උබල මේ දවස්වල බොන ඇගට අව්ලක් නැති juice මොනවද?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,041
    26,492
    113
    Kandy
    Jeewani bottle ekath maru neda aluthen avith thiyana?
    eka bila nah machan mama kudu nam samahara welawata hadagena bonawa tabili wage nisa.eth digata bonna hoda nathuwa ati kidney walta ehema

    ෆලූඩා
    කොමඩු
    තැබිලි
    ranil wadiyenma kamati dehi bonna

    sini nathuwa dehi bonna puluwan nam hodai weight loss walta ehema
    ------ Post added on Apr 2, 2024 at 8:45 PM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,997
    5,148
    113
    Sprite ගහල කෙල වෙනව. ඒ සල්ලි වලින් හොදම දේ බෙලි මල් රණවරා කොමඩු වගේ ගහන එක. දැන් ඉතින් අපෝ ඒව බොන්න බෑ අරක මේක කියල අරකම ගැහුවොත් කාලයක් යනකොට ඇග ඉවරයි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,152
    113
    ස්ප්‍රයිට් ගහන්න පිස්සුඩ මිට්ටො :O දවස ගානේ...

    දෙහි තිබ්බා ලාබේට (කිලො එකම 150යි)
    ගෙනවා හැදුවා... සීනි නැතිව...

    කොමඩුත් මේ ටිකේ ශේප් ගනන්...