මගෙ කන block වෙල තිබුන බන් දවසම. දැන් ඈනුමක් ගියාම ඩොග් ගාල සද්දයක් එක්ක block එක හරි ගියා.
දැන් පට්ට කැක්කුමක් එනව කනෙන්. මොකක් වෙන්න පුලුවන්ද හෙතුව
දැන් පට්ට කැක්කුමක් එනව කනෙන්. මොකක් වෙන්න පුලුවන්ද හෙතුව
Probeta N Ear Drop එක අරන් දාපන්මගෙ කන block වෙල තිබුන බන් දවසම. දැන් ඈනුමක් ගියාම ඩොග් ගාල සද්දයක් එක්ක block එක හරි ගියා.
දැන් පට්ට කැක්කුමක් එනව කනෙන්. මොකක් වෙන්න පුලුවන්ද හෙතුව
ear wax sudda karannat ent kenek gawata giyoth harida bng? koheda balanna oneEnt kenek ta pennapan ban.. umbalath wealawakata podi un wage.. owa thiyan inna epa..
ENT කෙනක් ට පෙන්වන්නමගෙ කන block වෙල තිබුන බන් දවසම. දැන් ඈනුමක් ගියාම ඩොග් ගාල සද්දයක් එක්ක block එක හරි ගියා.
දැන් පට්ට කැක්කුමක් එනව කනෙන්. මොකක් වෙන්න පුලුවන්ද හෙතුව