කොටුවේ 1st , 2nd ස්ට්රීට් වල හොදට ඇවිදලා තියෙන එවුන් චුට්ටක් මේක බලපන්කො...
ඔය පාරවල් දෙකෙන් එකක මැද හරියට වෙන්න තිබ්බ ෂොප් එකක්.. තිබ්බේ පොලවේ යට...under ground කියලා තමයි කිවේ... මේක ෆෝන් පාර්ට්ස් සෙල් කරපු ලොකු ෂොප් එකක් ...මීට අවුරුදු 8-9 විතර කලින් තමයි මම ගියේ ඕකට.... දැන් මේක තිබ්බ පාර මට මතක නෑ නේ...
මම ගිය සතියේ ගියා මට හොයා ගන්න බැරි උනා බන්.. ඒ පාරේ උන්ගෙන් අහපුවාම කියන්නේ කෙල්ලොන්ගේ ක්රීම් විකුණන අන්ඩග්රවුන්ඩ් එක ...
මේ ෂොප් එක දන්න කෙනෙක් ඉන්නවද බන්....

Last edited:
. right side eke tamai shop eka thibbeth... paara aine podi shop ekak thiyenawa unge.. ethanin ma ainen thiyenne pahalata bahinna ground shop ekata... thani loku shop eka....