ඉරාන් ඊයෙම කිවුවා උන්ගේ නියුක්ලියර් ෆැසිලිටි වලට ගැහුවොත් උනුත් ඊශ්රයල් වල නියුක්ලියර් ෆැසිලිටි වලට ගහනවා කියලා.කොහොමත් මේක මෙතනින් නවතින්නේ නැති වේවී.
මිසයිල් ලෝන්ච් සයිට් වලට ගහන්නෙ ඒකයි බන්.රිප්ල්යි එකක් එන්නෙ නැති වෙන්න..
ඉරාන් ඊයෙම කිවුවා උන්ගේ නියුක්ලියර් ෆැසිලිටි වලට ගැහුවොත් උනුත් ඊශ්රයල් වල නියුක්ලියර් ෆැසිලිටි වලට ගහනවා කියලා.කොහොමත් මේක මෙතනින් නවතින්නේ නැති වේවී.
Meda pela innaUmba mewa report karanne kohe Indala da, idiri arakshaka walalle nam wenna baha
Lol
ඉරාන ජනපතිගේ ශ්රීලංකා ගමන?
Depaththa kanawa athi neda?Meda pela inna
කොහෙද මේ ඊශ්රායල් කාරයට පොඩ්ඩක් ඉවසන්න බෑ.රනිල් සර් අන්න තේ බිස්කට් රෙඩී කරන් ඉන්නෙ මේ උට්ටා එන්නෙ නැති වෙයිද දැන්
Matath okama hithuna, eth Israel un nikan nondiya wahaganna wage gahanne, monawa unath depaththatama kela wenawa...ඉරාන උනුත් හිතන්නේ නැතිව ඇති ගහයි කිවුවාට ඇත්තට ම ගහයි කියලා
දැක්කනෙ පලස්තීනෙට ගහපු හැටිMatath okama hithuna, eth Israel un nikan nondiya wahaganna wage gahanne, monawa unath depaththatama kela wenawa...
Thambi set ekama ariyanam goda...ලංකාවේ මුස්ලිම් පොඩි කොල්ලෝ කිහිපදෙනෙක් පලස්තිනෙට යන්න කැමතියි කියන video එක තියෙන ත්රෙඩ් එකේ link එක තියෙන කෙනෙක් දෙන්නකෝ
කැමති කැමති එවුන්ව රටවල් දෙකටම එක්ස්පෝට් කරන්න තියෙන්නෙ. ඇමරිකන් කාරයට ආයුද විකුනන්න හොඳනම් අපි කලාම මොකදThambi set ekama ariyanam goda...
ඉන්න තැනම ඉන්න. අපි මුදාගැනීමේ කණ්ඩායමක් එවන්නම්යා පයියේ දැන් අපි මොකද කරන්නෙ