කට්ටියක් පුදුම වෙන්නයි යන්නෙ 🤣

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ;) මචන් මේකෙ audio එක කොහොමද select කරේ? නම මොකක්ද audio එකේ?? පට්ටම ලස්සනයිනෙ ඒකහ්
    සිරාවට හදපු හැටි හොයාගන්නහ් ඔනි ... මියුසික් පට්ට අන්ඩ් වොයිස්
     
    • Love
    Reactions: Candid-B

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සිරාවට හදපු හැටි හොයාගන්නහ් ඔනි ... මියුසික් පට්ට අන්ඩ් වොයිස්
    හදන්නෙනම් suno.ai එකෙන් මචං. ඒකෙ තියෙනව audio type එක select කරන්න තැනක්. වචන ටිකනං කැමති එකක් දාගන්න පුලුවන්. මේ audio එක තමයි සිරා
     
    • Like
    Reactions: Candid-B

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හදන්නෙනම් suno.ai එකෙන් මචං. ඒකෙ තියෙනව audio type එක select කරන්න තැනක්. වචන ටිකනං කැමති එකක් දාගන්න පුලුවන්. මේ audio එක තමයි සිරා
    මුයුසික් ටෙම්ප්ලෙට් එකද ? අඩෙ සුපිරි නෙහ්
     
    • Love
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මුයුසික් ටෙම්ප්ලෙට් එකද ? අඩෙ සුපිරි නෙහ්
    Suno.ai එකට ලිරික්ස් ටික දීලා වචනෙන් විස්තර කරපන් කොහොමද music එන්න ඕනෙ කියල. එච්චරයි.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    දිනේ වෙලාව එක්ක ip address එක දුන්නම ISPට හොයාගන්න බැරිද assign වෙලා තිබුනේ කාගේ connection එකටද කියලා
    Meka ahanava kiyanne methana, loweth mewa try karannavath hithanna epa bro
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සිංදුවකින් සංකෘතියක් විනාස කරන්න පුලුවන් නම් ඒ සංකෘතිය හෙන ලද බොලද ටිං ටිං එකක් නේද
    පොඩි උන්ට කුණු හරුප කිව්වම මොකෝ වෙන්නෙ නේද බන්. පොඩ්ඩක් හිතහන්කො උඹේම පොඩි එකා උඹට කුණු හරුපෙන් කතාකලොත් කොහොම වෙයිද?

    තැනක් නොතැනක් බල බල කුණු හරුප කියනව. ඔෆිස් මීටින් එකක් කෝල් කරල උන්ට කුණු හරුප කියනව හිතල බලහන්. :lol:
    marketing product එකක් present කරන්න සෙට් වෙනව ගන්නෝනම් ගනින් #^%@^ කිව්වොත්. :lol:

    ඔව්වට එල සුපිරි ගාල ඉන්න පුළුවන්. ඕක කිව්ව කියල සංකෘතිය විනාශ වෙන්නෙ නෑ. ඕක රැල්ලට ගිහින් බල්ලයි කොල්ලයි හැමතැනම කියන්න ගත්තම් ඊළඟ පරම්පරාව හිතන්නෙ ඕක හරි දේ කියල.

    ඇයි සමාජෙට නීති පද්ධතියක් ගෙනත් තියෙන්නෙ. එකෙක් හොරකමක්, වංචාවක් කලොත් සමාජෙට ප්‍රශ්නයක් නෑ. ඕක නෝමල් කියල ව්යාප්ත වෙලා පිරිසක් කලොත්. මහ එකාගෙ ඉඳන් ගේම් ගහන්නෙ ලප් තැන ලොප් නොකරපු නිසා ඔව්ව.

    ඕකෙ original artist ගෙන් අවසර අරන්ද කරල තියෙන්නෙ.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    template එකක් නෑ. උබට sample දෙකක් දෙනවා. ඒකෙන් හොද එකක් උබ select කරන්න ඕන.

    උබේ ප්‍රොම්ප්ට් එක මොකක්ද ? එකියන්නෙ අයේ ඔය මුසික් ටෙම්ප්ලෙට් එක යුස් කරලාහ් වෙන ලිරික් එකක් දාන්න බැහ් කියලද ?
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,100
    113
    Mother Earth
    උබේ ප්‍රොම්ප්ට් එක මොකක්ද ? එකියන්නෙ අයේ ඔය මුසික් ටෙම්ප්ලෙට් එක යුස් කරලාහ් වෙන ලිරික් එකක් දාන්න බැහ් කියලද ?
    බෑ මචන් හැබැයි ඉතින් මේ midi දාල loop කරලා හදන්න පුළුවන් manually. Key Board වැඩ කාරයොන්ට පුළුවන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,100
    113
    Mother Earth
    උබේ ප්‍රොම්ප්ට් එක මොකක්ද ? එකියන්නෙ අයේ ඔය මුසික් ටෙම්ප්ලෙට් එක යුස් කරලාහ් වෙන ලිරික් එකක් දාන්න බැහ් කියලද ?

    'COLOම්PURE'
    dj-cat.gif

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    පොඩි උන්ට කුණු හරුප කිව්වම මොකෝ වෙන්නෙ නේද බන්. පොඩ්ඩක් හිතහන්කො උඹේම පොඩි එකා උඹට කුණු හරුපෙන් කතාකලොත් කොහොම වෙයිද?

    තැනක් නොතැනක් බල බල කුණු හරුප කියනව. ඔෆිස් මීටින් එකක් කෝල් කරල උන්ට කුණු හරුප කියනව හිතල බලහන්. :lol:
    marketing product එකක් present කරන්න සෙට් වෙනව ගන්නෝනම් ගනින් #^%@^ කිව්වොත්. :lol:

    ඔව්වට එල සුපිරි ගාල ඉන්න පුළුවන්. ඕක කිව්ව කියල සංකෘතිය විනාශ වෙන්නෙ නෑ. ඕක රැල්ලට ගිහින් බල්ලයි කොල්ලයි හැමතැනම කියන්න ගත්තම් ඊළඟ පරම්පරාව හිතන්නෙ ඕක හරි දේ කියල.

    ඇයි සමාජෙට නීති පද්ධතියක් ගෙනත් තියෙන්නෙ. එකෙක් හොරකමක්, වංචාවක් කලොත් සමාජෙට ප්‍රශ්නයක් නෑ. ඕක නෝමල් කියල ව්යාප්ත වෙලා පිරිසක් කලොත්. මහ එකාගෙ ඉඳන් ගේම් ගහන්නෙ ලප් තැන ලොප් නොකරපු නිසා ඔව්ව.

    ඕකෙ original artist ගෙන් අවසර අරන්ද කරල තියෙන්නෙ.
    මේමනේ කුනුහරප කිව්වා කියලා කිසිම හානියක් නෑනේ , අපිම හදාගත්ත එකක් නේ කුනුහරප කියන්නේ . වෙන එකෙක් කුනුහරප කියනවනම් ලමයෙක් උනත් එකට ප්‍රතිචාර දක්වන් නැතුව ඉන්න පුලුවන් . කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දෙන් අසාගෙන ඉන්න ඕනේ.

    ඔරිජිනල් ආටිස්ගෙන් අවසර අරන් නැත්තම් එක පෞද්ගලික ප්‍රශ්ණයක් මිසක් ආන්ඩුවක ඇමතිකෙනෙක්ට මැදිහත්වෙන්න බෑනේ . මොකද සිංදුව ජාතික ගීය නෙමෙයි නේ හානියක් වෙන්න . මෙව්වා ඩ්‍රාමා
     
    • Like
    Reactions: Honda.putha