දවසේ ලොකුම බොරුව... කෝ දාන්න අනික AdSense වල ඔහොම කොටුවට මෙතුවක් කාලෙට පෙන්නලා නෑ....,මෙන්න මෙහෙම තමා පෙන්වන්නේ.. කෝ බ්ලොග් එකේ ලින්ක් ඒක දාන්න බලන්න ළමයා...ඇඩ්සෙන්ස් වලින් අවුරුදු 3ට කෝටියකට වඩා හොයල තියනවා... හැබැයි දැන් ඉන්කම් එන්නෙම නැති තරම්, ඔය එක සයිට් එකකින් විතරක් සම්පූර්න ට්‍රැෆික් එක ගත්තේ ෆේස්බුක් ගෲප් එකකින් viral content. දැන් ගෲප් එක ඇක්ටිව් නෑ,, ,, මං අනාතයි.. වෙන විකල්පයක් හොයාගන්න ඔනේ කලුවනේ.
View attachment 227703
Thank you bro.. for wordsdon't give up and try again. you already did it once so you got that experience too![]()
![]()
ඇත්තම කතාව කර ගත්තු දෙයක් නෑ.. management අන්තිමයි.. එකයි කෙල වෙන්න හේතුව.. ලොකු පාඩම්ක් ඉගෙන ගත්තා. සල්ලි හම්බ කරාට බෑ වියදම් කරද්දි හොද සැලැස්මක් තියෙන්නෙ ඔනේ...Bump Kotiyen monwd krgatte nadda?
ඖ ඔය ගොඩ්ක් උන් course කරන්නෙ උන්ට income නැති උනාම. ඒවා මහ නෝන්ඩි වැඩ.. ඔය වගේ දේවල් course කරලා ඉගෙන ගන්න බෑ bro තනියෙන් ඉගෙනගන්න ඔනේ..ආන් අපේ එකෙක් නම් කෝස් එකක් සෙල් කරනවා ඕවා පෙන්නලා බන්
ඖ ඔය ගොඩ්ක් උන් course කරන්නෙ උන්ට income නැති උනාම. ඒවා මහ නෝන්ඩි වැඩ.. ඔය වගේ දේවල් course කරලා ඉගෙන ගන්න බෑ bro තනියෙන් ඉගෙනගන්න ඔනේ..ආන් අපේ එකෙක් නම් කෝස් එකක් සෙල් කරනවා ඕවා පෙන්නලා බන්
අවුරුදු 5ක් වගේ.. ඇඩ්සෙන්ස්. Virl content hinda stable trffic ekak nemi enne සම්හර මාසවල 50k 100k සමහර මාසවල 1K 5k වගේ තමයි..මචන් ඔය සයිය් එක පටන්ගෙන අවුරැදු කීය්ද මොන ඇඩ් නෙට්වර්ක් ද යූස් කරන්නේ
Monthly traffic එක කොහොමද
අනිවා බ්‍රෝ..ආයෙ මොකක් හරි එකක් අල්ලං ට්‍රයි කරමු මචෝස්
Adsenae dashbord වල report වලින් ගත්තු ss එකක් ඔය.. crop කරලා තියෙන්නෙ.. බොරු කිය්ලා මොනවා ගන්නද broo. Site මුකුත් හදනෙ නැතිව facebook වල හොද virl වෙන nice එකක් අල්ලලා group එකක් හදන් බලන්න.. අවුරුදු දෙක තුන්ක් කට්ට කන්න වෙයි.. හොද comunity එකක් හදගෙන පොඩි site එකක් ගහගෙන බලන්කො.. ඔයිට වඩා හොයන්න පුලුවන් වෙයි..දවසේ ලොකුම බොරුව... කෝ දාන්න අනික AdSense වල ඔහොම කොටුවට මෙතුවක් කාලෙට පෙන්නලා නෑ....,මෙන්න මෙහෙම තමා පෙන්වන්නේ.. කෝ බ්ලොග් එකේ ලින්ක් ඒක දාන්න බලන්න ළමයා...
![]()
දැනටමත් මට හම්බ වෙන ගාන ඇති යාලු... ගොඩක් ස්තුතියි උපදෙස් වලටThank you bro.. for words
ඇත්තම කතාව කර ගත්තු දෙයක් නෑ.. management අන්තිමයි.. එකයි කෙල වෙන්න හේතුව.. ලොකු පාඩම්ක් ඉගෙන ගත්තා. සල්ලි හම්බ කරාට බෑ වියදම් කරද්දි හොද සැලැස්මක් තියෙන්නෙ ඔනේ...
------ Post added on Apr 8, 2024 at 9:07 AM
ඖ ඔය ගොඩ්ක් උන් course කරන්නෙ උන්ට income නැති උනාම. ඒවා මහ නෝන්ඩි වැඩ.. ඔය වගේ දේවල් course කරලා ඉගෙන ගන්න බෑ bro තනියෙන් ඉගෙනගන්න ඔනේ..
------ Post added on Apr 8, 2024 at 9:09 AM
ඖ ඔය ගොඩ්ක් උන් course කරන්නෙ උන්ට income නැති උනාම. ඒවා මහ නෝන්ඩි වැඩ.. ඔය වගේ දේවල් course කරලා ඉගෙන ගන්න බෑ bro තනියෙන් ඉගෙනගන්න ඔනේ..
අවුරුදු 5ක් වගේ.. ඇඩ්සෙන්ස්. Virl content hinda stable trffic ekak nemi enne සම්හර මාසවල 50k 100k සමහර මාසවල 1K 5k වගේ තමයි..
------ Post added on Apr 8, 2024 at 9:13 AM
අනිවා බ්‍රෝ..
------ Post added on Apr 8, 2024 at 9:18 AM
Adsenae dashbord වල report වලින් ගත්තු ss එකක් ඔය.. crop කරලා තියෙන්නෙ.. බොරු කිය්ලා මොනවා ගන්නද broo. Site මුකුත් හදනෙ නැතිව facebook වල හොද virl වෙන nice එකක් අල්ලලා group එකක් හදන් බලන්න.. අවුරුදු දෙක තුන්ක් කට්ට කන්න වෙයි.. හොද comunity එකක් හදගෙන පොඩි site එකක් ගහගෙන බලන්කො.. ඔයිට වඩා හොයන්න පුලුවන් වෙයි..
------ Post added on Apr 8, 2024 at 9:22 AM
Mmmm.Issara mage 1k video ekakata oya taram earnings tibba pons.
Patta amarui and saturated wela thiyenne fb data algorithm eken dnnawa dn post ekak dapu gmn mewa targeted kiula.ehma try kare ne ,,dan facebook epa wela inne issra wage nemi viral yanwa hari adui post
ඒ කතාව ඇත්ත මචංPatta amarui and saturated wela thiyenne fb data algorithm eken dnnawa dn post ekak dapu gmn mewa targeted kiula.
Godak groups dead. Thiyna ewwta join wenna amarui and approval denne na post wala.
Hodama de group ekak build karana eka bn.
ou bn group wala dammat approve wen naPatta amarui and saturated wela thiyenne fb data algorithm eken dnnawa dn post ekak dapu gmn mewa targeted kiula.
Godak groups dead. Thiyna ewwta join wenna amarui and approval denne na post wala.
Hodama de group ekak build karana eka bn.
ඒක තමයි දැන් ඔය සීන් එකට කෝස්කාරයො ටිකක් බිහිවෙමින් පවතින්නෙou bn group wala dammat approve wen na
okunm sapayak.. danna labbkuth ne podi dedath cource karanwaඒක තමයි දැන් ඔය සීන් එකට කෝස්කාරයො ටිකක් බිහිවෙමින් පවතින්නෙ