Hair trimmer repair

Kasun0

Active member
  • Apr 15, 2011
    428
    207
    43
    35
    Hair trimmer repair or battery change කරනවද කොහේහරි කියලා දන්නවද? මම තැන් කීපයකින්ම අහුව කොහේවත් හදන්නේ නෑ කීවා.
    කොලඹ අවට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,242
    71,937
    113
    Hair trimmer repair or battery change කරනවද කොහේහරි කියලා දන්නවද? මම තැන් කීපයකින්ම අහුව කොහේවත් හදන්නේ නෑ කීවා.
    කොලඹ අවට
    Aluth ekak ganin ban. 10 15k wage wenne.
     
    • Like
    Reactions: Kasun0

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    කොටුවේ 1 වෙනි හරස් විදියේ තියන Asian Electronic (Pvt) Ltd එකේ ඔය වගේ ඒවගෙ parts තියනවා. ඒකෙ පොලව යට තට්ටුවේ තියෙන්නේ ඔය කෑලි.

    Sample අරන් යන්න.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,900
    113
    Philips. Battery wenna one awla


    Eka thamai. Normaly mewage battery replace karanna puluwanda kiyala baluwe
    ------ Post added on Apr 17, 2024 at 1:20 PM
    yakoooo philips kiwwama model keeyaak thiyanwada, model number eka kiyapan, battery replacment karanna puluwan owala, podi deyak thiyenne
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,900
    113
    salli nadda yakoo
    higannek ne
    philips honda ekak 15000 withara wenawa, oke podi resistor ekak thiyanawa, eka hari battery replacement ekak karanna withara ne thiyenne, umbta wisik karanna salli thibbata godak unta ehemea nah ithin...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,720
    20,995
    113
    philips honda ekak 15000 withara wenawa, oke podi resistor ekak thiyanawa, eka hari battery replacement ekak karanna withara ne thiyenne, umbta wisik karanna salli thibbata godak unta ehemea nah ithin...
    ACCOUNT deka maru wunada manda ?
    😁
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,670
    15,234
    113
    New Zealand
    ඕක හදන්න දීලා වැඩක් නෑ. උබ ඕක ගලවපන්. ඕක ඇතුලේ රීචාජබල් AAAසයිස් බැට්‍රි දෙකක් තියනවා. උබ ඒක ගලවලා වෙන රීචජබල් දෙකක් දාලා පාස්ස ගනින්.

    හැබැයි ඩරස් එකෙන් හොද ඔෆර් එක්ක අලුත්ම එකක් ගන්න එක උබට ලාබයි
     
    • Like
    Reactions: Kasun0