මචන් මේකෙ audio එක කොහොමද select කරේ? නම මොකක්ද audio එකේ?? පට්ටම ලස්සනයිනෙ ඒකහ්
මචන් මේකෙ audio එක කොහොමද select කරේ? නම මොකක්ද audio එකේ?? පට්ටම ලස්සනයිනෙ ඒකහ්සිරාවට හදපු හැටි හොයාගන්නහ් ඔනි ... මියුසික් පට්ට අන්ඩ් වොයිස්මචන් මේකෙ audio එක කොහොමද select කරේ? නම මොකක්ද audio එකේ?? පට්ටම ලස්සනයිනෙ ඒකහ්
හදන්නෙනම් suno.ai එකෙන් මචං. ඒකෙ තියෙනව audio type එක select කරන්න තැනක්. වචන ටිකනං කැමති එකක් දාගන්න පුලුවන්. මේ audio එක තමයි සිරාසිරාවට හදපු හැටි හොයාගන්නහ් ඔනි ... මියුසික් පට්ට අන්ඩ් වොයිස්
මුයුසික් ටෙම්ප්ලෙට් එකද ? අඩෙ සුපිරි නෙහ්හදන්නෙනම් suno.ai එකෙන් මචං. ඒකෙ තියෙනව audio type එක select කරන්න තැනක්. වචන ටිකනං කැමති එකක් දාගන්න පුලුවන්. මේ audio එක තමයි සිරා
Rap, Drum, Edmමචන් මේකෙ audio එක කොහොමද select කරේ? නම මොකක්ද audio එකේ?? පට්ටම ලස්සනයිනෙ ඒකහ්
Suno.ai එකට ලිරික්ස් ටික දීලා වචනෙන් විස්තර කරපන් කොහොමද music එන්න ඕනෙ කියල. එච්චරයි.මුයුසික් ටෙම්ප්ලෙට් එකද ? අඩෙ සුපිරි නෙහ්
Meka ahanava kiyanne methana, loweth mewa try karannavath hithanna epa broදිනේ වෙලාව එක්ක ip address එක දුන්නම ISPට හොයාගන්න බැරිද assign වෙලා තිබුනේ කාගේ connection එකටද කියලා
Rap, Drum, Edm
template එකේ නමක් නැත්ද? හොයාගන්න නෑ බන් Rap, Drum, Edm කිවුවට?පොඩි උන්ට කුණු හරුප කිව්වම මොකෝ වෙන්නෙ නේද බන්. පොඩ්ඩක් හිතහන්කො උඹේම පොඩි එකා උඹට කුණු හරුපෙන් කතාකලොත් කොහොම වෙයිද?සිංදුවකින් සංකෘතියක් විනාස කරන්න පුලුවන් නම් ඒ සංකෘතිය හෙන ලද බොලද ටිං ටිං එකක් නේද


template එකක් නෑ. උබට sample දෙකක් දෙනවා. ඒකෙන් හොද එකක් උබ select කරන්න ඕන.template එකේ නමක් නැත්ද? හොයාගන්න නෑ බන් Rap, Drum, Edm කිවුවට?
template එකක් නෑ. උබට sample දෙකක් දෙනවා. ඒකෙන් හොද එකක් උබ select කරන්න ඕන.
බෑ මචන් හැබැයි ඉතින් මේ midi දාල loop කරලා හදන්න පුළුවන් manually. Key Board වැඩ කාරයොන්ට පුළුවන්.උබේ ප්‍රොම්ප්ට් එක මොකක්ද ? එකියන්නෙ අයේ ඔය මුසික් ටෙම්ප්ලෙට් එක යුස් කරලාහ් වෙන ලිරික් එකක් දාන්න බැහ් කියලද ?
උබේ ප්‍රොම්ප්ට් එක මොකක්ද ? එකියන්නෙ අයේ ඔය මුසික් ටෙම්ප්ලෙට් එක යුස් කරලාහ් වෙන ලිරික් එකක් දාන්න බැහ් කියලද ?
අවුරුදු ගීතත් දැන් බෞද්ධ ගීත වෙලාද? මොන ලෝන්ත හුත්තේ කතාවක්ද මේ?
මේමනේ කුනුහරප කිව්වා කියලා කිසිම හානියක් නෑනේ , අපිම හදාගත්ත එකක් නේ කුනුහරප කියන්නේ . වෙන එකෙක් කුනුහරප කියනවනම් ලමයෙක් උනත් එකට ප්‍රතිචාර දක්වන් නැතුව ඉන්න පුලුවන් . කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දෙන් අසාගෙන ඉන්න ඕනේ.පොඩි උන්ට කුණු හරුප කිව්වම මොකෝ වෙන්නෙ නේද බන්. පොඩ්ඩක් හිතහන්කො උඹේම පොඩි එකා උඹට කුණු හරුපෙන් කතාකලොත් කොහොම වෙයිද?
තැනක් නොතැනක් බල බල කුණු හරුප කියනව. ඔෆිස් මීටින් එකක් කෝල් කරල උන්ට කුණු හරුප කියනව හිතල බලහන්.
marketing product එකක් present කරන්න සෙට් වෙනව ගන්නෝනම් ගනින් #^%@^ කිව්වොත්.
ඔව්වට එල සුපිරි ගාල ඉන්න පුළුවන්. ඕක කිව්ව කියල සංකෘතිය විනාශ වෙන්නෙ නෑ. ඕක රැල්ලට ගිහින් බල්ලයි කොල්ලයි හැමතැනම කියන්න ගත්තම් ඊළඟ පරම්පරාව හිතන්නෙ ඕක හරි දේ කියල.
ඇයි සමාජෙට නීති පද්ධතියක් ගෙනත් තියෙන්නෙ. එකෙක් හොරකමක්, වංචාවක් කලොත් සමාජෙට ප්‍රශ්නයක් නෑ. ඕක නෝමල් කියල ව්‍යාප්ත වෙලා පිරිසක් කලොත්. මහ එකාගෙ ඉඳන් ගේම් ගහන්නෙ ලප් තැන ලොප් නොකරපු නිසා ඔව්ව.
ඕකෙ original artist ගෙන් අවසර අරන්ද කරල තියෙන්නෙ.