b.jpeg
     
    • Like
    Reactions: BadAlucard

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    ග්‍රිල් ගහන්න පුළුවන් එත් ග්‍රිල් ගැහුවේ නෑ මං, ග්‍රිල් ගහනවා නම් බිත්තිය අගල් 9 වෙන්න ඕන මොකද ග්‍රිල් එක ගහන්නේ බිත්තියට නිසා

    මුළු ගෙදර ඇළුමිනියම් තමයි ගැහුවේ, ගෙදර බොක්ස් ටයිප්
    ගණන් නම් මතකයන් නෑ බං දැන්, අවු 4කට විතර කලින් ගැහුවේ
    උඹ ගහන කාලෙ එහෙනම් ඇලුමිනියම් ගොඩක් ලාබ ඇති
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඔය ඉස්සර කාලෙ ඇලුමිනියම් ගොඩක් ලාබ ඇති. මමත් ඇලුමිනියම් වලින් තමයි දොරවල් ජනෙල් කරන්න හිටියෙ. ඒත් කොටේෂන් එකක් අරගෙන බැලුවම එපා උනා. ලොකු ජනෙල් 3යි(අඩි 9 * 9 වගේ), සාමාන්‍ය ජනෙල් 5යි, බාත්රූම් දොරවල් දෙකකටයි ගාන ලක්ෂ 8යි ගානක්. තැන් කීපයකින්ම කොටේෂන් ගත්ත හැමෝම එක වගේ ගණං කිව්වෙ. ඒකත් Wood Finish එකෙන් යනව නම් තව 10%-15%ක් වගේ වැඩිවෙයි කිව්ව. කොහොමහරි වැඩේ අතඇරල දාල ලී වලින් කරනව. අරෙකෙ බඩු වලට විතරක් ලක්ෂ 5යි ගානක් කිව්වෙ. මම දැන් කොස් ලී වලින් ගෙනාව මෙයිට වැඩිය අමතරව දොරවල් දෙකකටත් එක්ක ඔක්කොටම ගියේ ලක්ෂ 3.5ක් වගේ ලී වලට. ඇලුමිනියම් වලට තරම් මේකට යන්නෙ නෑ කියල හොඳටම ෂුවර්. අනිත් එක ලස්සනත් ඇලුමිනියම් වලට වඩා වැඩියි නේ. දැන් ඇලුමිනියම් හොඳටම ගණං තේරුමක් නෑ කරන එක. එයිට වැඩිය ලී ලාබයි. මම දැන් බාත්රූම් දොරවල් දෙක විතරයි ඇලුමිනියම් වලින් කරන්න හිතාගෙන ඉන්නෙ. අනිත් ඔක්කොම ලී

    උඹ ගහන කාලෙ එහෙනම් ඇලුමිනියම් ගොඩක් ලාබ ඇති
    ඔව් දැන්නම් පට්ට ගණන් බං ඇළුමිනියම් දන්න විදියට... ඒ දවස් වල නම් ටිකක් ශේප්

    ලී ඉතින් හොදටම හොදයි හොද ලී හොයා ගන්න පුළුවන් නම්, මොරපු නැති ලී එහෙම සෙට් උනාම අව්වට කාලයක් යද්දී දොර ජනේල ඇද ගහන එක වගේ තමයි සීන් එක
     
    • Like
    Reactions: chami2015

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,233
    113
    ග්‍රිල් ගහන්න පුළුවන් එත් ග්‍රිල් ගැහුවේ නෑ මං, ග්‍රිල් ගහනවා නම් බිත්තිය අගල් 9 වෙන්න ඕන මොකද ග්‍රිල් එක ගහන්නේ බිත්තියට නිසා
    එතකොට ආරක්ෂාව ගැන ප්‍රශ්න නැද්ද මචන් ?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,158
    6,282
    113
    ඔය ඉස්සර කාලෙ ඇලුමිනියම් ගොඩක් ලාබ ඇති. මමත් ඇලුමිනියම් වලින් තමයි දොරවල් ජනෙල් කරන්න හිටියෙ. ඒත් කොටේෂන් එකක් අරගෙන බැලුවම එපා උනා. ලොකු ජනෙල් 3යි(අඩි 9 * 9 වගේ), සාමාන්‍ය ජනෙල් 5යි, බාත්රූම් දොරවල් දෙකකටයි ගාන ලක්ෂ 8යි ගානක්. තැන් කීපයකින්ම කොටේෂන් ගත්ත හැමෝම එක වගේ ගණං කිව්වෙ. ඒකත් Wood Finish එකෙන් යනව නම් තව 10%-15%ක් වගේ වැඩිවෙයි කිව්ව. කොහොමහරි වැඩේ අතඇරල දාල ලී වලින් කරනව. අරෙකෙ බඩු වලට විතරක් ලක්ෂ 5යි ගානක් කිව්වෙ. මම දැන් කොස් ලී වලින් ගෙනාව මෙයිට වැඩිය අමතරව දොරවල් දෙකකටත් එක්ක ඔක්කොටම ගියේ ලක්ෂ 3.5ක් වගේ ලී වලට. ඇලුමිනියම් වලට තරම් මේකට යන්නෙ නෑ කියල හොඳටම ෂුවර්. අනිත් එක ලස්සනත් ඇලුමිනියම් වලට වඩා වැඩියි නේ. දැන් ඇලුමිනියම් හොඳටම ගණං තේරුමක් නෑ කරන එක. එයිට වැඩිය ලී ලාබයි. මම දැන් බාත්රූම් දොරවල් දෙක විතරයි ඇලුමිනියම් වලින් කරන්න හිතාගෙන ඉන්නෙ. අනිත් ඔක්කොම ලී
    දැව ආරක්ෂක ගාලා වෝටර් බේස් කරලා ලොක් සරනේරු අනම් මනම් බාස් කුලී ගිහාම ලක්ෂයක් විතර ඉතුරුවෙයි මට හිතෙන්නෙ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    දැව ආරක්ෂක ගාලා වෝටර් බේස් කරලා ලොක් සරනේරු අනම් මනම් බාස් කුලී ගිහාම ලක්ෂයක් විතර ඉතුරුවෙයි මට හිතෙන්නෙ.
    ඒත් නෑ බං ඇලුමිනියම් වලින් ලක්ෂ 5ක් බඩු වලට යනව කිව්වෙ ලොක් අනං මනං නැතුව. වීදුරු, ලොකු අනං මනං වලට ලක්ෂ 2ක් වගේ යයි කිව්ව ඒ ටික ඒ විදියටම ලී වලටත් යනව. අනිත් එක මෙතැන දොරවල් දෙකක් වැඩියෙන්. ප්‍රධාන දොරයි තව දොරවල් 3ක්. බාත්රූම් දොරවල් දෙක අතඇරුනම දොරවල් දෙකක් වැඩියෙන් හදල තමයි මේ ගාණ වෙනස එන්නෙ. අනිත් එක අරෙකෙ Wood finishing එක ගන්න තව 10-15%ක් වැඩි වෙනව නේ. එහෙම බැලුවම ලී ගොඩක් ලාබයි බං. ලී වලින්මයි Sliding කරන්න හදන්නෙත්. මොකක්ද ක්‍රමයකට හදනව කිව්ව ඒක.
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,158
    6,282
    113
    ඒත් නෑ බං ඇලුමිනියම් වලින් ලක්ෂ 5ක් බඩු වලට යනව කිව්වෙ ලොක් අනං මනං නැතුව. වීදුරු, ලොකු අනං මනං වලට ලක්ෂ 2ක් වගේ යයි කිව්ව ඒ ටික ඒ විදියටම ලී වලටත් යනව. අනිත් එක මෙතැන දොරවල් දෙකක් වැඩියෙන්. ප්‍රධාන දොරයි තව දොරවල් 3ක්. බාත්රූම් දොරවල් දෙක අතඇරුනම දොරවල් දෙකක් වැඩියෙන් හදල තමයි මේ ගාණ වෙනස එන්නෙ. අනිත් එක අරෙකෙ Wood finishing එක ගන්න තව 10-15%ක් වැඩි වෙනව නේ. එහෙම බැලුවම ලී ගොඩක් ලාබයි බං. ලී වලින්මයි Sliding කරන්න හදන්නෙත්. මොකක්ද ක්‍රමයකට හදනව කිව්ව ඒක.
    alumex වගේ තැන්වල ready-made ඒවා තියනවා Windows doors complete set ඒවත් ටිකක් බලන්න සමහරවිට ලාභ වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: chami2015