මාස ගානක් සබන් කැටයක් ටෙස්ට් කරලා බලලා ඒක උඹලාත් එක්ක බෙදා ගන්න හිතුවා. ලංකාවේ තියෙන ජරා සබන් ගාලා ගාලා මේක ගෑවහම තියෙන වෙනස හිතා ගන්නත් බෑ. සබන් එක තමයි Dove. මන් කලින් ගෑවේ Dove Thailand version එක හැබැයි මන් ලඟදි German version එකට ස්විච් වුණා. මේක නම් පට්ටමයි බන්. සමට මාරම gentle Thailand එකේ සුවඳ වැඩියි හැබැයි මේකේ සුවඳ ගොඩක් අඩුයි ඒ වුණාට මාර Moisturizing. මේකේ තියෙන වාසික් තමයි කිසිම බයක් නැතුව මූණට වුනත් ගාන්න පුලුවන්. කැටයක් සාමාන්‍යයෙන් රුපියල් 1000ක් විතර වෙනවා හැබැයි මාස දෙකහමාරක් විතර යූස් කරන්න පුලුවන්.
ලයිෆ් බෝයි, අර බෝයි ජරාව ගාන වෙලාවෙ මම කියනවට පොඩ්ඩක් මේක අරන් ගාලා බලහල්ලා. කියන්න වචන නෑ. මාරම ක්ලීන් ගතියක් දැනෙනවා.
හැමදාම කිලෝමීටර් කීපයක් අැවිදලා, නැත්නම් හොඳට දාඩිය දාන වෙන වැඩක් කරලා, කොහොඹ සබන් කැටයක් ඔලුවෙයි, මූණෙයි, අැඟෙයි, පුකෙයි, පකෙයි හැම තැනම ගාලා, සබන් ගාපු මේ වගේ වැටකොළු කොස්සකින් හැම තැනම අතුල්ලලා දවසට දෙපාරක් නාපන්. නාන වෙලාවටම සුදන්තවලින් දත් මැදපන්.
වෙන ෂැම්පුද, face wash ද, කන්ඩිෂනර්ද මොන හුත්තක්වත් උලන්න ඕන නෑ. හැම තැනම පට්ටම clean. වියදම දවස් 5 කට සැරයක් රුපියල් 145 යි. (මාසෙට toothpaste වලට 220 යි.) ඔච්චරයි ඕන. දැන් අවුරුදු කීපයක් තිස්සෙ මගෙ මූණෙ කුරුලෑවක්, අැඟේ බිබිලක්, ඔලුවෙ ඉස්සොරියක් අාපු කාලයක් මතක නෑ.
P. S. හැම කෑම වේලකටම පස්සෙ මොකක්ම හරි පලතුරක් කාපන්. පොෂ් පලතුරු ඕන නෑ කෙසෙල්, පේර, කොමඩු, අඹ, අන්නාසි ඕනම දෙයක්. වෙන මොනවත්ම නැත්තම් ලොකු සයිස් තක්කාලි ගෙඩියක් කාහන්. එතකොට perfume ඕන නෑ.
අව්වෙ යනවා නම් හමේ open තැන්වල පොල්තෙල් ටිකක් ගාගෙන පලයන්. එතකොට sun screen ඕනෙත් නෑ.