කොරියාවට

Korean site ekak balala eken order ekak danna..
Gmarket කියලා එකක් තියෙනවා. ඒකෙන් දැම්මා. මට ඕනෙ තව අර ලංකාවෙ අය හදන්නෙ එක එක ලස්සන ඒවා birthday වලට අන්න එහෙම එයාලා හදලා කොරියාවට ඩිලිවරි කරලා දෙන එකක් තමයි හොයන්නෙ.
මගෙ ඩිලිවරි සර්විස් එකෙන් ඩිලිවර් කරනව.
ඇයි ඔය ටිකට අමතක උනාද එදා මන් රෑ ඔයාල්ගෙ ගෙදර ආව වෙලාවේ කීවෙ මන්.
අද රෑට එන්වා. පැක් කරලා තියන්න
:shocked:
මෙහෙ ඉඳන් යවන්නේ ඇයි?
එහේ ඔන්ලයින් ශොප් එකකින් තෝරලා යැව්වම ලේසි නේ
ගානත් අඩුයි, හොඳ බඩුත් ඇති
එහෙම යැව්වා. තව එකක් යවන්න ඕනෙ. මතක හිටින දෙයක් වගේ.
උන්ට ඒවා වැඩක් නෑ..ලංකාවෙන් කට්ටා කරවල කූරියෙක් වගේ යැව්වනම් ඒවා තමා වටින්නේ..
:yes:
කුරියර් වලින් යවන්න පුලුවන්
ඔව් ඩියර්. මට ගිෆ්ට් එකක් හදා ගන්නත් ඕනෙ.
 
  • Like
Reactions: NRTG

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    higana kariya, hamba karan kapan meke higa kanne nathiva. lajja nadda yako higa kanna me vage. ubala gedara kanneth higa kalada. ammage pension eken kana kaluva
    මේකෙන් ඇවිත් බැනල බැනල
    අනිත් එකෙන් ඇවිත් පුක දෙනව මට
     
    • Love
    Reactions: WhiteFlame

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    Gmarket කියලා එකක් තියෙනවා. ඒකෙන් දැම්මා. මට ඕනෙ තව අර ලංකාවෙ අය හදන්නෙ එක එක ලස්සන ඒවා birthday වලට අන්න එහෙම එයාලා හදලා කොරියාවට ඩිලිවරි කරලා දෙන එකක් තමයි හොයන්නෙ.

    :shocked:

    එහෙම යැව්වා. තව එකක් යවන්න ඕනෙ. මතක හිටින දෙයක් වගේ.

    :yes:

    ඔව් ඩියර්. මට ගිෆ්ට් එකක් හදා ගන්නත් ඕනෙ.
    ගිෆ්ට් හදන කෙනා එක්ක කතා කලානම් හරි එයාටම කුරියර් කරන්න කියලා
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    Birthday Gift වලට කට්ටා කරවල දෙන්නේ මොන රටේ ද බන්🤦

    උන්ට ඵහෙම ප්‍රසන්ට් ඵකක් දුන්නොත් උන් අාසාවෙන් ගනී තමා...
     
    • Haha
    Reactions: 2osama

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මතක හිටින්න නම් ඉතින් ෆිසිකල් දෙයක් තමා . (දත් 32 ම ඇගේ හිටින්න වගේ) :ROFLMAO: :yes:
     
    • Haha
    • Like
    Reactions: Geshi95 and NRTG
    ගිෆ්ට් හදන කෙනා එක්ක කතා කලානම් හරි එයාටම කුරියර් කරන්න කියලා
    ඔව් එහෙම හදලා යවන කෙනෙක්ව හොයන්නෙ.
    මේකෙන් කලින් යවලා තියෙනවා. Gift එක හදන කෙනාම යවනවා නම් ලේසි නිසා බැලුවෙ.
    මතක හිටින්න නම් ඉතින් ෆිසිකල් දෙයක් තමා . (දත් 32 ම ඇගේ හිටින්න වගේ) :ROFLMAO: :yes:
    ගිහින් තමයි හපලා එන්න වෙන්නෙ :(