Bavarian eke thiyenawane steak..
Bavarian supiri steak .. ganan thama sera
Bavarian eke thiyenawane steak..
Galawala, kaala ivara wela ayeth daganing ape set eke ehema ekek hitiya..බීෆ් පෝක් කන්න බෑ සුරයක් දාලා ඉන්නේ.

Me tooබීෆ් පෝක් කන්න බෑ සුරයක් දාලා ඉන්නේ.

කාල බලපන් හොරෙන් මොකද වෙන්නෙ කියලබීෆ් පෝක් කන්න බෑ සුරයක් දාලා ඉන්නේ.
The blame goes to Dharmapala; it was him who promoted the idea first.අර හුත්තෙක් ඇවිල්ල "මස් කන්න එපා කිරි අම්මගෙ" ගගා වැලලුනෙ නැත්තන් තාම ලංකාවෙ මිනිස්සු හොඳට beef කනව.
Beef rich in vitamin b12 which helps to develop the brain capacity.Ai a para beef kawanam lankawa develop wenada
ධර්මපාල හිටියේ නෑ නේ 90 ගන්න වල.The blame goes to Dharmapala; it was him who promoted the idea first.
සුරයක් දාලත් උබ අරකිට අහු උනා නේද ?බීෆ් පෝක් කන්න බෑ සුරයක් දාලා ඉන්නේ.
Mona jiwithada bn me.බීෆ් පෝක් කන්න බෑ සුරයක් දාලා ඉන්නේ.
අහුවුනාට පස්සේ දැම්මේ.සුරයක් දාලත් උබ අරකිට අහු උනා නේද ?
------ Post added on Apr 10, 2024 at 6:38 PM
Fatty liver tiyana un red meat kanna epaමට එෆ්බී එකේ බීෆ් ගැන තිබුන පෝස්ට් එකක් සජෙස්ට් වෙලා තිබුන. ඌ කියන විදියට නම් පිටරට බීෆ් කන්නෙ රතු ගතිය තියෙද්දිලු. ලංකාවෙ වගේ ඕනෑවට වඩා බැද්දොත් රසය ගුණය එහෙම පිටින්ම නැති වෙලා යනවලු. තව වාග්‍යු එක්ස්පෙන්සිව් බීෆ් වර්ග වගේ දේවල් ගැනත් තිබ්බ.
ඕක කියෝල මට බීෆ් කන්න ආසාවක් ආව. ලංකාවෙ හොඳ තැන් නැද්ද ඔය විදියට බීෆ් බැදල හදන තැන්? හොඳ තැන් රෙකමන්ඩ් කරපල්ලකො.
අර පෝස්ට් එකට තිබුන කමෙන්ට්ස් තමයි මරුම. වැඩි හරියක් ගෑනු ඇවිල්ල කමෙන්ට් වල ලතෝනි දෙනව හරක් පවු කිය කිය.
තව එකෙක් කියල තිබ්බ ඔය පවුකාර වැඩේ නොකර ඒ වෙනුවට චිකන් කාපල්ල කියල.
I'm talking about the one who gave the idea first; it was Dharmapala who created the slogan "ගවා මස් නොකනු" and promoted the idea during the early decades of the 20th century.ධර්මපාල හිටියේ නෑ නේ 90 ගන්න වල.
මිනිස්සු හොදට මස් කෑවා . මස් කෑම , මස් කොත්තු , මස් රොටි කිව්වේ හරක් මස් වලට.. පස්සේ තමයි ඔය හැම එකම චිකන් වලින් හදන්න ගත්තේ.
The blame goes to Dharmapala; it was him who promoted the idea first.
I'm talking about the one who gave the idea first; it was Dharmapala who created the slogan "ගවා මස් නොකනු" and promoted the idea during the early decades of the 20th century.
Are you talking about Mahatma Gandhi? That bugger is even worse than Dharmapala.මම කියන්නේ බොරුද..පේනවනේ ලංකාවේ කලවම් හැත්ත කොයි වෙලෙත් රටේ හිටපු වැදගත් මිනිස්සුන්ට වැරදි කිය කිය අාගම් කොටවන්න හදන විදිහ..
ඉතිං මැට්ටෝ උඹ කඩේ යන රටේ මහත්මා ගාන්ධි සුද්දව පන්නන්න උන්ගේ රටේ මිනිස්සුන්ට පාරේ රීපන් කිව්ව කියලා අද ඒ රටේ මිනිස්සු මහත්මා ගාන්ධි ඵහෙම කරන්න කිව්වා කියනවද?
ඩස්පයොන්ගෙන්වත් ඉගෙනගනින් රටක වැඩක් කරපු මිනිස්සුන්ට සලකන්න.
Are you talking about Mahatma Gandhi? That bugger is even worse than Dharmapala.![]()
Are you talking about Mahatma Gandhi? That bugger is even worse than Dharmapala.![]()
Somehow, I can agree with you on this point.ඒ උඹට නේ...උන්ට ඵහෙම නෑ..ඒකනේ තාමත් පාරේ රෙන්නේ
sirawatama, e kale sinhalunge hai hattiya next level bng beef ehema kaapu nisa, anagaarika pons awith genetics walata idanma hikuwa tiyela, ape unuth ona gu godak kare thiyan yanawane saadu saadu gaga.අර හුත්තෙක් ඇවිල්ල "මස් කන්න එපා කිරි අම්මගෙ" ගගා වැලලුනෙ නැත්තන් තාම ලංකාවෙ මිනිස්සු හොඳට beef කනව.