දැනට ගන්න පුලුවන් අඩුම මිල 250GB SSD එක මොකක්ද?
ගිය අවුරුද්දේ කෙනෙක් කොඩැක් SSD එකක් අරන් තිබ්බා 5000ට අඩුවෙන් Aliexpress .
ගිය අවුරුද්දේ කෙනෙක් කොඩැක් SSD එකක් අරන් තිබ්බා 5000ට අඩුවෙන් Aliexpress .
ow
win 10 64bit gahanna ban .data nam HDD eke tiyenneBranded ekak ganin ban.
Data lost unoth aparade neh
AData, Kingston, SC
Kodak එකක් ගත්තා කියලා මම Thread එකක් දැම්මේ බන් . ඒක හයි කරපු Laptol එක Heavy Use කරනවා කිසිම අවුලක් නැහැ . දන්න හැටියට Laptop එක පැය 24 ම වගේ ඔන්දැනට ගන්න පුලුවන් අඩුම මිල 250GB SSD එක මොකක්ද?
ගිය අවුරුද්දේ කෙනෙක් කොඩැක් SSD එකක් අරන් තිබ්බා 5000ට අඩුවෙන් Aliexpress .
පැය විසිහතරම කඩේ යනවද බන්. නිදාගන්නෙවත් නැද්ද?Kodak එකක් ගත්තා කියලා මම Thread එකක් දැම්මේ බන් . ඒක හයි කරපු Laptol එක Heavy Use කරනවා කිසිම අවුලක් නැහැ . දන්න හැටියට Laptop එක පැය 24 ම වගේ ඔන්
දැනට කිසි අවුලක් නැහැ ලු![]()

WD eka m.2 nedaSandisk ultra hodai hebai health eka ikmanata adu wenawa..
mama dan use karanne WD green ekak.. cheap
ගිය මාසෙ 7300 ට වගේ තිබුණ7000 පැනලද කොහෙද
20-25GB යනවාලු win 10 64bit වලට. අඩුම කියලා තියෙන්නේ 120GB නේ මාකට් එකේ.ඒකක්ම ගන්න කියහන්..windows 10 gahanna one aduma SSD size eka kiyada? man andurana kollek innawa. Uta 1TB external HDD 1k tiyenawa. Hard eka giya parana lapak hambela. Uta OS eka gahagena document wadak karaganna tibbanan athilu.
පැය 24 ම උබේ ගෑනිට සැප දෙනවාපැය විසිහතරම කඩේ යනවද බන්. නිදාගන්නෙවත් නැද්ද?![]()