කොල්ලනේ Black Label

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,648
    5,200
    113
    කොල්ලනේ මේ දවස් වල JW Black Label 1L එකක් යන ප්‍රයිස් දන්න කෙනෙක් ඉන්නවා නං කොටාගෙන යන්න

    කොල්ලෙක්ගේ වෙඩිමකට ගන්න සෙට් උනා, ගනං ගැන දන්නේ නෑ කොල්ලනේ

    ස්තුති. ලොකු උදව්වක් :yes:
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,648
    5,200
    113
    තෑන්ක්ස් බ්‍රදර්ස් :love:

    Duty Free ප්‍රයිස් එක නං $48.00 (14,670 LKR)

    එතකොට එළියේ selling price 20-25 ද යන්නේ

    දන්නේ නෑ මචංලා ගණන් ගැන
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    lankawen owa ganna epa ban.. oya okkoma horata gahana ewa thiyenne
    pka maha parimanayen karanwa deshapalakyoo

    gananwa nam sanstha ekak aragena deepan
    OLD Kreg Double eka maru

    anith ewa ganna epa danna nisa kiyanne
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ලන්කාවෙ ඩියුටි ෆ්‍රී තියෙන ඒව ඉන්දියාවෙන් පුරවල එවන්නෙ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    ලන්කාවෙ ඩියුටි ෆ්‍රී තියෙන ඒව ඉන්දියාවෙන් පුරවල එවන්නෙ

    මේ සින් එක මට දෙන්න තුන්දෙනෙක්ම කිව්වා හැබැයි.. මේ ඉන්දියාවෙන් එන ඒවා කියල කියනවා.

    එතකොට ලංකාවේ තියන බෝතලේ යටම distilled, blended and bottled in sctoland කියල එන්නේ නැද්ද?
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Typical Srilankan baila. Nothing produced in India. Diageo themselves confirmed that JW only bottles at Scotland.

    Duty free stuff is genuine but don't know about local shops in Sri Lanka. It's better to buy from reputed seller like Cargills
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,362
    86,619
    113
    ආශ්චර්යමත් රටක


    ගනන් ගන්න එපා ගේමක් ගහන යක්ක පුත්තුන්ට කොළඹ වෙනස කරලා ගෝට් චීස් කන්න මේ වගේ හොරකං වලට ඉඩ දෙන්න ඕන කුහක නොවී. ✌🏼😍


    ප.ලි. : වෙලාවට උබ මේක දැම්මෙ. කවදාවත් පංකන් ඩියුටි ෆ්‍රී ලබ්බෙන් කිසි දෙයක් ගන්නෙ නෑ කියල හිටපු මට දන්න යාලුවෙක් කිව්ව නිසා මේ පාර ගන්න හිතන් හිටියෙ බෝතල් දෙක තුනක්. අදහස අතෑරියා. මම ගන්නෙත් නෑ අහන කෙනෙක්ටත් මේ වීඩියෝ එක යවනවා. ඕසි වල ඩියුටි ෆ්‍රී එකෙන්ම ගන්නවා. 😎😎

    පංකන් බල්ලන්ගෙන් ගන්න හිතන වාරයක් ගානෙ අපිට පොලු පාරක් පුකට වැදෙන ක්‍රමයක් තියෙනව නං හොඳයි.