අමුනුස්සයෝ සහ රිලව්

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    හොද වැඩක් ඕකුන් පට්ට කරදරේ.
    ඕකම කරන්න ඕනේ පාරේ ඉන්න බල්ලන්ටත්.

    ටිපර් ටික මෙතන පාර්ක් කරන්න පුලුවන්.
    Oya saththunta wada minissungen karadarai oya wisadumama minissunta denna puluwanda
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,981
    15,474
    113
    New Zealand
    බඩගමුව රක්ෂිත ඒරියා එකේ නයිට් කඩ වල රොටී කන්න දෙන ළුුණු මිරිස පට්ට රසයි. ඉස්සො දාල හදන්නෙ... :love2:
    ඉස්සෝ දාලා හදන්නේ කොහොමද් මචන්. පැහැදිලි කරපන්

    මම ඔතනින් කාලා තියනවා. කවදාවත් ඉස්සෝ රහක් ඇවිත් නෑ. එක දවසක් මිරිස් කුඩු විතරක් දාලා හදපු පේස්ට් එකක් වගේ ලුණුමිරිසක් දුන්නා. තව දවසක් කෑලි මිරිස් දාපු ලුනු මිරිසක් දුන්නා.දැන් මේ කඩ ටික අයින් කරල නේද
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Oya saththunta wada minissungen karadarai oya wisadumama minissunta denna puluwanda
    මිනිස්සු උනත් අනුන්ට කරදරයක් වෙන එවුන් තියන්න හොද නැහ තමයි . ඕක කරොත් හිරේ යන්න වෙනවනේ. ඔය සතුන්ගෙන් ඇති ප්‍රයෝජනය මොකද? නිකන් කනවා බොනවා වගා පාලු කරනවා, කරදර කරනවා. කිසිම බෙනිෆිට් එකක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න උනේ වගේ. රටට හානියක් මිසක් හොදක් නැහැ. එහින්ද ඕකුන්ව අතුගාලම දාන්න ඕනේ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,981
    15,474
    113
    New Zealand
    කූනිස්සෝ අඹරලා දානවා, චිලි පේස්ට් වලට දානව වගේ
    කූනිස්සොද? මම හිතුවේ ඉස්සෝ කියලා. ඒකයි ඇහුවේ. කුනිස්සො දානවා කියලා දන්නවා මචන්
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ape pathhe nam okun na hitiya nam mama air rifle ekak genalla wada karalama danwa
    ලේසි නැහැ මිත්‍රයා මන් Air rifle එකෙන් ගැහුවා , ෂොට් ගන් eken ගැහුවා වැඩක් නැහැ එනවා මුන්ට කන්න නැතිකොට. Shotgun එකෙන් birdshot එකක් දාලා ඇරියාම 3-4ක්‌ වැටෙනවා
     
    • Like
    • Dislike
    Reactions: gamerlk and NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    ඔය රිලව් වෙනුවෙන් කතා කරන එකාගේ ගෙදරට රිලවෙක් ගිහින් දාන්න ඕනි දවස් දෙක තුනක් තියාගන්න කියලා. රගේ තේරිච්චහම ඕකම වස තියනවා රිලවු මැරනේන. මම දැකපු සත්තුන්ගෙන් අසික්කිතම සත්තු ජාතියක්. පුදුම කරදරයක් තියෙන්නේ. කෙසෙල්, පොල්, පුවක්, සාදික්කා, පැපොල්, කොස්, දෙල්, අඹ, රඹුටන්, ජම්බු ගස් විතරයි තියෙන්නේත එක ගෙඩියක් නෑ. ඒ මදිවට වහලේ මුදුනු උළු ගලවනවා. ඇස්බැස්ටෝ ශීට් උන නැගලා හොලවනවා කැඩෙනකං. වාහන වල සයිට්කන්ණාඩි ගලවනවා. ගෙවල් ඇතුලට පැනලා බත්මුට්ටි උස්සනවා, ගෙවල් ඇතුල විනාස කරනවා. වනලා තියන රෙදි අරන් යනවා. නොකරන මගුලක් නෑ කාලකන්ණි හැත්ත. මටත් දැන් වස තියන්න හිතිලා තියෙන්නේ. ලොක්ඩවුන් කාලෙන් පස්සේ පුදුම විදිහට රිලව් ගහනය වැඩි උනේ. නුවර මාලිගාව වටේ හිටපු රිලා හැත්ත ඔක්කොම මෙහෙට ගෙනත් දාලා. ඉස්සර මම තැඹිලි ගෙඩි 300-400ක් පිලිකා රෝහලට යවනවා. දැන් ආසාවකට අපිට බොන්නවත් ගෙඩියක් නෑ. ඇට්ටි කාලෙම රිලව් කනවා. ඉක්මනටම රිලවු ගහනය අඩු කරේ නැත්නම් හැම එලවලුවක්, පලතුරක්ම පිටරටින් ගේන්න වෙන්නේ. තාම කන්නේ නැත්තේ අමු මිරිස් / නයි මිරිස් විතරයි. කෑවේ නැතත් ඒවා කඩලා විනාශ කරනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,965
    113
    Mother Earth
    බඩගමුව රක්ෂිත ඒරියා එකේ නයිට් කඩ වල රොටී කන්න දෙන ළුුණු මිරිස පට්ට රසයි. ඉස්සො දාල හදන්නෙ... :love2:
    ඒව කාලද රිලව් මැරිල තියෙන්නෙ ? :nerd: දැවිල්ල වැඩිවෙලා
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    Paw Wede, eth Rilaw, Monaru karumayak bn othana. :sorry: "Epitom" hotel eka pitipasse apeth tiyenawa land ekak, sathi dekakin wage yaddi gewal ganna deyak ne :baffled: wenama dawasak ain karanna oni cleaning walata. tawa e hariye farm house ehemath tiyenawa govipola pare, ewa ehema unta karaganna behe munge karadare hinda
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මිනිස්සු වැඩි වෙලා ඉඩම් මදි වෙලා කැලෑ එලි කරලා පදිංචි වෙනවා. කන්න හොයන් සත්තු ගම් වදිනව. දෙක ම එකයි නෙ බන්.

    සුද්දො අලි මරපු එක නරකයි කියලා හිතුවට උන් මැරුවෙ නැත්නම් අද වෙද්දි මිනිස්සුන්ට ඉන්න හම්බ වෙන්න් නෑ. සත්තු මරන්නෙ නැතුව වෙන මොනව හරි වද සැත්කම් වගේ කරලා දැම්ම නම් හරි ටිකකට හරි.

    හොද වැඩක් ඕකුන් පට්ට කරදරේ.
    ඕකම කරන්න ඕනේ පාරේ ඉන්න බල්ලන්ටත්.

    ටිපර් ටික මෙතන පාර්ක් කරන්න පුලුවන්.
    ------ Post added on Mar 17, 2024 at 9:43 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අනේ පලයන් ඕයි නොදන්න මගුලක් කතා නොකර

    රිලවෙක්ට අනුකම්පා කරන එකෙක් නම් ප්‍රෙටී ෂුවර් ජීවිතේට රිලවෙක් දැකලා නැති එකෙක් තමයි
    ඊයෙත් අපේ වතුර ටැංකිය කඩලා තිබුණා; පේර, කොස්, සාදික්කා, පොල්, කෙසෙල් ගස් ඔක්කොම කනවා

    අවුරුදු හැට හැත්තෑවකට එහා අපේ සීයලා මේවගේ ඉන්නේ, ඒ නිසා බලෙන් ඇවිත් පදිංචි වුණා කියන්න බෑනේ
    උන් තමයි මෙහෙට අලුතෙන් ආවේ; වේස හැත්ත දැක්ක තැන කෙලලා අරිනවා අතේ තියෙන එකෙන් අනුකම්පා කරන්න එන එකාටත් එක්කම :frown:
    @saradiyel_uk කිව්ව කතාව ඇත්ත, නුවර municipal එකෙන් අපේ area එකට රිලව් ගෙනත් දැම්මා වෑන් වලින්
     
    Last edited:

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මිනිස්සු වැඩි වෙලා ඉඩම් මදි වෙලා කැලෑ එලි කරලා පදිංචි වෙනවා. කන්න හොයන් සත්තු ගම් වදිනව. දෙක ම එකයි නෙ බන්.

    සුද්දො අලි මරපු එක නරකයි කියලා හිතුවට උන් මැරුවෙ නැත්නම් අද වෙද්දි මිනිස්සුන්ට ඉන්න හම්බ වෙන්න් නෑ. සත්තු මරන්නෙ නැතුව වෙන මොනව හරි වද සැත්කම් වගේ කරලා දැම්ම නම් හරි ටිකකට හරි.
    මිනිස්සු වැඩි වෙලා නෙමෙයි . කෑගල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සු පුදුම කට්ටක් කන්නේ රිලව් හින්දම. මම නම් ලංකාවට යන වෙලාවට ගහනව රිලව්, ඌරො,ඉත්තෑවෝ. අන්තිම vacation එකේ එකම දවසේ ඉත්තෑවෝ 6ක්‌ ගැහුවා. දැන් නම් හැප්පෙනින්.


    මම දාන්න මාමා කෙනෙක් ඉන්නවා පොර රිලවුන්ට කරන්ට් එක දානවා පොර ඉන්නේ හසලක. දැන් ඉන්නවද මැරිලද දන්නේ නැහැ.
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    සුද්දො අලි මරපු එක නරකයි කියලා හිතුවට උන් මැරුවෙ නැත්නම් අද වෙද්දි මිනිස්සුන්ට ඉන්න හම්බ වෙන්න් නෑ. සත්තු මරන්නෙ නැතුව වෙන මොනව හරි වද සැත්කම් වගේ කරලා දැම්ම නම් හරි ටිකකට හරි.
    අර කිරියේ "වියලි කලාපේ" කියන මිනිස්සු පුදුම දුකක් විදින්නේ අලි නිසා
    පව් ගෙවල්, වාහන ඔක්කොම ඉවරයි
    කැලෑ එලි කරනවා කියන තර්කෙත් අවුල් වගේ මටනම්, මේක මේ 65,000km2 ක චූටි රටක්නේ
    එක්කෝ government එකෙන් චීනේ වගේ බර්ත් කොන්ට්‍රොල් කරන්න ඕන