ඒ හින්දා පරණ හොරුන්ටම දෙමු කියලද කියන්නෙමු සේරම එකයි කියන්නේ ඒ නිසානේ. ජෙප්පොත් මේවගේම ඇති. උන්ගෙ එකවුන්ට්වලට සල්ලි කොහෙන්ද ආවේ කියලා ඇහුවම කියන්නේ කැට හොල්ලලා කියලනේ. කැට හොලල්ලා මිලියන ගණන හොයනන් පුලුවන් ද බන්? ඒක මාර කැත හෙල්ලිල්ලක් නේ.
අනිවාර්යෙන් ජෙප්පෙක් ඉන්නේ පිටිපස්සේකටුනායක වීසා සීන් එක උබලා දැක්කනෙ. ලංකාවට එන උන්ට වීසා ගහන්න වෙන කම්පැනි එකකට දීලා. කලින් ඉන්දියන් උන් කිව්වා. දැන් කියනවා ඉන්දියන් නෙමෙයි ලු.
සීන් එක මෙහෙමයි රාජපස්ස ලට කොච්චර සල්ලි හම්බකරත් මදි. දැනටත් ලංකාවට ගෙන්වන බොරතෙල් ගන්නෙ නාමල් අටවගත්තු කම්පැනි යක් හරහා. ඉතින් රාජපස්ස කෙනෙක් හිතුවද දන්නෙ නැහැ සුද්දො එනවා වැඩි නිසා අමතර ගානක් මාටියා ගහන්න.
එහෙම නැත්නම් හරීන්ගෙ වැඩක්. ආසන්න වශයෙන් සුද්දො 3000ක් දවසට එනවා. ඒ කියන්නෙ ඩොලර් 10ක් ගැහුවොත් ඩොලර් 30000ක් සාක්කුවෙ.
රටක වීසා නිකුත් කරන එක වගේ බරපතල වැඩක් එක්ක උනත් සෙල්ලම් කරන්න පුළුවන් රනිල්ට. මොකද පොරට රටට හෙන ගැහුවත් අවුලක් නැහැ. ඔය වගෙ තව කොච්චර දේවල් හොරෙන්ම විකුණලා ඇතිද ඕකා. ඕකට තියෙන්නෙ පට්ට තරහක් මිනිස්සු එක්ක
Haven't you seen the IS caliphate map? It includes our country too.Meanwhile Indians..
![]()
හරි යාලුවේ. දැනුවත් උනා! මේ වගේ හොරුන්ට වැහි නැති හෙණ පාත් වෙන්න ඕනේ.මු සේරම එකයි කියන්නේ ඒ නිසානේ. ජෙප්පොත් මේවගේම ඇති. උන්ගෙ එකවුන්ට්වලට සල්ලි කොහෙන්ද ආවේ කියලා ඇහුවම කියන්නේ කැට හොල්ලලා කියලනේ. කැට හොලල්ලා මිලියන ගණන හොයනන් පුලුවන් ද බන්? ඒක මාර කැත හෙල්ලිල්ලක් නේ.

මු සේරම එකයි කියන්නේ ඒ නිසානේ. ජෙප්පොත් මේවගේම ඇති. උන්ගෙ එකවුන්ට්වලට සල්ලි කොහෙන්ද ආවේ කියලා ඇහුවම කියන්නේ කැට හොල්ලලා කියලනේ. කැට හොලල්ලා මිලියන ගණන හොයනන් පුලුවන් ද බන්? ඒක මාර කැත හෙල්ලිල්ලක් නේ.
අනිවා cabinet එකේ ඉන්න minister කෙනෙක් වෙන්න ඕනේ. ඕකට ටිරාන් අල්ලස් ටිපර් වෙලා statement එකක් දාලා තිබුණා , ආයිත් ඕක VFS එකටම දෙනවා කියල . හොද commission එකක් සෙට් වෙනවා වගේ.සිරිපාලයා හරි හරීන් හරි ඩයනා ගෑනි කොමිස් කාලා ඇති

Haven't you seen the IS caliphate map? It includes our country too.
Islam ballanwanam athu galama danna one lokenMeanwhile Indians..
![]()
No, but, oh wait, do you like to live in the IS caliphate? wow!RAW ඩස්පයට රිදිලා වගේ..
![]()
මේ එක බේසික් පුතෙක්වත් හොද නෑ. මම කවදාඅවත් කවුරුත් හොදයි කියලත් නෑ, කඩෙ ගිහිල්ලත් නෑ. කාටවත් ඡන්දේ දෙන්න කියලත් නෑඒ හින්දා පරණ හොරුන්ටම දෙමු කියලද කියන්නෙ

මේ එක බේසික් පුතෙක්වත් හොද නෑ. මම කවදාඅවත් කවුරුත් හොදයි කියලත් නෑ, කඩෙ ගිහිල්ලත් නෑ. කාටවත් ඡන්දේ දෙන්න කියලත් නෑ
මේ සැරේ රනිල් මොකක් හරි ගේමක් ගැහුවේ නැත්නම් දිනන්නෙ අනුර. ඒක 100%ක් ෂුවර්. කවදාවත් තනියෙම ප්‍රාදේශිය සභාවක්වත් පාලනය නොකරපු අනුර කොච්චර කල් රටක් පාලනය කරයිද කියලා බලමුකො. මතකනේ ගෝටා ගේද්දිත් මේ ටික වෙනවා කියලා කිව්වට ඒ කාලේ කවුරුත් පිලිගත්තේ නෑනේ. අනිතිමට ගෝටාට මිනිස්සු ගහලා පැන්නුවේ. ඒවගේ ජෙප්පො කියන්නේත් හෙන පාරිශුද්ධ අය වගේනේ මිනිස්සු හිතාගෙන ඉන්නේ. කයිවාරු ගහන්න හැමෝටම පුලුවන්, ඒත් ප්‍රැක්ටිකලි දෙයක් කරද්දි තමයි ඒකේ අමාරුව තේරෙන්නේ. ප්‍රධාන පක්‍ෂ 2 රට කෑවා. අපි පාලනය කරා නම් මෙහෙම වෙන්නෙ නෑ කියලනේ ජෙප්පො හැමදාම කියන්නේ. ඒ නිසා මේ සැරේ ටොයියෝ බයියෝ හැමෝම මාලිමාවට ඡන් දේ දීලා මුන්ටත් අවස්ථාව්ක් දෙන්නම ඕනි. එතකොට කරන හැටි හැමෝටම තේරෙයිනේ. නැත්නම් මුන් හැමදාම විපක්‍ෂයකට වෙල ඉදගෙන අපිට දුන්න නම් මෙහෙම වෙන්නෙ නෑ කිය කිය ඉන්නවා.
අනුරත් එයාගේ ටීම් එක කවුද කියලා නෑ, ප්‍රතිපත්ති මොනවද කියලා පැහැදිලිව කෙලින් කියලා නෑ. ගෝටත් කරේ ඕකමනේ. වියත්මග සෙට් එක දාලා රට පාලනය කරනා කිව්වා. අන්තිමට මොකද උනේ කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. කැද හැලිය වගේ කැබිනට් එකක් හදාගෙන රටම කෑවා. අනුරත් කරන්න යන්නේ එයාලගේ විද්වත්තු දාගෙන රට හදන එකමනේ. ඒ කවුරුත් දේශපලන අත්දැකීම් තියන අයත් නෙමෙයි. මේ යන විදියට අනුර කියන්නෙත් ගෝටා පාට් 02.
උබලට තේරෙන්න මෙහෙම දෙයක් කියන්නම්. SE office එකක් උදාහරණෙකට ගමුකෝ. ඒකේ senior SEඅයින් වෙනවා. ඒ ඔෆිස් එකේ අවුරුදු ගාණක් HRඑකේ ඉන්න, ඒත් යන්තම් කොම්පියුටර් වැඩ ගැන දන්න Senior HR officer කෙනෙක්ව senior SEගේ පුටුවේ ගෙනත් වාඩි කරනවා. දැන් ඌට senior SEවිදියට වැඩ කරන්න පුලුවන් ද ?බැරිද ?උත්තරේ උබලම හිතා ගනිල්ලකෝ
අනුර දිනලා අවුරුද්දකට පස්සේ මේ ත්‍රෙඩ් එක ආයෙත් බම්ප් කරන්න.
රනිල් කොහොමත් යහ මගට ගත්තේ මයින්ද මාත්තයා. අමුතුවෙන් යහ මගට ගන්න දෙයක් නෑඅපිට බැරිවෙයි ද රනිල්ව යහමගට ගන්න?![]()
රනිල් ස' තමයි නාමල්ව යහ මගට අරන් තියෙන්නෙ. 
දැන් හෙන පරිණත දේශපාලකයා වගේ ටෝක් එක දෙන්නෙ. තව තියනවා. සේරම මෙතන දාන්න බැඑතකොට පරක්කු වෑඩි බන්.. @monson වගේ ඕකුන්ට පුක දෙන එවුන් ආයේ හෑන්ගිලා යයිඔයවගේම මැච් එකක් රටේ ඉඩම් ටිකටත් ගහන්න ලෑස්ති කරල තියෙන්නෙ. මේ මාසෙ අන්තිමට ඒවගෙ ප්‍රතිපල බලන්න පුළුවන් වෙයි.
කඩිමුඩියෙ රාජ්‍ය ආයතන restructure කරන ඒව ඕවගෙම එක එක පැති තමා. රනිල්ට වැඳගෙන ඉන්න උන්ට ඌගෙ හපන්කම් තව මාස 6ක් 7ක් ඇතුලත ලස්සනට පෙනෙයි.