Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,442
    7,175
    113
    මෑත කාලෙදි ලංකාවේ ටීම් එකට සාර්ථක නායකයෙක් හම්බුනේ නැති තරම්. සංගා, මහේල, ඩිල්ෂාන් සෙට් එකෙන් පස්සේ සාර්ථක නායකයෙක් තවම ලැබිලා නෑ. ගිය මැච් එකේ මුලින් බැට් කරපු එකම මොන තරම් ගොං තීරණයක්ද, අනිත් එක බෝලර්ස්ලා මාරුකරන විදිහ මූට තාම හිතා ගන්න බෑ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෑත කාලෙදි ලංකාවේ ටීම් එකට සාර්ථක නායකයෙක් හම්බුනේ නැති තරම්. සංගා, මහේල, ඩිල්ෂාන් සෙට් එකෙන් පස්සේ සාර්ථක නායකයෙක් තවම ලැබිලා නෑ. ගිය මැච් එකේ මුලින් බැට් කරපු එකම මොන තරම් ගොං තීරණයක්ද, අනිත් එක බෝලර්ස්ලා මාරුකරන විදිහ මූට තාම හිතා ගන්න බෑ.
    ඇන්ජි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,880
    113
    Santo ponnaya 0 ඉද්දි ගිය කැච් එකත් බාලා ආය ලකුණු 5 විතර ඉද්දි එජ් වෙච්ච එක ඇපීල් නොකර දැන් මූණු පුක කරන් ඉන්නවා අපේ පොන්නයො 🤣 චාන්ස් දෙකක් දීලත් 100 ගහගන්න බැරි උනොත් santo kerima ponnayek 🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    Metanata ona parinatha nayakayek
    Me podi guddonta meka karanna behe
    Unta nayakathwayak nehe
    Hondama wede Dasun gennala wede gahagena yana eka, gon athal pettakata dala
    Odi - අසලංක
    T20 - පිංකැපා.

    ඔය විදිහට ගියොත් යමක්වෙයි.

    මටම එපා වෙලා slc එකටයි ලොන්ත පේක්සකයන්ටයි ෆෝමැට් පටලවන්න එපා කියලා බැනලාම
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපේ උන් දැන් ඉස්සර ඉඳන් ගහගන ආපු පුරුද්දට ක්‍රිකට් ගහහ්නවා විතරයි කියල හිතෙන්නේ නැද්ද උඹලට

    බෝලයක් දාන නිසා ගහනවා ගහන නිසා දානවා

    උනන්දුවක් කැපවීමක් එකෙක්ගෙන්වත් පෙන්නේ නා

    අපිත් හිටපු එවුන් ගහපුව හිතින් මවන් ඒ විදිහට අද ගහයි හෙට ගහයි කියල හිතන් match බලනවා
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Santo ponnaya 0 ඉද්දි ගිය කැච් එකත් බාලා ආය ලකුණු 5 විතර ඉද්දි එජ් වෙච්ච එක ඇපීල් නොකර දැන් මූණු පුක කරන් ඉන්නවා අපේ පොන්නයො 🤣 චාන්ස් දෙකක් දීලත් 100 ගහගන්න බැරි උනොත් santo kerima ponnayek 🤣

    1710494935884.png

    uba nam karima wasthiyek :baffled::lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    ලංකාවේ මිනිස්සු කැමති සුද්දොන්ට, ක්‍රිකට් විතරක් නෙමේ බන්, හැම තැනම ලංකාවේ එකෙක් දෙයක් කිවුවොත් උන්ට කියන්න කරන්න දාහක් දේවල් තියෙනවා,

    තේරීම් කමිටුව - සුද්දෝ දාමු
    පුහුණු කරු - හරි සුද්දෙක් ඉන්නවා
    බැටින් පුහුණුකරු - සුද්දෙක් දාමු
    බෝල පුහුණුකරු - සුද්දෙක් දාමු
    කළමනාකරු - සුද්දෙක් දාමු

    මෙතැනට සනත්, උපුල්, සංග, මහේල මේ මොකෙක් ආවත් වැඩක් නැහැ
    අපේ එවුන්ගේ හීනමානෙ
     
    • Sad
    Reactions: Any.key

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    300+ පිච් එකක් හරියට බෝල් නොකළොත් ලොන්තයෝ ටික නානවා! ගිය මැච් එකත් තියාගෙන හෑවා 20 ගානකට විකට් 3 ගින්තිබිලත් විකට් 4 finish කරා.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896

    👆💯
     
    • Sad
    Reactions: Any.key