කටුනායක වීසා සීන් එක උබලා දැක්කනෙ. ලංකාවට එන උන්ට වීසා ගහන්න වෙන කම්පැනි එකකට දීලා. කලින් ඉන්දියන් උන් කිව්වා. දැන් කියනවා ඉන්දියන් නෙමෙයි ලු.
සීන් එක මෙහෙමයි රාජපස්ස ලට කොච්චර සල්ලි හම්බකරත් මදි. දැනටත් ලංකාවට ගෙන්වන බොරතෙල් ගන්නෙ නාමල් අටවගත්තු කම්පැනි යක් හරහා. ඉතින් රාජපස්ස කෙනෙක් හිතුවද දන්නෙ නැහැ සුද්දො එනවා වැඩි නිසා අමතර ගානක් මාටියා ගහන්න.
එහෙම නැත්නම් හරීන්ගෙ වැඩක්. ආසන්න වශයෙන් සුද්දො 3000ක් දවසට එනවා. ඒ කියන්නෙ ඩොලර් 10ක් ගැහුවොත් ඩොලර් 30000ක් සාක්කුවෙ.
රටක වීසා නිකුත් කරන එක වගේ බරපතල වැඩක් එක්ක උනත් සෙල්ලම් කරන්න පුළුවන් රනිල්ට. මොකද පොරට රටට හෙන ගැහුවත් අවුලක් නැහැ. ඔය වගෙ තව කොච්චර දේවල් හොරෙන්ම විකුණලා ඇතිද ඕකා. ඕකට තියෙන්නෙ පට්ට තරහක් මිනිස්සු එක්ක