🔴 Breaking news 🫡 WW3

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,440
    6,611
    113
    Land of Lions
    මෙක ඇවිලෙන්න ගත්තොත් තෙල් ගැස් ඔක්කොම ගනං යයි.

    No Idea Idk GIF by SWR3

    JUST IN: 🇮🇷❌🇮🇱 🇺🇸The U.S. was not involved in Israel's strike in Iran, there was a pre-notification to the U.S. from the Israelis about the strike per NBC

    ------ Post added on Apr 19, 2024 at 8:58 AM
     
    • Haha
    Reactions: bkizza

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    🇮🇱❌🇮🇷📰 Kann News: In the United States it was reported that Israeli missiles hit Iran. Israel did not take responsibility for the attack

    :lol: බය ගුල්ලෝ..සිරියාවෙ ඉරාන් ඵම්බසියට ගැහුව ඵකත් උන් කරා කියල කිව්වේ නෑ..
     
    • Haha
    Reactions: fdk

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Air defence systems were activated in the city of Isfahan against suspected drones on Friday, reports Reuters news agency.
    Iranian State TV also says that ‘at around 12:30am GMT three drones were observed in the sky over Isfahan. The air defense system became active and destroyed these drones in the sky.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,440
    6,611
    113
    Land of Lions
    🇮🇱❌🇮🇷📰 Kann News: In the United States it was reported that Israeli missiles hit Iran. Israel did not take responsibility for the attack

    :lol: බය ගුල්ලෝ..සිරියාවෙ ඉරාන් ඵම්බසියට ගැහුව ඵකත් උන් කරා කියල කිව්වේ නෑ..
    📢 🇮🇱 🇮🇷 A number of senior Israeli officials have gathered at the IDF headquarters in Tel Aviv, according to IDF military radio

    📎 Faytuks

    😅😂🤣

    Running Man Party Hard GIF
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අපි මේ බලං ඉන්නෙ ඊශ්‍රායලය වටේටම ගහල කුඩු කරනකං.... :cool:

    අමාරු වෙයි නේද? හිතන තරම් ලේසි වෙන් නෑ...

    මොනුන් මොනොනුන්ට ගැහුවත්, සත්තු සහ මිනිස්සු මැරෙන එක වලක් වන්න බෑ.. ඒක් ලොකු ප්‍රශ්නයක්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,067
    16,805
    113
    🇮🇱❌🇮🇷📰 Kann News: In the United States it was reported that Israeli missiles hit Iran. Israel did not take responsibility for the attack

    :lol: බය ගුල්ලෝ..සිරියාවෙ ඉරාන් ඵම්බසියට ගැහුව ඵකත් උන් කරා කියල කිව්වේ නෑ..

    ඵහෙනම් අැමරිකාවෙන් ගහන්න අැති..ඊශ්‍රායලය කවදාවත් ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ..අනික දැක්කනේ ගහනව කියල ගිහින් අර තරම් බලගතු ගාසා කෑල්ලට උඩින් ගහලා ෆ්ලැට් කරපු හැටි..🤔