කන රිදෙනව

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    මගෙ කන block වෙල තිබුන බන් දවසම. දැන් ඈනුමක් ගියාම ඩොග් ගාල සද්දයක් එක්ක block එක හරි ගියා.
    දැන් පට්ට කැක්කුමක් එනව කනෙන්. මොකක් වෙන්න පුලුවන්ද හෙතුව
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,294
    16,014
    113
    Colombo
    ඔහොම සීන් එකක් උනා මට මේ ලගදි
    මම බයික් එකේ ටවුන් ගිය වෙලාවක
    එක කනක් ඇතුලෙන් තද උනා වගේ
    හිතාගන්න බෑ
    මම එහෙමම් ගෙදර ආවා
    ගෙදර ආවට පස්සෙ කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: Asmodeus

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    මගෙ කන block වෙල තිබුන බන් දවසම. දැන් ඈනුමක් ගියාම ඩොග් ගාල සද්දයක් එක්ක block එක හරි ගියා.
    දැන් පට්ට කැක්කුමක් එනව කනෙන්. මොකක් වෙන්න පුලුවන්ද හෙතුව
    Probeta N Ear Drop එක අරන් දාපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    මගෙ කන block වෙල තිබුන බන් දවසම. දැන් ඈනුමක් ගියාම ඩොග් ගාල සද්දයක් එක්ක block එක හරි ගියා.
    දැන් පට්ට කැක්කුමක් එනව කනෙන්. මොකක් වෙන්න පුලුවන්ද හෙතුව
    ENT කෙනක් ට පෙන්වන්න
     
    Last edited: