හොද painkiller එකක් කියපන් සිංහලු

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    අද බයික් එකේ යද්දි ඒස බල්ලෙක් පැනලා වැටිලා දණහිස්, කකුලෙ ඇගිලි, වැලමිටි තැරිගැහිලා ඉන්නෙ සිංහලයෝහ් 🥲 හිතපන්කො මේ රස්නෙ අස්සෙ මහ දවල් තාර පාරක පතබරියන් උනාම එන ආතල් එක. හන්දියෙ ඩොකා ගාවට ගිහිං බෙහෙත් දාගෙන ආවා. තුවාල දැවිල්ලයි සැරටම. මම හිතුවෙ ටික ටික වෙලා යනකොට රිදෙන එක ටික ටික අඩුවෙලා යයි කියලා. ඒත් අඩුවක් උනේ නෑ. පැනඩීන් දෙකක් බීලා බැලුවා රෑට කාලා. ඊටපස්සෙ නම් ලාවට පොඩ්ඩක් අඩු උනා රිදෙන එක. ඒත් තාම රිදෙනවා 🥲 නින්ද යන්නෙත් නෑ. හොද painkiller එකක් කියපල්ලකො ගැහුවම තුවාලයක් වෙලාද කියලාවත් දැනෙන්නැතුව ආතල් එකේ ඉන්න පුලුවන් ලෙවල් එකේ එකක් 😕
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    tramadol මිලිග්‍රෑම් 100 පෙත්ටක් ගහපන්. හොද කික්.
    ටැබා ගහලා තුවාල වෙලා ඉන්න වෙලේ ට්‍රැකත් පන්නගන්න වෙන්නෙ 🤣
     
    • Sad
    Reactions: Kalegana

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    Panadene walata ninda yanawane ban.codeine tiyenawane?
    නින්දගියෙ නෑ බං තාම 🥲 තුවාල රිදෙනවා ලෙසටම

    @Tramadol නැද්ද 😁

    ---------------------

    ගංජාත් හොදයි
    ඇම්පෙතමීන් නම් සුපිරි
    යකෝ හෙට තාත්තව ෆාමසියට යවලා ගෙන්නගන්න වෙන්නෙ ගේන මගුලක් 🤣 ඇට දෙක ලාච්චුවෙ වැටෙන්නැති එකක් කියපන්
    ------ Post added on Apr 13, 2024 at 1:38 AM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ටැබා ගහලා තුවාල වෙලා ඉන්න වෙලේ ට්‍රැකත් පන්නගන්න වෙන්නෙ 🤣
    ජෝක් නෙවෙයි. Tramadol එක සුපිරි වේදනාව නැති වෙන්නේ. පැය 10 විතර වැඩ.
    @Tramadol නැද්ද 😁

    ---------------------

    ගංජාත් හොදයි
    ඇම්පෙතමීන් නම් සුපිරි
    ලංකාවේ තියනවා නේ බන් ඔය කොල්ලෝ ගහන්නේ ආතල් එකට.
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    නින්දගියෙ නෑ බං තාම 🥲 තුවාල රිදෙනවා ලෙසටම


    යකෝ හෙට තාත්තව ෆාමසියට යවලා ගෙන්නගන්න වෙන්නෙ ගේන මගුලක් 🤣 ඇට දෙක ලාච්චුවෙ වැටෙන්නැති එකක් කියපන්
    ------ Post added on Apr 13, 2024 at 1:38 AM
    එනම් පුතේ වෙනිවැල්ගැට තම්බලා බීපන්
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    ජෝක් නෙවෙයි. Tramadol එක සුපිරි වේදනාව නැති වෙන්නේ. පැය 10 විතර වැඩ.

    ලංකාවේ තියනවා නේ බන් ඔය කොල්ලෝ ගහන්නේ ආතල් එකට.
    තාත්තට කියලා ගෙන්නගන්න බෑනෙ බොසා ඕවා 🥲 ඔය තරම්ම නැතත් සෑහෙන්න හොද ඕන එකෙක්ට අවුලක් නැතුව prescription නැතුව ෆාමසියෙන් ගන්න පුලුවන් painkillers නැද්ද
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    prescription නැතුව ෆාමසියෙන් ගන්න පුලුවන් painkillers නැද්ද
    ගේමක් නැතුව ගන්න පුළුවන් අදුරන කව්රු හරි ඉන්නවනම්. මම ලංකාවට එන හැම පාරම වදින එක එක ජාති සෙට් කරගන්නවා යාළුවො මාර්ගයෙන් ලේසියෙන්ම.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    Diclo supo එකක් දාපන් ඇලජි නැත්තම්
    Me mokdda mcn

    Mefenamic 500mg ekak beepan.
    Mefen කියන්නෙ මේක නේද? අර දත් කැක්කුම් වලට එහෙම ගන්නෙ? මේක නම් සෙට් වෙයි වගේ 😍
    ------ Post added on Apr 13, 2024 at 1:04 PM
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Me mokdda mcn
    Diclofenac එකේ පස්ස පැත්තෙන් ඇතුල් කරන එක . එකට අඩු වෙනවා ඉක්මනට කැක්කුම . බොනවට වඩා ඉක්මනට අඩු වෙනවා . diclo ඇලජි නැත්තම් හොඳයි .
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉස්සර කොල්ලො ඇපල් කියල ගහනව නේද එකක්. ඒකත් පේන් කිලර් එකක් කියල අහල තියෙනව.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,282
    26,767
    113
    Kandy
    ගේමක් නැතුව ගන්න පුළුවන් අදුරන කව්රු හරි ඉන්නවනම්. මම ලංකාවට එන හැම පාරම වදින එක එක ජාති සෙට් කරගන්නවා යාළුවො මාර්ගයෙන් ලේසියෙන්ම.
    owa bonna epa yaluwe

    eka para lesiyen marila yana mukuth nadda

    ඉස්සර කොල්ලො ඇපල් කියල ගහනව නේද එකක්. ඒකත් පේන් කිලර් එකක් කියල අහල තියෙනව.
    mekada apple kiyanne

    whatsapp-image-2023-11-16-at-7-44-11-pm-500x500.jpeg

    ------ Post added on Apr 13, 2024 at 1:45 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN