Oya saththunta wada minissungen karadarai oya wisadumama minissunta denna puluwandaහොද වැඩක් ඕකුන් පට්ට කරදරේ.
ඕකම කරන්න ඕනේ පාරේ ඉන්න බල්ලන්ටත්.
ටිපර් ටික මෙතන පාර්ක් කරන්න පුලුවන්.
ඉස්සෝ දාලා හදන්නේ කොහොමද් මචන්. පැහැදිලි කරපන්බඩගමුව රක්ෂිත ඒරියා එකේ නයිට් කඩ වල රොටී කන්න දෙන ළුුණු මිරිස පට්ට රසයි. ඉස්සො දාල හදන්නෙ...![]()
කූනිස්සෝ අඹරලා දානවා, චිලි පේස්ට් වලට දානව වගේඉස්සෝ දාලා හදන්නේ කොහොමද් මචන්. පැහැදිලි කරපන්
මිනිස්සු උනත් අනුන්ට කරදරයක් වෙන එවුන් තියන්න හොද නැහ තමයි . ඕක කරොත් හිරේ යන්න වෙනවනේ. ඔය සතුන්ගෙන් ඇති ප්‍රයෝජනය මොකද? නිකන් කනවා බොනවා වගා පාලු කරනවා, කරදර කරනවා. කිසිම බෙනිෆිට් එකක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න උනේ වගේ. රටට හානියක් මිසක් හොදක් නැහැ. එහින්ද ඕකුන්ව අතුගාලම දාන්න ඕනේ.Oya saththunta wada minissungen karadarai oya wisadumama minissunta denna puluwanda
@Thu Nodakinහොද වැඩක් ඕකුන් පට්ට කරදරේ.
ඕකම කරන්න ඕනේ පාරේ ඉන්න බල්ලන්ටත්.
ටිපර් ටික මෙතන පාර්ක් කරන්න පුලුවන්.
කූනිස්සොද? මම හිතුවේ ඉස්සෝ කියලා. ඒකයි ඇහුවේ. කුනිස්සො දානවා කියලා දන්නවා මචන්කූනිස්සෝ අඹරලා දානවා, චිලි පේස්ට් වලට දානව වගේ
ලේසි නැහැ මිත්‍රයා මන් Air rifle එකෙන් ගැහුවා , ෂොට් ගන් eken ගැහුවා වැඩක් නැහැ එනවා මුන්ට කන්න නැතිකොට. Shotgun එකෙන් birdshot එකක් දාලා ඇරියාම 3-4ක් වැටෙනවාape pathhe nam okun na hitiya nam mama air rifle ekak genalla wada karalama danwa
ඒව කාලද රිලව් මැරිල තියෙන්නෙ ?බඩගමුව රක්ෂිත ඒරියා එකේ නයිට් කඩ වල රොටී කන්න දෙන ළුුණු මිරිස පට්ට රසයි. ඉස්සො දාල හදන්නෙ...![]()
දැවිල්ල වැඩිවෙලා
"Epitom" hotel eka pitipasse apeth tiyenawa land ekak, sathi dekakin wage yaddi gewal ganna deyak ne
wenama dawasak ain karanna oni cleaning walata. tawa e hariye farm house ehemath tiyenawa govipola pare, ewa ehema unta karaganna behe munge karadare hindaඔය රිලව් වෙනුවෙන් කතා කරන එකාගේ ගෙදරට රිලවෙක් ගිහින් දාන්න ඕනි දවස් දෙක තුනක් තියාගන්න කියලා.

------ Post added on Mar 17, 2024 at 9:43 PMහොද වැඩක් ඕකුන් පට්ට කරදරේ.
ඕකම කරන්න ඕනේ පාරේ ඉන්න බල්ලන්ටත්.
ටිපර් ටික මෙතන පාර්ක් කරන්න පුලුවන්.

මිනිස්සු වැඩි වෙලා නෙමෙයි . කෑගල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සු පුදුම කට්ටක් කන්නේ රිලව් හින්දම. මම නම් ලංකාවට යන වෙලාවට ගහනව රිලව්, ඌරො,ඉත්තෑවෝ. අන්තිම vacation එකේ එකම දවසේ ඉත්තෑවෝ 6ක් ගැහුවා. දැන් නම් හැප්පෙනින්.මිනිස්සු වැඩි වෙලා ඉඩම් මදි වෙලා කැලෑ එලි කරලා පදිංචි වෙනවා. කන්න හොයන් සත්තු ගම් වදිනව. දෙක ම එකයි නෙ බන්.
සුද්දො අලි මරපු එක නරකයි කියලා හිතුවට උන් මැරුවෙ නැත්නම් අද වෙද්දි මිනිස්සුන්ට ඉන්න හම්බ වෙන්න් නෑ. සත්තු මරන්නෙ නැතුව වෙන මොනව හරි වද සැත්කම් වගේ කරලා දැම්ම නම් හරි ටිකකට හරි.
අර කිරියේ "වියලි කලාපේ" කියන මිනිස්සු පුදුම දුකක් විදින්නේ අලි නිසාසුද්දො අලි මරපු එක නරකයි කියලා හිතුවට උන් මැරුවෙ නැත්නම් අද වෙද්දි මිනිස්සුන්ට ඉන්න හම්බ වෙන්න් නෑ. සත්තු මරන්නෙ නැතුව වෙන මොනව හරි වද සැත්කම් වගේ කරලා දැම්ම නම් හරි ටිකකට හරි.