උබට 1st prize එක එපාද?Bhrama yogaye prathipala monawada?
ඕකෙ කොතැන තිබුණත් දිනුමක් දෙන්නේ නෑ පිළිවෙල ඕන. වෙන ඒවගෙ කොහේ තිබුණත් 20ක් හරි තියනවාමහජන සම්පත ගනින්
කොන්දේසියක් තියෙනවා. උබට දිනුම ඇදුනාම එකෙන් හතරෙන් එකක් (25%) අනාථ ළමයින්ගේ සුබසාධනයට දෙන්න ඕනේ. ඒකට කැමතිද?Mega power
ටැක්ස් වලට 30% ඉතිරියෙනුත් තව 25% දීපන්කො කොහෙවත් පගයින්ට.කොන්දේසියක් තියෙනවා. උබට දිනුම ඇදුනාම එකෙන් හතරෙන් එකක් (25%) අනාථ ළමයින්ගේ සුබසාධනයට දෙන්න ඕනේ. ඒකට කැමතිද?
මේවා කියලා ලොතරැයි මණ්ඩලේ බංකොලොත් වෙනවා කියලා මට නීතියෙන් ලෙඩක් වැටෙයිද දන්නේනෑ@emoji diaries @Solo Rider @PHBhagya අදහසක් කියපල්ලා මචන්
මදෑ එකෙකුට උදවුවක් කරන්න හැදුවාටැක්ස් වලට 30% ඉතිරියෙනුත් තව 25% දීපන්කො කොහෙවත් පගයින්ට.
ඕකත් නිකන් අර ඕසි හිටිය සන්නා දවල් උබලගෙ පාටියෙත් හිටියා කීවා වගේ නයෙක්නෙ. මෙතන නිකන් ඇඩ්දාලා මේකෙ උන් රවට්ටලා හූරගෙන කන්ඩ එපා යකෝ. @emoji diaries @Solo Rider @PHBhagya මේ පගයට රැවටෙන්න එපා

මම lottery ගන්නේ නෑ policy එකක් විදියට. ඒත් අවශ්‍ය කෙනෙකුට දිනන විදිය කියලා දෙනවා

අඩේ දාපන් දාපන් කරන විදිය. අනිවා 25% දෙනවා අනාථ ළමයින්ගේ සුබසාධනයටකොන්දේසියක් තියෙනවා. උබට දිනුම ඇදුනාම එකෙන් හතරෙන් එකක් (25%) අනාථ ළමයින්ගේ සුබසාධනයට දෙන්න ඕනේ. ඒකට කැමතිද?
මේවා කියලා ලොතරැයි මණ්ඩලේ බංකොලොත් වෙනවා කියලා මට නීතියෙන් ලෙඩක් වැටෙයිද දන්නේනෑ@emoji diaries @Solo Rider @PHBhagya අදහසක් කියපල්ලා මචන්

බොරුවක් නෙමෙයි යකෝ ඇත්තක්අඩේ දාපන් දාපන් කරන විදිය. අනිවා 25% දෙනවා අනාථ ළමයින්ගේ සුබසාධනයට
ඉතිරි 75% ආපහු උබටම දෙනවා කටින් බතල හිටවන වගාවක් කරගන්න![]()
![]()