අඩුම මිල 250GB SSD?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැනට ගන්න පුලුවන් අඩුම මිල 250GB SSD එක මොකක්ද?

    ගිය අවුරුද්දේ කෙනෙක් කොඩැක් SSD එකක් අරන් තිබ්බා 5000ට අඩුවෙන් Aliexpress .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,707
    113
    මාලඹේ
    දැනට ගන්න පුලුවන් අඩුම මිල 250GB SSD එක මොකක්ද?

    ගිය අවුරුද්දේ කෙනෙක් කොඩැක් SSD එකක් අරන් තිබ්බා 5000ට අඩුවෙන් Aliexpress .
    Kodak එකක් ගත්තා කියලා මම Thread එකක් දැම්මේ බන් . ඒක හයි කරපු Laptol එක Heavy Use කරනවා කිසිම අවුලක් නැහැ . දන්න හැටියට Laptop එක පැය 24 ම වගේ ඔන්
    දැනට කිසි අවුලක් නැහැ ලු♥️
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    Kodak එකක් ගත්තා කියලා මම Thread එකක් දැම්මේ බන් . ඒක හයි කරපු Laptol එක Heavy Use කරනවා කිසිම අවුලක් නැහැ . දන්න හැටියට Laptop එක පැය 24 ම වගේ ඔන්
    දැනට කිසි අවුලක් නැහැ ලු♥️
    පැය විසිහතරම කඩේ යනවද බන්. නිදාගන්නෙවත් නැද්ද? :shocked:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,661
    16,874
    113
    windows 10 gahanna one aduma SSD size eka kiyada? man andurana kollek innawa. Uta 1TB external HDD 1k tiyenawa. Hard eka giya parana lapak hambela. Uta OS eka gahagena document wadak karaganna tibbanan athilu.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    windows 10 gahanna one aduma SSD size eka kiyada? man andurana kollek innawa. Uta 1TB external HDD 1k tiyenawa. Hard eka giya parana lapak hambela. Uta OS eka gahagena document wadak karaganna tibbanan athilu.
    20-25GB යනවාලු win 10 64bit වලට. අඩුම කියලා තියෙන්නේ 120GB නේ මාකට් එකේ.ඒකක්ම ගන්න කියහන්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    sandisk ekak use karanawa. 100% health thibba. 3 months wage kalin bad blocks 8k awa health eka 92 walata adu wela. pc eke hibernate on eke thibila. mama godak welawata hibernate karanawa. passe eka off kara. shutdown only. dan bad block wadi une na health eka 92 ma thinawa 3 months.