මචං මට දැනට 6+ years experiance තියනවා.. QA (manual / Automation /Performance ) වලින්.. මට ආසාවක් තියනවා DevOps වලට මාරු වෙන්න.. දැනට self-study කරලා devops වල තියන දේවල් (Jenkins , docker , python etc )ටිකක් තනියම ඉගෙන ගන්නවා.. devops ඉගෙන ගන්න එක මාර interesting.. 
දැනට කරන ජොබ් එක Europe remote.. direct euro salary.. මේ වගේ එකකින් devops වලට මාරු වෙන එක ගැන මොකද හිතන්නේ ? පොඩි advice එකක් දෙන්න. කොහොමද වැඩේට සෙට් වෙන්න ඕන?
*

දැනට කරන ජොබ් එක Europe remote.. direct euro salary.. මේ වගේ එකකින් devops වලට මාරු වෙන එක ගැන මොකද හිතන්නේ ? පොඩි advice එකක් දෙන්න. කොහොමද වැඩේට සෙට් වෙන්න ඕන?

*