ගෙදරට යාදෙන්නෙ නෑලු ... රන්ඩු හැදෙනවලු etc etc විකාර කතා බන්.ඇයි ඒ?
අපෙ ගෙදරට කවදාවත් ගෙනල්ල නෑ . මම පොඩි කාලෙ කෑවෙත් පිටින් අපෙ නෑදෑ ගෙදරකින්.
එච්චර අමුවෙන් කන්න හොද නෑ නේද ලන්කවේ හරක් ගෙ පටි පනු කේස් නිසා?මගේ taste එකට ඇති. හැබැයි 80% ක් විතරම අමුයි.
------ Post added on Apr 11, 2024 at 7:10 AM
