වලු කසන්නෝ ඇතුලට වරෙන්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    මේ ත්‍රෙඩ් එක දාන්නේ සුවහසක් වලු කසන්නන්ගේ දැන ගැනීම සදහා. ;) අද මම පාමසියට ගිය වෙලාවේ එකෙක් ඇවිත් Beclomin creamඑක ඉල්ලුවා. කඩේ එකා නෑ කිව්වා. අරූ මුළු කොළඹම ඇවිදලා ඇවිත් තියෙන්නෙ. කොහේවත් නෑලූ. ගොඩකාලෙකින් ක්‍රීම් එක ගෙන්නලා නෑ, ගේන එකකුත් නෑ කියලා පාම්සියේ එකා කිව්වා. තොපිත් මේ ක්‍රීම් එක පාවිච්චි කරනවා නම් ළගම පාමසියෙන් තියන ක්‍රීම දෙක තුනක් අරගෙන තියා ගනින්. වැඩීය බිස්නස් නැති පාමසිවල මේ ක්‍රීම් එක තවම ඇති. ප්‍රධාන පාමසි එකකවත්, ඔන්ලයින් සයිට්වලත් බඩු ඉවරයි. ක්‍රීම් ජාති ගොඩක් තියනවා. ඒත් Beclominකියන්නේ වලුකසන්නන්ට හොද ප්‍රතිඵලදීපු ක්‍රීම් එකක්.

    මම දන්න විදියට @Candid-B , mycrol වගේ ඒවා මේකට ආදේශක විදියටපාවිච්චි කරන්න පුලුවන්. ඒත් හැමෝටම ඒ ක්‍රීම් හරි යන්නෙ නෑ

    ezgif-5-8e4960f1a7.gif
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,098
    113
    Mother Earth
    කසන්න හැදෙන්නේ චූ පැත්ත හෝදන්නේ නැති වුණාම. අනික එකම ලංකට් එකක් දවසකට වඩා අඳින්න නරකයි. මට හැදුනේ මේ නිසා.මේ රස්නේ කාලේ හැදුනොත් තවත් අමාරුයි. කෙල්ලොන්ට මේක හැදෙන්නේ නැද්ද දන්නෙ නෑ. මොකුත් පිටතට නෙරපු අයිටම් නැති නිසා. 🤔
     
    • Like
    Reactions: Lovtus and Asmodeus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542
    113
    මේ ත්‍රෙඩ් එක දාන්නේ සුවහසක් වලු කසන්නන්ගේ දැන ගැනීම සදහා. ;) අද මම පාමසියට ගිය වෙලාවේ එකෙක් ඇවිත් Beclomin creamඑක ඉල්ලුවා. කඩේ එකා නෑ කිව්වා. අරූ මුළු කොළඹම ඇවිදලා ඇවිත් තියෙන්නෙ. කොහේවත් නෑලූ. ගොඩකාලෙකින් ක්‍රීම් එක ගෙන්නලා නෑ, ගේන එකකුත් නෑ කියලා පාම්සියේ එකා කිව්වා. තොපිත් මේ ක්‍රීම් එක පාවිච්චි කරනවා නම් ළගම පාමසියෙන් තියන ක්‍රීම දෙක තුනක් අරගෙන තියා ගනින්. වැඩීය බිස්නස් නැති පාමසිවල මේ ක්‍රීම් එක තවම ඇති. ප්‍රධාන පාමසි එකකවත්, ඔන්ලයින් සයිට්වලත් බඩු ඉවරයි. ක්‍රීම් ජාති ගොඩක් තියනවා. ඒත් Beclominකියන්නේ වලුකසන්නන්ට හොද ප්‍රතිඵලදීපු ක්‍රීම් එකක්.

    මම දන්න විදියට @Candid-B , mycrol වගේ ඒවා මේකට ආදේශක විදියටපාවිච්චි කරන්න පුලුවන්. ඒත් හැමෝටම ඒ ක්‍රීම් හරි යන්නෙ නෑ

    බටහිර බෙහෙත් නැතිව දේශීය ක්‍රමවලට හුරු වෙමු. වල්ලෙ හම රැළි වැටිලා, රැළි අ‍ැතුළෙ කුණු එකතු වුණාමයි ඕවා වෙන්නෙ. 2000 න් පස්සෙ නංගිලා කටෙන් අ‍ැදලා දිවෙන් ලෙව කාලා උරද්දි ඔය රැළි විවෘත වෙලා අ‍ැතුළෙ තියෙන කුණු ඉවත් වෙනවා. කෙළවලින් හොඳ moisturizing එකකුත් වෙනවා. 👌

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Beclomin eke thiyenne betamethasone and Miconazole.
    betamethasone kiyanne steroid ekak kasanawa adu unata owa ganna epa kela wenawa..
    Miconazole thama active ingredient eka..

    Miconazole eke SPC eka hondatama wada karanawa eka ganin..
    same medicine without steroid..
     
    • Like
    Reactions: Lovtus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කසන්න හැදෙන්නේ චූ පැත්ත හෝදන්නේ නැති වුණාම. අනික එකම ලංකට් එකක් දවසකට වඩා අඳින්න නරකයි. මට හැදුනේ මේ නිසා.මේ රස්නේ කාලේ හැදුනොත් තවත් අමාරුයි. කෙල්ලොන්ට මේක හැදෙන්නේ නැද්ද දන්නෙ නෑ. මොකුත් පිටතට නෙරපු අයිටම් නැති නිසා. 🤔
    candid-v3..-removebg-preview.png

    unta thiyenne meka.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    බටහිර බෙහෙත් නැතිව දේශීය ක්‍රමවලට හුරු වෙමු. වල්ලෙ හම රැළි වැටිලා, රැළි අ‍ැතුළෙ කුණු එකතු වුණාමයි ඕවා වෙන්නෙ. 2000 න් පස්සෙ නංගිලා කටෙන් අ‍ැදලා දිවෙන් ලෙව කාලා උරද්දි ඔය රැළි විවෘත වෙලා අ‍ැතුළෙ තියෙන කුණු ඉවත් වෙනවා. කෙළවලින් හොඳ moisturizing එකකුත් වෙනවා. 👌

    ඒකිගේ කට කහන්න පටන් අරන් බෙහෙත් ගන්න වෙන්ව එහෙනම්
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මේ දවස් වල රස්නෙත් එක්ක වැඩි... වල් කපන්න වෙයිද දන්නෑ.
     
    • Like
    Reactions: Lovtus