Nisala Tharaka
Tharindu Rathnayake
Vishad Randika
Nipun Karunanayake
Ron Chandraguptha
මුන්ට චාන්ස් දෙන්න ඕන
nipun karunaanayaka , ron jandraguptha , nisala tharaka නැෂනල් ගහන්නේ නෑ .. බොරු වැඩ උන් ගැන කතා කරලත්.
vishad randika නම් චාන්ස් තියනව.
මුන් නෙවෙයි බන්. Ahan wikramasingha , Kamil mishara , Pavan rathnayaka , Nipun Dhananjaya වගේ උන් ඉන්නව SL අනිවා ගහයි කියලා හිතන්න පුලුවන් . හැබැයි ඉතින් ටෙස්ට් ටීම් එකේ අර senior උන් තුන්දෙනාම එකපාර පොඩි උන්ගෙන් replace කරන්නේ නෑ බන්. ඒකයි අර යකා ටෙස්ට් ගහන්න ඕනේ .
අපෙ ලොන්ත හුකන්නො තේරුම් ගන්න ඕනා දැන් ටෙස්ට් ක්‍රිකට් ගහන්නේ ටෙස්ට් ලෝක කුසලානය බලාගෙන. මුන් මේ ඉනිමකින් ගහන්න තියෙද්දි මෙතන මේ හද්ද මගුලක් කරගත්තා.
කවදාවත් මොලේ තිබ්බේ නැ අපේ ලොන්ත හුක්නනලාට.
ඉතින් බන් එක දිගට බෝල් කරන්න පුලුවන් ද ?
අන්තිම දවස් වෙද්දී ඔකේ ගහන්න තව අමාරුයි. pace උන් තුනක් ඉන්නේ, එකදිගට බෝල් කරන්න ගිහින් එකෙක් දෙන්නෙක් injured උනොත් විකට් ටිකත් අරන් ඉවරයි.
හෙටත් උදේ පලවෙනි සෙෂන් එකේ ටිකක් ගහල දෙන්න ඕනේ. දිනුම දිනුම නේ කොහොමත්.
------
Post added on Apr 1, 2024 at 5:03 PM