බීෆ්??

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,380
    1
    50,970
    113
    ප*යාගල
    sorry.com
    ඇයි ඒ?
    ගෙදරට යාදෙන්නෙ නෑලු ... රන්ඩු හැදෙනවලු etc etc විකාර කතා බන්.

    අපෙ ගෙදරට කවදාවත් ගෙනල්ල නෑ . මම පොඩි කාලෙ කෑවෙත් පිටින් අපෙ නෑදෑ ගෙදරකින්.

    මගේ taste එකට ඇති. හැබැයි 80% ක් විතරම අමුයි.
    එච්චර අමුවෙන් කන්න හොද නෑ නේද ලන්කවේ හරක් ගෙ පටි පනු කේස් නිසා?
    ------ Post added on Apr 11, 2024 at 7:10 AM
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගෙදරට යාදෙන්නෙ නෑලු ... රන්ඩු හැදෙනවලු etc etc විකාර කතා බන්.

    අපෙ ගෙදරට කවදාවත් ගෙනල්ල නෑ . මම පොඩි කාලෙ කෑවෙත් පිටින් අපෙ නෑදෑ ගෙදරකින්.
    Hmm අපරාදේ හැබැයි.
    එච්චර අමුවෙන් කන්න හොද නෑ නේද ලන්කවේ හරක් ගෙ පටි පනු කේස් නිසා?
    එකනම් දන්නේ නැහැ බං මන් පොඩි කාලේ ඉඳන්ම කනවා තාම බඩෙ අමාරුවක් වත් හැදිලා නෑ ඒවට දෙවි පිහිටෙන්.
     
    • Love
    Reactions: Nidarshana_k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,854
    45,981
    113
    Angus beef තමා කොලටි..ගණන් හැබැයි.



    Wagyu beef තමා සුපිරිම කොලටි..ඒ වගේම ලෝකේ ගණන්ම beef.

    Wagyu හරක් ඉන්නේ ජපානේ විතරයි.උන් ජපානේ national treasure ඵකක්.වෙන රටවලට උන්ව යවන්නත් තහනම්..ඒ මස් ගන්න Wagyu හරක්ව මසාජ් කරනවලු මරන්න කලින්.ඒකලු උන්ගේ මස් soft..:)

     
    • Love
    Reactions: Tharaka25

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,319
    12,886
    113
    🤍
    oya post wala kiyn euwa okkom wishwas krn epa cuddah


    attntion eka ganna mona hri liyl dnw smhr un


    beef kiynne asama ekek kalekin kawe na

    muwa ita wada rahai mmmmm
     
    • Like
    Reactions: Tharaka25