අද උදේ භාවනා කරා කාලෙකින්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,922
    21,446
    113
    Mega power
    කොන්දේසියක් තියෙනවා. උබට දිනුම ඇදුනාම එකෙන් හතරෙන් එකක් (25%) අනාථ ළමයින්ගේ සුබසාධනයට දෙන්න ඕනේ. ඒකට කැමතිද?
    මේවා කියලා ලොතරැයි මණ්ඩලේ බංකොලොත් වෙනවා කියලා මට නීතියෙන් ලෙඩක් වැටෙයිද දන්නේනෑ :unsure: @emoji diaries @Solo Rider @PHBhagya අදහසක් කියපල්ලා මචන්
     
    • Haha
    Reactions: gamerlk

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොන්දේසියක් තියෙනවා. උබට දිනුම ඇදුනාම එකෙන් හතරෙන් එකක් (25%) අනාථ ළමයින්ගේ සුබසාධනයට දෙන්න ඕනේ. ඒකට කැමතිද?
    මේවා කියලා ලොතරැයි මණ්ඩලේ බංකොලොත් වෙනවා කියලා මට නීතියෙන් ලෙඩක් වැටෙයිද දන්නේනෑ :unsure: @emoji diaries @Solo Rider @PHBhagya අදහසක් කියපල්ලා මචන්
    ටැක්ස් වලට 30% ඉතිරියෙනුත් තව 25% දීපන්කො කොහෙවත් පගයින්ට.
    ඕකත් නිකන් අර ඕසි හිටිය සන්නා දවල් උබලගෙ පාටියෙත් හිටියා කීවා වගේ නයෙක්නෙ. මෙතන නිකන් ඇඩ්දාලා මේකෙ උන් රවට්ටලා හූරගෙන කන්ඩ එපා යකෝ. @emoji diaries @Solo Rider @PHBhagya මේ පගයට රැවටෙන්න එපා
     
    • Wow
    • Haha
    Reactions: gamerlk and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,922
    21,446
    113
    ටැක්ස් වලට 30% ඉතිරියෙනුත් තව 25% දීපන්කො කොහෙවත් පගයින්ට.
    ඕකත් නිකන් අර ඕසි හිටිය සන්නා දවල් උබලගෙ පාටියෙත් හිටියා කීවා වගේ නයෙක්නෙ. මෙතන නිකන් ඇඩ්දාලා මේකෙ උන් රවට්ටලා හූරගෙන කන්ඩ එපා යකෝ. @emoji diaries @Solo Rider @PHBhagya මේ පගයට රැවටෙන්න එපා
    මදෑ එකෙකුට උදවුවක් කරන්න හැදුවා :dull:

    @asanka+++ කවුද පකෝ හැංගිලා තියෙන්නේ? මම ද තෝද? 🤭
    ------ Post added on Mar 17, 2024 at 12:48 PM
     
    • Haha
    Reactions: asanka+++

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම lottery ගන්නේ නෑ policy එකක් විදියට. ඒත් අවශ්‍ය කෙනෙකුට දිනන විදිය කියලා දෙනවා

    ඒයි මට කියහන්කො
    ෆ්‍රී ද? ෆ්‍රී නන් වඩා හොදයි :rolleyes:

    සුවිප් ටිකට් ගන්නව ඉරිදට ඉදල හිටල, වයසක පප්ප කෙනෙක් එනව මේ පැත්තට
    මලාට ඇදිල නැහ්, උපරිම 80 තමයි ඇදුනෙ
     
    • Haha
    Reactions: tharakaf

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    කොන්දේසියක් තියෙනවා. උබට දිනුම ඇදුනාම එකෙන් හතරෙන් එකක් (25%) අනාථ ළමයින්ගේ සුබසාධනයට දෙන්න ඕනේ. ඒකට කැමතිද?
    මේවා කියලා ලොතරැයි මණ්ඩලේ බංකොලොත් වෙනවා කියලා මට නීතියෙන් ලෙඩක් වැටෙයිද දන්නේනෑ :unsure: @emoji diaries @Solo Rider @PHBhagya අදහසක් කියපල්ලා මචන්
    අඩේ දාපන් දාපන් කරන විදිය. අනිවා 25% දෙනවා අනාථ ළමයින්ගේ සුබසාධනයට
    ඉතිරි 75% ආපහු උබටම දෙනවා කටින් බතල හිටවන වගාවක් කරගන්න :lol: :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,922
    21,446
    113
    අඩේ දාපන් දාපන් කරන විදිය. අනිවා 25% දෙනවා අනාථ ළමයින්ගේ සුබසාධනයට
    ඉතිරි 75% ආපහු උබටම දෙනවා කටින් බතල හිටවන වගාවක් කරගන්න :lol: :lol:
    බොරුවක් නෙමෙයි යකෝ ඇත්තක්
     
    • Haha
    Reactions: vito