ඒ කියන්නෙ වෙන වාහනෙක පේන්ට් එක පොඩි ඉරක් වාගේ තිබ්බොත් අයින් කරන එක හොද දෙයක් නෙමේ..ක්ලියර් කෝට් එකෙන් ලේයර් එකක් අයින් කරනව.
Namanam danne naa. Eken kapana eka hoda nadda paint ekataB cut එකනෙ?
නිතර කරන්න හොඳ නෑ ඉතින්ඒ කියන්නෙ වෙන වාහනෙක පේන්ට් එක පොඩි ඉරක් වාගේ තිබ්බොත් අයින් කරන එක හොද දෙයක් නෙමේ..
Thanksනිතර කරන්න හොඳ නෑ ඉතින්
![]()
ඔය රතු ඉරට උඩින් තියෙන තීරුව අයින් කරල තමා පොඩි ඉරි, පැල්ලම් එහෙම අයින් කරන්නෙ. කලර් කෝට් එකට ඕනවට වඩා ළං වුණාම කලර් කෝට් එක අව්වට ෆේඩ් වෙලා යනව.
Oya kiyana widiyata aulak naddaThinner wage deyak e cream eke tinawa ,eka gawama paint eka tikk melt wenawa, tina paint ekama melt karala heeruna tan wahana wage cn ekk tamai wenne