තොපිට සබන් කැටයක්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Old spice පට්ටනේ බන්. ඇයි වෙන එකකට යන්නේ?
    මට එක සැරයක් යාලුවෙක් USA ඉදලා එද්දි ගෙනල්ලා දුන්නා නිකං ක්‍රීම් වගේ ආෆ්ටර් ෂේව් එකක් බං. ඒක ගෑවම මූන වෙලෙන්නෙ නෑ. මට ඒකේ බ්‍රෑන්ඩ් එක මතක නෑ. ඒ වගේ එකක් මම හෙව්වේ. (ගෙනාවේ කෙල්ලෙක්. ඒකිට ඒ බ්‍රෑන්ඩ් එක දැන් මතක නෑ.)
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    මට එක සැරයක් යාලුවෙක් USA ඉදලා එද්දි ගෙනල්ලා දුන්නා නිකං ක්‍රීම් වගේ ආෆ්ටර් ෂේව් එකක් බං. ඒක ගෑවම මූන වෙලෙන්නෙ නෑ. මට ඒකේ බ්‍රෑන්ඩ් එක මතක නෑ. ඒ වගේ එකක් මම හෙව්වේ. (ගෙනාවේ කෙල්ලෙක්. ඒකිට ඒ බ්‍රෑන්ඩ් එක දැන් මතක නෑ.)

    L'Oreal Paris Skincare Men Expert Hydra Energetic Aftershave Balm for Men with Vitamin E 3​

    mekada balahan. L'oreal honda brand ekak. Aftershave nam use karala na. Shave karanna tharam rawulak wawenne na :lol: :lol: :lol: :lol:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113

    L'Oreal Paris Skincare Men Expert Hydra Energetic Aftershave Balm for Men with Vitamin E 3​

    mekada balahan. L'oreal honda brand ekak. Aftershave nam use karala na. Shave karanna tharam rawulak wawenne na :lol: :lol: :lol: :lol:
    Thank you machan
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    හොද ආෆ්ටර් ශේව් එකක් කියපංකෝ. මම දැන් ගාන්නේ ඕල්ඩ් ස්පයිසි. නිතං නැද්ද බං ක්‍රීම් වගේ එකක්.
    Nivea aftershave balm hondai
    Alchohol thiyena aftershave use karanna epa hama welenawa
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    රෙන පු#% මොන කැටයංද බං... වලං හෝදන සන්ලයිට්ම ගාල නාපං
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙහෙ ඹ්ව කැට 4ම රැපියල 800 වගේ. ගාන්නෙත් නැ මම නම්. එකපාරයි ට්‍රයි කරෙ.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පෙයාස් බේබි සබං වලින් අමුතු කාඩ්බෝඩ් ගදක් එනව බං...
    නෑවට පස්සෙත් ඒ ගද එනව
    මොන පාට එකේද ? පෙයාස්, Baby Cheramy වලට වඩා ටිකක් සැරයි. රෝස පාට එකේ නම් තාම වෙනස් කරපු ඒව අහු වුනේ නෑ. ගොඩක් අය ගන්නෙ milk & almond oil තියෙන එක නිසා වෙන්න ඇති.
    1714056813742.png
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    ෂුවර්ද face wash නැතුව මේක පාවිච්චි කරාට අවුලක් නෑ කියල

    ow kisima prashnayak na. meka dermatologists lath recommend karanawa. anika mama try karala thama ubalatath kiyanne
     
    • Love
    Reactions: Sen-lu

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඔච්චර සල්ලි වියදම් කරන් එකේ බේබි සබන් ගාපන්කෝ.

    මම බේබි සබන්වලට අමතරව වෙන්ඩෝල් වෙන්වැල් සබන් එකත් පාවිච්චි කරනවා. පට්ට සුවයි. නාලා ගොඩක් වෙලා යනකල් සුවද ඇගේ රැදිලා තියනවා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    ඔච්චර සල්ලි වියදම් කරන් එකේ බේබි සබන් ගාපන්කෝ.

    මම බේබි සබන්වලට අමතරව වෙන්ඩෝල් වෙන්වැල් සබන් එකත් පාවිච්චි කරනවා. පට්ට සුවයි. නාලා ගොඩක් වෙලා යනකල් සුවද ඇගේ රැදිලා තියනවා

    It is not the scent that matters. It is the quality.
     

    Sen-lu

    Well-known member
  • ow kisima prashnayak na. meka dermatologists lath recommend karanawa. anika mama try karala thama ubalatath kiyanne
    CeraVe එකට 5000ක් දෙන එකේ මේක එහෙනම් ලාබයි. හැබැයි ඉතින් මම නෙවේ ගෑණි තමා ඕව ගන්නෙ. මම ගාන එක විතරයි කරන්නෙ. බලමු මේක suggest කරල.
     
    • Like
    Reactions: tupac97

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    මාස ගානක් සබන් කැටයක් ටෙස්ට් කරලා බලලා ඒක උඹලාත් එක්ක බෙදා ගන්න හිතුවා. ලංකාවේ තියෙන ජරා සබන් ගාලා ගාලා මේක ගෑවහම තියෙන වෙනස හිතා ගන්නත් බෑ. සබන් එක තමයි Dove. මන් කලින් ගෑවේ Dove Thailand version එක හැබැයි මන් ලඟදි German version එකට ස්විච් වුණා. මේක නම් පට්ටමයි බන්. සමට මාරම gentle Thailand එකේ සුවඳ වැඩියි හැබැයි මේකේ සුවඳ ගොඩක් අඩුයි ඒ වුණාට මාර Moisturizing. මේකේ තියෙන වාසික් තමයි කිසිම බයක් නැතුව මූණට වුනත් ගාන්න පුලුවන්. කැටයක් සාමාන්‍යයෙන් රුපියල් 1000ක් විතර වෙනවා හැබැයි මාස දෙකහමාරක් විතර යූස් කරන්න පුලුවන්.

    ලයිෆ් බෝයි, අර බෝයි ජරාව ගාන වෙලාවෙ මම කියනවට පොඩ්ඩක් මේක අරන් ගාලා බලහල්ලා. කියන්න වචන නෑ. මාරම ක්ලීන් ගතියක් දැනෙනවා.

    හැමදාම කිලෝමීටර් කීපයක් අ‍ැවිදලා, නැත්නම් හොඳට දාඩිය දාන වෙන වැඩක් කරලා, කොහොඹ සබන් කැටයක් ඔලුවෙයි, මූණෙයි, අ‍ැඟෙයි, පුකෙයි, පකෙයි හැම තැනම ගාලා, සබන් ගාපු මේ වගේ වැටකොළු කොස්සකින් හැම තැනම අතුල්ලලා දවසට දෙපාරක් නාපන්. නාන වෙලාවටම සුදන්තවලින් දත් මැදපන්.

    වෙන ෂැම්පුද, face wash ද, කන්ඩිෂනර්ද මොන හුත්තක්වත් උලන්න ඕන නෑ. හැම තැනම පට්ටම clean. වියදම දවස් 5 කට සැරයක් රුපියල් 145 යි. (මාසෙට toothpaste වලට 220 යි.) ඔච්චරයි ඕන. දැන් අවුරුදු කීපයක් තිස්සෙ මගෙ මූණෙ කුරුලෑවක්, අ‍ැඟේ බිබිලක්, ඔලුවෙ ඉස්සොරියක් අ‍ාපු කාලයක් මතක නෑ. 😍

    P. S. හැම කෑම වේලකටම පස්සෙ මොකක්ම හරි පලතුරක් කාපන්. පොෂ් පලතුරු ඕන නෑ කෙසෙල්, පේර, කොමඩු, අඹ, අන්නාසි ඕනම දෙයක්. වෙන මොනවත්ම නැත්තම් ලොකු සයිස් තක්කාලි ගෙඩියක් කාහන්. එතකොට perfume ඕන නෑ.

    අව්වෙ යනවා නම් හමේ open තැන්වල පොල්තෙල් ටිකක් ගාගෙන පලයන්. එතකොට sun screen ඕනෙත් නෑ.

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    oka maru bn. :yes:
    mata eka parak rata gihilla apu kenekgen oya sabn wagayak hambuna. loku wenasak thiyenwa mehe thiyena ewath ekka baluwahama.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    මන් ගාන විදිහට සබන් කැටයක් මාස දෙකහමාරක් ගාන්න නම් කිලෝ එකක්වත් බර වෙන්න ඕන සබන් කැටේ. තෝ සබන් ගාන විදිහ හිතා ගතහැකි.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    no tnx... I used Sunlight soap for errythang.

    Say goodbye to your skin barrier.

    oka maru bn. :yes:
    mata eka parak rata gihilla apu kenekgen oya sabn wagayak hambuna. loku wenasak thiyenwa mehe thiyena ewath ekka baluwahama.
    ow ban eka feel wenne na gala balanakalma
    මන් ගාන විදිහට සබන් කැටයක් මාස දෙකහමාරක් ගාන්න නම් කිලෝ එකක්වත් බර වෙන්න ඕන සබන් කැටේ. තෝ සබන් ගාන විදිහ හිතා ගතහැකි.
    gono mehe thiyena ewa wage nemei mewa kochchara gawath ehema lesiyen melt wenne na
     
    • Wow
    Reactions: Heshan Daminda