නෑදෑ අක්කා කෙනෙක්ගේ දෙවනි බබා, කෙලිපොඩ්ඩක්, ඊයේ ගෙදර ගෙනාවා කියල ආරංචි උනා, පොඩිකෙලී ට මොනාද අරගෙන යන්න ඕනි දේවල්??
මගේ බජට් එක රු15000 - රු20000 අතරේ ඕනිම දෙයකට යන්න පුළුවන්.
එළකිරි සෙට් එක කියන දේවල් බලලා ඒ දේවල් වලින් මොනාහරි අරගෙන යන්නම්, දන්න අය කියන්න බලන්න. (Thanks in advanced
)