වාහන හීරුනාම ගාලා අතුල්ලන අර සුදුපාට ක්‍රිම් එකෙන් මොකක්ද වෙන්නේ

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    Unilever-Fair-Lovely-cream.jpg
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    ක්ලියර් කෝට් එකෙන් ලේයර් එකක් අයින් කරනව.
    ඒ කියන්නෙ වෙන වාහනෙක පේන්ට් එක පොඩි ඉරක් වාගේ තිබ්බොත් අයින් කරන එක හොද දෙයක් නෙමේ..
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,111
    2,282
    113
    Thinner wage deyak e cream eke tinawa ,eka gawama paint eka tikk melt wenawa, tina paint ekama melt karala heeruna tan wahana wage cn ekk tamai wenne
     
    • Like
    Reactions: Gal_banisa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,516
    2
    54,016
    113
    ඒ කියන්නෙ වෙන වාහනෙක පේන්ට් එක පොඩි ඉරක් වාගේ තිබ්බොත් අයින් කරන එක හොද දෙයක් නෙමේ..
    නිතර කරන්න හොඳ නෑ ඉතින්

    C75zXs8.png


    ඔය රතු ඉරට උඩින් තියෙන තීරුව අයින් කරල තමා පොඩි ඉරි, පැල්ලම් එහෙම අයින් කරන්නෙ. කලර් කෝට් එකට ඕනවට වඩා ළං වුණාම කලර් කෝට් එක අව්වට ෆේඩ් වෙලා යනව.
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    නිතර කරන්න හොඳ නෑ ඉතින්

    C75zXs8.png


    ඔය රතු ඉරට උඩින් තියෙන තීරුව අයින් කරල තමා පොඩි ඉරි, පැල්ලම් එහෙම අයින් කරන්නෙ. කලර් කෝට් එකට ඕනවට වඩා ළං වුණාම කලර් කෝට් එක අව්වට ෆේඩ් වෙලා යනව.
    Thanks
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Paint-Defects.jpg


    වාහනේක painting process එක සරලව කිව්වොත් මුලින්ම තහඩුවේ Primer Surfacer ගානවා. ඊට උඩින් Paint එක ගානවා. ඊටත් උඩින් Clear Coat එක. මේ Paint හා Clear Coat යන දෙකම, coats (layers) 3ක් විතර ගානවා. ඔය දාල තියෙන පින්තුරේ නිකන් උදාහරණයකට ගන්න. හීරුනාම ඒ හීරිල්ල clear coat එකේ නම් තියෙන්නේ බොහෝවිට ආයේ paint කරන් නැතුව අයින් කරන්න පුලුවන්. Clear Coat එක කපාගෙන Paint එකට බැහැල නම් ආයේ paint කරන් නැතුව අයින් කරන්න බැහැ. Compound එකකින් හෝ වෙනත් විදිහකට Clear Coat එකේ අදාල ස්ථාන කපල අයින් කිරීමක් තමයි මෙතැනදී සිද්ද වෙන්නේ. බොහෝ compound සුදු පාටයි. සුදු පාට cream කියල ඔයා කියන්නේ මේක වෙන්න ඕනේ. මෙතනදී අදාල ස්ථානය කැපුවා කියල Paint එකට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද කපන්නේ Paint එකට උඩින් තියෙන Clear Coat එකේ layer එකක්. ඔය විදිහට Clear Coat එකේ තියෙන ඇතැම් සීරුම් යවන්න පුලුවන්. නමුත් එතන paint එක ගොඩක් fade වෙලානම්, කැපුවොත් මතුවෙයි නම්, ආයේ paint කරන් නැතුව අයින් කරන්න බැහැ.

    වාහනයක් Body Cut & Polish කරනකොටත් මේකමයි කරන්නේ.
     
    Last edited: