කටුනායක වීසා සීන් එකෙ සල්ලි කාට කාට යන්න ඇතිද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කටුනායක වීසා සීන් එක උබලා දැක්කනෙ. ලංකාවට එන උන්ට වීසා ගහන්න වෙන කම්පැනි එකකට දීලා. කලින් ඉන්දියන් උන් කිව්වා. දැන් කියනවා ඉන්දියන් නෙමෙයි ලු.

    සීන් එක මෙහෙමයි රාජපස්ස ලට කොච්චර සල්ලි හම්බකරත් මදි. දැනටත් ලංකාවට ගෙන්වන බොරතෙල් ගන්නෙ නාමල් අටවගත්තු කම්පැනි යක් හරහා. ඉතින් රාජපස්ස කෙනෙක් හිතුවද දන්නෙ නැහැ සුද්දො එනවා වැඩි නිසා අමතර ගානක් මාටියා ගහන්න.

    එහෙම නැත්නම් හරීන්ගෙ වැඩක්. ආසන්න වශයෙන් සුද්දො 3000ක් දවසට එනවා. ඒ කියන්නෙ ඩොලර් 10ක් ගැහුවොත් ඩොලර් 30000ක් සාක්කුවෙ.

    රටක වීසා නිකුත් කරන එක වගේ බරපතල වැඩක් එක්ක උනත් සෙල්ලම් කරන්න පුළුවන් රනිල්ට. මොකද පොරට රටට හෙන ගැහුවත් අවුලක් නැහැ. ඔය වගෙ තව කොච්චර දේවල් හොරෙන්ම විකුණලා ඇතිද ඕකා. ඕකට තියෙන්නෙ පට්ට තරහක් මිනිස්සු එක්ක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,204
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ සල්ලි තියෙන එවුන් කෙලින්ම හෝ වක්‍රව රාජපක්ෂ පවුලට සම්බන්ධයි. සල්ලි තියෙන එවුන් කිව්වම කෝටියක් දෙකක් එකවුන්ට් එකේ තියෙන එවුන් ට්‍රිගර් වෙන්න එපා.

    විකුණන ලාභ ලබන්න පුළුවන් රජයේ ආයතන ගන්නෙ උන්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,565
    113
    New Zealand
    උන් කොහොම සල්ලි හෙව්වත් තොට ඇති රුදාව මොකක්ද. :P

    පැන්ඩෝරා පේපස් එලියට ආපු කාලේ මම දිග ලිස්ට් එකක් තිබ්බ ෆේස්බුක් පෝස්ට් එකක් දැක්කා. ඒක දැක්කම, ඒ බිස්නස්වල අයිතිකාරයොන්ගේ නම් දැක්කම මේ රට මේ ව්දියට තියන එකත් ලොකු දෙයක් බන්. ඒ ලිස්ට් එකෙන් 25%ක් ඇත්ත උනත් ඒ ටිකත් කොටි ගාණක වත්කම් තිබුනා. :baffled:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කටුනායක වීසා සීන් එක උබලා දැක්කනෙ. ලංකාවට එන උන්ට වීසා ගහන්න වෙන කම්පැනි එකකට දීලා. කලින් ඉන්දියන් උන් කිව්වා. දැන් කියනවා ඉන්දියන් නෙමෙයි ලු.

    සීන් එක මෙහෙමයි රාජපස්ස ලට කොච්චර සල්ලි හම්බකරත් මදි. දැනටත් ලංකාවට ගෙන්වන බොරතෙල් ගන්නෙ නාමල් අටවගත්තු කම්පැනි යක් හරහා. ඉතින් රාජපස්ස කෙනෙක් හිතුවද දන්නෙ නැහැ සුද්දො එනවා වැඩි නිසා අමතර ගානක් මාටියා ගහන්න.

    එහෙම නැත්නම් හරීන්ගෙ වැඩක්. ආසන්න වශයෙන් සුද්දො 3000ක් දවසට එනවා. ඒ කියන්නෙ ඩොලර් 10ක් ගැහුවොත් ඩොලර් 30000ක් සාක්කුවෙ.

    රටක වීසා නිකුත් කරන එක වගේ බරපතල වැඩක් එක්ක උනත් සෙල්ලම් කරන්න පුළුවන් රනිල්ට. මොකද පොරට රටට හෙන ගැහුවත් අවුලක් නැහැ. ඔය වගෙ තව කොච්චර දේවල් හොරෙන්ම විකුණලා ඇතිද ඕකා. ඕකට තියෙන්නෙ පට්ට තරහක් මිනිස්සු එක්ක
    Actually Sri Lanka is part of India

    Thaama JVP ekai Sabajei Pohottuwai meekata meek nane ekai case eka.
    Don't expect. No one will do unless you are a chinese puppet
    ------ Post added on May 2, 2024 at 11:59 PM
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • ඔයවගේම මැච් එකක් රටේ ඉඩම් ටිකටත් ගහන්න ලෑස්ති කරල තියෙන්නෙ. මේ මාසෙ අන්තිමට ඒවගෙ ප්‍රතිපල බලන්න පුළුවන් වෙයි.

    කඩිමුඩියෙ රාජ්‍ය ආයතන restructure කරන ඒව ඕවගෙම එක එක පැති තමා. රනිල්ට වැඳගෙන ඉන්න උන්ට ඌගෙ හපන්කම් තව මාස 6ක් 7ක් ඇතුලත ලස්සනට පෙනෙයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,307
    1
    16,200
    113
    මොකක්ද අලුත්ම තොරතුරු?
    මිට්ට කෑගහනො දැක්කා
    VFS ද මොකක්ද කොම්පැනි එකකක් දැක්කා
    ඉමිග්‍රෙසන් උන් කලු පටි බැදන් වැඩට ගියාලු කියලා දැක්කා..

    ඊට පස්සෙ මොනා වෙලාද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,370
    113
    Ohio, USA
    Meanwhile Indians..

    FB-IMG-1714672092622.jpg
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    මීක් ගෑවාම උමා ඔය විනාසෙ පෙන්නපු සමන්තයාට කරා වගේ කුහක ලේබලේ අලවමු.
    Uma oyayo mekai patalawaganna epa. Hama ekatama deshapalane gawa gannath epa. Mewage dekadi tamai ekata ekathu wenne ona. Ape unta badada bath atayak nathi unaamane ekamuthu kama matak wenne.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    පැන්ඩෝරා පේපස් එලියට ආපු කාලේ මම දිග ලිස්ට් එකක් තිබ්බ ෆේස්බුක් පෝස්ට් එකක් දැක්කා. ඒක දැක්කම, ඒ බිස්නස්වල අයිතිකාරයොන්ගේ නම් දැක්කම මේ රට මේ ව්දියට තියන එකත් ලොකු දෙයක් බන්. ඒ ලිස්ට් එකෙන් 25%ක් ඇත්ත උනත් ඒ ටිකත් කොටි ගාණක වත්කම් තිබුනා. :baffled:
    nRSnHGQ.jpeg

    ZceJRTq.jpeg
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,465
    6,652
    113
    Land of Lions
    ඉන්දියාවෙන් එන බිත්තරෙනුත් Rs10 ඇමතියා ගන්න එකේ ඔවා මොනා ද.
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,565
    113
    New Zealand
    මු සේරම එකයි කියන්නේ ඒ නිසානේ. ජෙප්පොත් මේවගේම ඇති. උන්ගෙ එකවුන්ට්වලට සල්ලි කොහෙන්ද ආවේ කියලා ඇහුවම කියන්නේ කැට හොල්ලලා කියලනේ. කැට හොලල්ලා මිලියන ගණන හොයනන් පුලුවන් ද බන්? ඒක මාර කැත හෙල්ලිල්ලක් නේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,309
    17,344
    113
    මේ ඵනවා වගේම ලංකාවට ටුවරිස්ට්ලා අාවොත් ඕකෙන් ඉන්දියාවට අවුරුද්දකට අැමරිකන් ඩොලර් මිලියන 60කට වඩා යනවලු..මාල දිවයින ඒක තමා ඉන්දියාව අයින් කරේ..ඉන්දියාව රටකට අාවා කියන්නේ හූරන්ම කනවා..අපි නොදන්න ඉන්දියන් කාරයෝ..උන් දියුණු වෙන ඵක පුදුමයක් නෙමෙයි ලංකාව වගේ රටවල් බංකොලොත් කරලා..

    ඔයවගේම මැච් එකක් රටේ ඉඩම් ටිකටත් ගහන්න ලෑස්ති කරල තියෙන්නෙ. මේ මාසෙ අන්තිමට ඒවගෙ ප්‍රතිපල බලන්න පුළුවන් වෙයි.

    කඩිමුඩියෙ රාජ්‍ය ආයතන restructure කරන ඒව ඕවගෙම එක එක පැති තමා. රනිල්ට වැඳගෙන ඉන්න උන්ට ඌගෙ හපන්කම් තව මාස 6ක් 7ක් ඇතුලත ලස්සනට පෙනෙයි.

    රනිල් පිං ජනපති වෙලා මෙහෙමනම් ජනාධිපති වුනොත් හිතාගනින්කෝ..අනිවා ඵට්කත් ගේනවා ඕකා..අපේ රට බංකොලොත් වුන ඵකෙන් ඉන්දියාවට පට්ටම වාසියි..දැන් උන් අපිව අල්ලේ නටවන්නේ..
     
    Last edited: