Dialog Home Broadband - Help

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    1. ඩයලොග් postpaid පැකේජ් එකක් ගත්තොත් පස්සේ කාලෙක prepaid වලට උනත් මාරු වෙන්න පුලුවන්ද?

    2. ස්පීඩ් එක කොහොමද මේ දවස්වල ?

    3. අපිට කැමති රවුටර් එකක් ගන්න පුලුවන්ද?

    4. උන්ගේ ආෆ්ටර් සර්විස් කොහොමද?
     
    • Like
    Reactions: kasunkaru

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    1. ඩයලොග් postpaid පැකේජ් එකක් ගත්තොත් පස්සේ කාලෙක prepaid වලට උනත් මාරු වෙන්න පුලුවන්ද?

    2. ස්පීඩ් එක කොහොමද මේ දවස්වල ?

    3. අපිට කැමති රවුටර් එකක් ගන්න පුලුවන්ද?

    4. උන්ගේ ආෆ්ටර් සර්විස් කොහොමද?
    පස්සේ කාලෙක Prepaid වලට මාරු වෙන්න පුළුවන්
    අපිට කැමති එක නම් ගන්න බැරි වෙයි . දෙන එක ගන්න ඕනි . හැබැයි එකේ අවුලක් නැහැ , මොනවහරි උනොත් මාරු කරගන්න පුළුවන් . ආෆ්ටර් සර්විස් මට නම් අව්ලක් වෙලා නැහැ

    16073104892.png
     
    • Love
    Reactions: techhelpme

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    පස්සේ කාලෙක Prepaid වලට මාරු වෙන්න පුළුවන්
    අපිට කැමති එක නම් ගන්න බැරි වෙයි . දෙන එක ගන්න ඕනි . හැබැයි එකේ අවුලක් නැහැ , මොනවහරි උනොත් මාරු කරගන්න පුළුවන් . ආෆ්ටර් සර්විස් මට නම් අව්ලක් වෙලා නැහැ

    16073104892.png
    Thank you
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,113
    53,080
    113
    Colombo
    ඒ ගාන අවොත් නම් ඇති

    හවස 6න් පස්සේ ස්ලෝ වෙනවද

    ඉන්න යූසර්ල ගාන අනුව වෙනස්.ගන්න කලින් චෙක් කරල ගන්න.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    ඉන්න යූසර්ල ගාන අනුව වෙනස්.ගන්න කලින් චෙක් කරල ගන්න.
    උන්ට කියලා චෙක් කරගන්න පුලුවන්ද?

    මේ හරියේ මන් දන්න කවුරුවත් ම නෑ ඩයලොග් රවුටර් තියෙන
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    උන්ට කියලා චෙක් කරගන්න පුලුවන්ද?

    මේ හරියේ මන් දන්න කවුරුවත් ම නෑ ඩයලොග් රවුටර් තියෙන
    ඒ පැත්තේ Dialog Service Centre එකකට ගිහින් පොඩ්ඩක් බලන්න
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,113
    53,080
    113
    Colombo
    උන්ට කියලා චෙක් කරගන්න පුලුවන්ද?

    මේ හරියේ මන් දන්න කවුරුවත් ම නෑ ඩයලොග් රවුටර් තියෙන

    උන්ගෙ කවරේජ් මැප් එකෙන් සිග්නල් තියනවද බලන්න
     
    • Like
    Reactions: techhelpme

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    පස්සේ කාලෙක Prepaid වලට මාරු වෙන්න පුළුවන්
    අපිට කැමති එක නම් ගන්න බැරි වෙයි . දෙන එක ගන්න ඕනි . හැබැයි එකේ අවුලක් නැහැ , මොනවහරි උනොත් මාරු කරගන්න පුළුවන් . ආෆ්ටර් සර්විස් මට නම් අව්ලක් වෙලා නැහැ

    16073104892.png
    1711790663577.png
    I second that :D this is to biyagama
     
    • Like
    Reactions: techhelpme

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    අඩේ මේ කිරියේ පොස්ට්ම කීයකට මම දාලා ඇතිද wireless internet කියන එක ස්පීඩ් හොදද නරකද කියන එක ඒ ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා කියලා. :no:
     
    • Sad

    :(:(